මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

අගනුවර බොදු ගොවි 1999,​ 5' 1" (Bsc) උපාධි අපේක්ෂක අගනුවරින් පර්චස් 7 ක ඉඩමක් හිමි තල‍ෙළු පියකරු පවුලේ එකම දරුවා වූ දියණියට සහකරුවෙකු සොයයි.
B194982

එක්සත් රාජධානියේ ද්විත්ව පුරවැසියන් වන රෝමානු කතෝලික සිංහල ගොවි කතෝලික දෙමාපියන් වෘත්තිකයන් ලෙස එක්සත් රාජධානියේ ජීවත්වන ඔවුන්ගේ රූමත් තළෙළු කරුණාවන්ත වයස 23 උස 5' 6'' වන එක්සත් රාජධානියේ හැදුණු වැඩුණු (මූල්‍ය හා ගණිතය) සම්බන්ධ ප්‍රථම උපාධිය ලද හා තොරතුරු තාක්ෂණ පද්ධති පිළිබඳව මාස්ටර් ස් උපාධිය ලද ලන්ඩනයේ තොරතුරු තාක්ෂණ ආයතනයක සේවය කරන දියණියට විශේෂයෙන් එක්සත් රාජධානියේ ජීවත්වන (රෝමානු කතෝලික) ක්‍රිස්තියානි ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා පවු‍ලේ හර පද්ධති අගයන වයස 24 - 28 අතර සම අධ්‍යාපනය ලද වෘත්තීකයකු සොයයි. පවුලේ විස්තර සමග පිළිතුරු x​a​v​i​e​r​s​n​a​p​@​o​u​t​l​o​o​k​.​c​o​m​ වෙත එවන්න.
B195275

කොළඹ පදිංචි බොදු ගොවි ධනවත් දෙමාපියන් ඔවුන්ගේ 1987 උපත ලද,​ උස 5' 3" සිහින් සිරුරැති ලාබාල පෙනුමැති චතුර ඉංග්‍රීසි කථනය සහිත කොළඹ පාසලක අධ්‍යාපනයලැබූ සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩිණු,​ සංගීතයට සංචාරයට කැමැත්තක් දක්වන BSc (Fin) ACMA (UK) MBA,​ CFA අවසන් අදියර සුදුසුකම් ලැබූ කොළඹ ප්‍රධාන පෙලේ සමාගමක ජ්‍යෙෂ්ඨ මූල්‍ය කළමනාකාරිනිය ලෙස සේවය කරන වටිනා වත්කම් හිමි එකම දියණියට අධ්‍යාපන හා වෘත්තීමය සුදුසුකම්ලත් උසස් රැකියාවක නියුතු කරුණාවන්ත පුතකු සොයයි. විදේශ ගතවීමට විවෘතයි. කුජ කේන්ද්‍ර භාරගනු ලැබේ. විද්යුත් තැපෑල - p​r​o​p​j​1​9​@​y​a​h​o​o​.​c​o​m​
B195262

කොළඹ බොදු ගොවි 1997/​8 උපන්,​ උස 5' 3" දියණිය කොළඹ උසස් පාසැලක අධ්‍යාපනය ලද,​ මෙරට සහ විදේශීය උපාධි හා මාස්ටර්ස් උපාධියද ලබා ඇත. දැනට පෞද්ගලික අපනයන ආයනයක විධායක තනතුරක් දරයි. අප සොයනුයේ මෙරට හෝ විදේශීය වෘත්තීමය සුදුසුකම් ලත් යහපත් පුතෙකි. m​y​h​a​p​p​i​n​e​s​s​1​2​3​4​@​g​m​a​i​l​.​c​o​m​
B195299

ගම්පහ 1995 ජූලි 5' බොදු ගොවි රාජ්‍ය විශ්වවිද්‍යාලයක BA උපාධිය අවසන් කර රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින අපගේ දියණිය හට ගුණගරුක පුතණු‍වෙක් සොයයි. l​i​l​a​n​i​r​1​8​@​g​m​a​i​l​.​c​o​m​
B195167

