
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
මාර්ගගත පංති ඉංග්‍රීසි/ සිංහල මාධ්‍ය 6-11 ශ්‍රේණි සඳහා විද්‍යාව/ ගණිතය පළපුරුදු ගුරුවරයකු හා අවසන් වසර විශ්වවිද්‍යාල සිසුවියක් විසින් පංති පවත්වනු ලැබේ. අමතන්න. 0778-116042.
012311
පොත් සහ සඟරා
අවශ්‍යයි - ශ්‍රී ලංකාවේ සිතියම්, යාත්‍රා පැදවීමේ සටහන් පැරණි සමරු, පෝස්ටර් හා වෙනත් සමරු ප්‍රකාශන නිවසටම පැමිණිය හැක. අමතන්න. 077-7745600.
008937
මුද්දර සහ කාසි
අවශ්‍යයි. ශ්‍රී ලංකාවේ මුල්දින කවර, විශේෂ කවර හා අවලංගු කිරීම්, ෆෝල්ඩර් හා කුඩා පොත්, මුල් පියාසර කවර, නැව්, බෝට්ටු මුල් Port of Call කවර, එකතු කිරීම් නිවසටම පැමිණිය හැක. අමතන්න. 0777-745600.
008943