රැකීරක්ෂා | සිළුමිණ

රැකීරක්ෂා

ඇබෑර්තු - ලිපිකරු / ලේකම්වරු

අනුරාධපුර/​ පොළොන්නරුව දිස්ත්‍රික්ක ඇතුළත මූල්‍ය ආයතන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-2725731,​ 070-3346072
011049

කුරුණෑගල/​ හලාවත දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 071-2564715,​ 070-2725731
011063

මහරගම/​ නුගේගොඩ නගර ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702231694,​ 070-3346072
011061

මාතර,​ ගාල්ල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 077-4024155,​ 076-1125624
011065

ඇබෑර්තු - ඇඳුම් මසන්නන් / නිර්මාණකරුවන්

මනමාල ගවුමකට 'ලේස්' සහ 'බීඩ්ස්' ඇල්ලීම සඳහා පළපුරුද්ද ඇති කෙනෙක් අවශ්‍යයි. පිරිසිදුව හා සියුම් ලෙස මැසීමට හැකියාව සහ පළපුරුද්ද ඇති කෙනෙක් විය යුතුයි. තම නිවසේ සිට මැහුම් වැඩ කිරීමට හැකි විය යුතුයි. මා සිටින්නේ කොල්ලුපිටිය ප්‍රදේශයේය. කරුණාකර අමතන්න. ටෙලිෆෝන්. 0775430244 හොඳට ගෙවීම් කරමි.
010621

ඇබෑර්තු - හෝටල් / බේකරි

කල්පිටියේ හෝටල් නිවාඩු නිකේතනයට කළමනාකරු සහ පිළිගැනීමේ නිලධාරීන් අවශ්‍යයි. පළපුරුද්ද සහ ඉංග්‍රීසි භාෂාවෙන් සන්නිවේදනය අවශ්‍යයි. නවාතැන් සහ ආහාර සපයනු ඇත. Email : v​a​l​a​m​p​u​r​i​r​e​s​o​r​t​@​g​m​a​i​l​.​c​o​m​
010896

කල්පිටි වාලම්පුරි රිසෝට් - කම්කරු අවශ්‍යයි. රූම් බෝයි,​ කෝකි වරුන්,​ උද්‍යාන කම්කරු. හොඳ වැටුප්,​ කෑම සහ නවාතැන් පහසුකම් ඇත. 077-6314144
009186

ඇබෑර්තු - කම්කරු

අපගේ නාරාහේන්පිට කාර්්‍යාලයේ දිනපතා පිරිසිදු කිරීම සඳහා විශ්වාසවන්ත කාන්තාවක් ප්‍රදේශය අවටින් ඉක්මණින් අවශ්‍යයි. 0763-303535
010814

ඇබෑර්තු - විවිධ

රැකියා ඇබෑර් තු 50 ක් ගැහැණු පිරිමි වැටුප 45,​000 ට වැඩි අදම අමතන්න. 0716297212
011001

Comments