බස්නාහිර පළාතේ බොදු ගොවි ව්‍යාපාරික පවුලක මව විසින් පවුලේ බාල දියණියට (අවු. 40) සුදුසු සහකරුවෙක් සොයයි. ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් ලෙස සේවය කරන ඇය 4' 10" උසය,​ අප සොයනුයේ උගත්,​ වැදගත් අවු. 46 අඩු සහකරුවෙකි. වත්කම් සහිතයි. දුරකථන. 011-2833608,​ h​i​m​a​l​i​h​a​r​s​h​a​@​y​a​h​o​o​.​c​o​m​
B195230

බස්නාහිර බොදු ගොවි 5' 6" උස 23 හැවිරිදි ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය හදාරා විදෙස් විශ්වවිද්‍යාලයක හතර වසරේ වෛද්‍ය උපාධිය හදාරන,​ රූමත් එකම දියණියට අධ්‍යාපනයෙන් පසු විවාහවීම පිණිස ගුණයහපත් වෛද්‍යවරයෙකු හෝ වෛද්‍ය ශිෂ්‍යයකු මවුපියෝ සොයති. ඇයගේ එකම සොහොයුරු ඇමරිකාවේ ලොව පිළිගත් ආයතනයක මෘදුකාංග ඉංජිනේරුවරයෙකි. 072-7290892,​ 011-2489374
B195025

බස්නාහිර බොදු ගොවි 1997 ඔක්තෝබරයේ උපන් 5' 2" උසැති කොළඹ ප්‍රමුඛ බොදු බාලිකා පාසලක උගත් හෝටල් කළමනාකරණය පිළිබඳ ද්විත්ව ඩිප්ලෝමාධාරී කොළඹ තරුපහේ හෝටලයක කනිටු සූපවේදිනී වැඩිදුර අධ්‍යාපනයට විදෙස්ගත වීමට අපේක්ෂා කරන එකම දියණියට යහපත් පවුල් පසුබිමකින් යුත් උගත් යහගුණ සපිරි පුතණුවකු දෙමාපියෝ සොයති. මව රජයේ විධායක ශ්‍රේණියේ විශ්‍රාමික නිලධාරිනියකි. පියා රජයේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියෙකි. එකම සොහෙයුරා ද විධායක ශ්‍රේණියේ තනතුරක් දරයි. කේන්දරයේ කේතු 01 සහ රාහු 07. 0112890481 /​ 0714451143.
B195320

බොදු කරාව දෙමාපියන් ඔවුන්ගේ 1994 උපත ලද උස 5' 1'' BSc සුදුසුකම් ලැබූ ප්‍රසිද්ධ සමාගමක සේවය කරන දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. පවුලේ විස්තර සමග පිළිතුරු සපයන්න. 0912261847
B195151

වැදගත් ශ්‍රී ලාංකික කතෝලික දෙමාපියන් ඔවුන්ගේ 1993 උපත ලද,​ උස 5' 2" වන ශ්‍රී ලංකාවේදී ප්‍රාථමික අධ්‍යාපනය හා ඇ.එ. ජනපදයේදී උසස් අධ්‍යාපනය නිමකළ කීර්තිමත් විශ්වවිද්‍යාලයකින් BSC උපාධිය ලද හා ඇ.එ. ජනපදයේ ඇයගේ උපාධි කටයුතු නිමාකරමින් සිටින දියණියට උගත්,​ මනාගති පැවතුම් ඇති හොඳ පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. විද්යුත් තැපෑල - g​a​r​p​e​r​e​r​a​1​1​1​1​@​g​m​a​i​l​.​c​o​m​
B195009

සිංහල කතෝලික දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 30 වන,​ වර්තමානයේ ඒකාබද්ධ සෞඛ්‍ය වාත්තිකයකු ලෙස ඕස්ට්‍රේලියාවේ සේවය කරන දියණියට වයස අවුරුදු 37 අඩු කතෝලික /​ ක්‍රිස්තියානි,​ දුම්පානයෙන් තොර ඕස්ට්‍රේලියාවේ ජීවත්වන වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයති. විද්යුත් තැපෑල s​t​e​p​h​a​n​i​e​l​a​n​d​r​y​2​2​8​@​y​a​h​o​o​.​c​o​m
​B195257

උඩරට බොදු ගොවි පියා ඔහුගේ 1991 මැයි මස උපත ලද,​ උස 5' 8" වන රසායන විද්‍යාව සඳහා ප්‍රථම උපාධිය හා MSC උපාධි ලද තලෙළු,​ රූමත් දියණියට සම අධ්‍යාපනය ලද පුතකු සොයයි.
SB194940

කඩවත බොදු ගොවි 1984 දෙසැම්බර් 5' 7'' පැහැපත් සිරුරැති උගත් වැදගත් පවුලක දේපළ හිමි ඩිප්ලෝමාධාරී දියණියට සුදුසු පුතෙකු පියා සොයයි.
SB194763

කැස්බෑවට නුදුරු බොදු ගොවි 92 ජූලි 5' 5",​ BSC,​ MSC ප්‍රධාන පෙළේ පුද්ගලික ආයතනයක සහකාර කළමනාකාරිණී දායාදයැති දියණියට උගත් සමකුල රැකියාවැති පුතෙකු දෙමව්පියෝ සොයති. හඳහන දුරකථන අංකය සමග විමසන්න. n​a​n​d​i​a​t​h​u​@​g​m​a​i​l​.​c​o​m​
SB195058

කැළණිය,​ වයස 22 බුද්ධාගම A/​L,​ සමත් වැඩිමහල් දුවට ව්‍යාපාරික පියා සහකරුවෙක් සොයයි. පළමු ලිපියෙන් පිළිතුරු. 011-2446099,​ 077-3134060
SB195115

කිරිබත්ගොඩ,​ බෞද්ධ,​ පේරාදෙනිය විශ්වවිද්‍යාල උපාධිධාරී ව්‍යාපාරික පියා සහ මවගේ,​ 1994 දෙසැම්බර් උපන්,​ 5'4" උස,​ මසිකව ස්ථිර ආදායමක් ලබන,​ දෑවැදි හිමි ප්‍රසන්න පෙනුමක් ඇති,​ රෑමත් මනා ගති පැවතුම් ඇති දියණියට දුසිරිතින් තොර,​ මනා ගති පැවතුම් ඇති පුතෙකු,​ වැදගත් පවුලකින් සොයති.(හඳහනේ කුජ 7,​ ශනි මංගල යෝගය ඇත) Email: m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​s​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​
SB194811

කෝට්ටේ 95,​ 5' 1" පැහැපත් උපාධිධාරිනී M.P.A. හදාරණ රාජ්‍ය සේවයේ දියණියට පුතනුවෙකු දෙමව්පියෝ සොයති. පාපී කේන්ද්‍රයක් නොවේ.
SB194234

ගම්පහ බොදු ගොවි දෙමාපියන් ඔවුන්,​ ඔවුන්ගේ 1991 උපත ලද තලෙළු,​ උස 5'5" BSC,​MBA උපාධි ලද,​ ප්‍රධාන මෘදුකාංග ඉංජිනේරු දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. n​e​w​p​r​o​p​2​2​@​g​m​a​i​l​.​c​o​m​
SB195082

ගම්පහ බො/​ගො 1994/​10,​ 5' උ.පෙළ සමත් සිහින්,​ තලෙළු රැකියාවැති දියණියට සුරාසූදුවෙන් තොර සමඋගත් ස්ථිර රැකියාවැති සිහින් පුතෙකු ගම්පහ අවටින් පමණක් දෙමව්පියේ සොයති. දෝෂ නොමැති හඳහනකි. 033-2233984.
SB194639

ගාල්ල බොදු කරාව අවු. 28 5'1" රූමත් සිහින්,​ පැහැපත්,​ වටිනා දායාද සහිත MBBS (SL) වෛද්‍ය දියණියට සුදුසු වෛද්‍ය පුතණුවකු විශ්‍රාමික දෙමාපියන් සොයයි. කේන්ද්‍ර පිටපත සමග විස්තර දන්වන්න.
SB195100

පිළියන්දල බොදු ගොවි 1986,​ 5' 5" තලෙළු ප්‍රසන්න රැකියාවැති උපාධිධාරී දියණියට උගත් සමකුල රැකියාවැති පුතෙකු දෙමව්පියන් සොයති. දෙමහල් නිවසක් සමග දායාද හිමිය. පවුලේ එකම දරුවා. සියලු විස්තර කේන්දර සමගින් විමසන්න. 011-2702936
SB194357

පෞද්ගලික සාත්තු සේවයේ නිරත වයස 55 වූ සොයුරියට ස්ථිර ආදායමක්,​ නිවසක් හිමි මහත්මයෙක් සොයයි. 011-2600257 බස්නාහිර පළාතෙන් විශේෂය.
SB194374

බස්නාහිර බොදු ගොවි 1996 උපන් 5' 2" උස කොළඹ BBA (Hons) 1st Class උපාධිධාරී CIMA සමත් බැංකුවක රැකියාවැති නිවසක් සමග දායාද හිමි පැහැපත් දියණියට උගත් සහකරුවකු සොයයි. වෛද්‍ය ඉංජිනේරු ගණකාධිකාරී විශේෂයි. ශනි 1 කුජ 7 කේන්ද්‍රය සමග විස්තර දන්වන්න. g​r​g​a​m​a​g​e​1​@​g​m​a​i​l​.​c​o​m
​SB194166

බස්නාහිර බොදු ගොවි 5' 4" උස 26 හැවිරිදි 5 වන වසර වෛද්‍ය ශිෂ්‍ය දියණියට වෛද්‍යවරයෙකු හෝ වෛද්‍ය ශිෂ්‍යයෙකු,​ වෛද්‍ය දෙමව්පියෝ සොයති.
SB194379

බස්නාහිර බොදු ගොවි /​ කරාව 20 වියැති අධ්‍යාපනය ලබන අපගේ එකම දියණියට ශනි 7 වැන්නට ගැළපෙන ගුණගරුක පුතකු සොයයි. ඇයගේ ග්‍රහ චාරයට අනුව ඇයට මංගල යෝග පවතිනුයේ වයස 23 දක්වා බැවින්ද,​ නැවත මංගල යෝග උදාවනුයේ ඇයගේ වයස 35 පමණ ගතවීම නිසාද කල් ඇතිව කටයුතු පිළියෙල කරදීමට දෙමාපියන් අදහස් කරයි. ඇය ප්‍රියමනාපය දායාද සහිතයි.
SB195019

බස්නාහිර 93 බොදු ගොවි 5' 3" රැකියාවැති උපාධිධාරී රූමත් දියණියට උගත් රැකියාව හෝ ස්ථිර ව්‍යාපාරික දුසිරිතෙන් තොර කඩවසම් පුතෙකු සොයයි. සාමාන්‍ය පවුලකි. g​i​m​h​a​n​i​m​a​d​u​s​a​n​k​a​0​@​g​m​a​i​l​.​c​o​m
​SB194697

බොදු ගොවි අවු. 30. 4' 11'' ඇමරිකාවේ Phd හදාරණ පැහැපත් දියණියට උගත් යහපත් සහකරුවෙකු විශ්‍රාමික දෙමාපියෝ සොයති. l​m​w​e​e​r​a​8​9​@​g​m​a​i​l​.​c​o​m​
SB195180

බොදු ගොවි අවිවාහක දියණියට උගත් රැකියාවැති අවිවාහක සහකරුවකු දෙමාපියෝ සොයති. 5' 2" අවු. 53 ලාබාල පෙනුමැති පැහැපත් රූමත් ඉංග්‍රීසි මාධ්‍යය විද්‍යා උපාධි උපගුරු පශ්චාත් උපාධි ඩිප්ලෝමා 2 ක් ඇත. නිවසක් හිමිය. k​a​r​u​n​a​t​h​i​l​a​k​a​0​7​@​g​m​a​i​l​.​c​o​m
​SB194642

බොදු ගොවි දෙමාපියන් 1981 5' 5" කළමනාකරණ උපාධි ඉංග්‍රීසි මාධ්‍ය රාජ්‍ය ආයතනයක පර්යේෂණ නිලධාරිනී ඉහළ වැටුපැති දියණියට රැකියාවැති සහකරුවකු සොයයි.
SB195093

බොදු ගොවි 1978 උස 5' 3" පෞද්ගලික ආයතනයක සේවය කරන දියණියට වරදට සමාවදෙන සහකරුවෙකු මව සොයයි.
SB195010

මාතර දිස්ත්‍රික්කයේ බොදු ගොවි වැදගත් පවුලක දෙමාපියන් ඔවුන්ගේ 1991 දෙසැම්බර් මස උපත ලද කරාපිටිය වෛද්‍ය පීඨයෙන් උපාධිය ලද දැනට කොළඹ රජයේ රෝහලක වෛද්‍යවරියක ලෙස සේවය කරණ උස 5' 5" වන ඉතා කරුණාවන්ත,​ තලෙළු,​ රූමත් ආගම දහමට ලැදි තැන්පත් චරිතයක් හිමි දියණියට සුදුසුකම්ලත් පුතකු හෝ උපාධිධාරී ව්‍යාපාරික පුතකු සොයයි. කේන්ද්‍ර කොපිය හා සම්පූර්ණ පිළිතුරු 041-2273271,​ c​h​a​n​i​a​b​e​y​r​a​t​h​n​a​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
SB195031

මාතර බොදු අවුරුදු 42 රූමත් රජයේ මාණ්ඩලික නිලධාරිනියට සුදුසු සහකරුවෙකු විශ්‍රාමික ගුරු පියා සොයයි. රාහුල,​ සුජාතා පාසල් සීමාවේ නවීන දෙමහල් නිවසක් නවීන මෝටර් රථයක් හිමිය.
SB194769

මිනුවන්ගොඩ වයස 29 උස 5' 2'' උපාධිධාරී (පේරා) දියණියට සෙනසුරු 07 ට ගැළපෙන ස්ථිර රැකියාවක් ඇති සහකරුවෙක් ගුරු දෙමව්පියන් සොයයි. 0312240221
SB194314

රත්නපුර බොදු ගොවි,​ දේව 1980 5'4" රූමත් ඉතා වැදගත් පෙනුමක් ඇත්තියකි. පුද්ගලික පාසලක ගුරු සේවයේ නියුතුය. රජයේ උසස් රැකියාවක් හෝ උගත් සාර් ථක ව්‍යාපාරයක් හිමි මහතෙකු පියා සොයයි.
SB195141

රත්මලාන වැදගත් සිංහල බෞද්ධ ව්‍යාපාරික දෙමාපියන් ඔවුන්ගේ 1988 උපත ලද,​ උස 5' 5" රූමත්,​ සිහින් සිරුරැති,​ තලෙළු,​ ඉතාමත් ළාබාල පෙනුමැති ඉතා ඉහළ පවුල් වටිනාකම් ඇති දායාද හිමි ප්‍රමුඛ පෙළේ බැංකුවක සහය කළමනාකාරිනියක් ලෙස සේවය කරණ දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. p​r​i​y​a​n​t​h​i​s​e​n​a​r​a​t​n​e​@​g​m​a​i​l​.​c​o​m
​SB195187

සිංහල බොදු ගොවි 29 වියැති 5' 4'' උස රූමත් නවසීලන්තයේ ස්ථිර පදිංචි එක්සත් රාජධානියේ වෛද්‍ය උපාධිය ලබා එහි වෛද්‍යවරියක ලෙස සේවයයේ නියුතු දියණියට වෘත්තීය සුදුසුකමක් සහිත නවසීලන්තයේ පදිංචි වීමට කැමති සිංහල සහකරුවකු සොයනුයේ කුරුණෑගල සහ කොළඹ පදිංචිව සිට 2006 සිට නවසීලන්තයේ ස්ථිර පදිංචි ඉංජිනේරු/​ වෛද්‍ය රැකියාවල නියුතු දෙමාපියන්ය. එකම නැගණිය ද එක්සත් රාජධානියේ වෛද්‍යවරිය ලෙස සේවය කරයි. e-mail- p​a​r​a​w​i​j​e​@​y​a​h​o​o​.​c​o​m​
SB195193

හෝමාගම 1997 බොදු ගොවි උස අඩි 5' 1" ගුණයහපත් තලෙළු උසස් පෙළ දක්වා උගත් රැකියා නොකරන සාමාන්‍ය පවුලක එකම දියණියට දුසිරිතෙන් තොර උගත් රැකියාවක නියුතු පුතෙකු දෙමව්පියෝ සොයති. කේන්දර පිටපත දුරකථන අංක සමග විමසන්න.
SB195314

1994 නොවැම්බර් උපන් බොදු ගොවි කිරිබත්ගොඩට නුදුරුව ඩිප්ලෝමාධාරී බාහිර උපාධි පළවන වසර අවසන් පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන වැඩිමහල් සිහින් සිරුරක් ඇති ප්‍රියමනාප පැහැපත් දියණියට උස අඩි 5 අඟල් 2 කුජ 7 ට ගැළපෙන උගත් ස්ථිර රැකියාවක් කරන ගුණගරුක පුතෙකු දෙමාපියන් සොයයි. කේන්ද්‍ර කොපිය සමග විමසන්න. බස්නාහිර පළාත විශේෂයි.
SB194404

1995 උපන්,​ උස 5' 3",​ බෞද්ධ පවුලක ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි උපාධිය හදාරා,​ කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය නිමකළ,​ පවුලේ ව්‍යාපාරයට උරුමකම් කියන රුවැති දියණියට 1990-93 උපන් උස අඩි 5' 8" ට වැඩි කඩවසම්,​ පැහැපත්,​ දුසිරිතෙන් තොර උගත් හා රැකියාවක නියැලෙන,​ කාරුණික සහ විනෝදකාමී පෞරුෂයක් ඇති පුතෙකු සොයයි. ආගම් කුල භේදයක් නොමැත. කරුණාකර ඡායාරූපය,​ පවුලේ විස්තර,​ දුරකථන අංකය සහ පාප නොවන කේන්දර පමණක් විමසන්න. ඊමේල් : 1995.p​r​o​p​o​s​a​l​.​n​n​@​g​m​a​i​l​.​c​o​m​
SB194995

1996 උපන් දකුණේ බොදු ගොවි /​ මිශ්‍ර උස 5' 2" N.S.B.M. කළමනාකරණ උපාධිධාරී දියනියට පුතනුවකු දෙමව්පියන් සොයයි. කුලභේද නොසැලකේ. පාපී කේන්ද්‍රයක් නොවේ.
SB194152

1999 බොදු කරාව 5' 4'' බස්නාහිර පරිගණක උපාධිධාරී රැකියාව අපේක්ෂිත පවුලේ එකම දියණියට සමඋගත් සහකරුවෙක් දෙමාපියෝ සොයති. 0385685580
SB194329

Comments