රැකී රක්ෂා | සිළුමිණ

රැකී රක්ෂා

ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ

වෙළඳ නියෝජිතයින් අවශ්‍යයි ! වෙන්නප්පුව,​ මාරවිල අවටින් පුහුණු නුපුහුණු පිරිමි වෙළඳ නියෝජිතයින් අවශ්‍යයි ! වැටුප් සමග දීමනා. රු. 75,​000/​- ඉහළ ලබාගත හැක. අමතන්න. නෙස්කෝ එන්ටර්ප්‍රයිසස්,​ නො. 29/​5,​ 4 වන පටුමග,​ රත්මලාන. 0777-263954,​ 076-7639155.
002661

ඇබෑර්තු - මූල්‍ය / ගිණුම්

පිටකොටුවේ පිහිටි සාප්පුවක වයස අවුරුදු 50 අඩු උ/​පෙ දක්වා උගත් මුදල් අයකැමි හා බිල් ලිපිකරුවකු සඳහා ඇබෑර්තුවක් ඇත. දෙමළ බස කථන හැකියාව හා ලිඛිත ඉංග්‍රීසි දැනුම අවශ්‍යයි. අමතන්න. 0778989737 /​ 0705625846.
007881

ඇබෑර්තු - ඇඟළුම් / රෙදිපිළි

වත්තල,​ කිරිබත්ගොඩ පිහිටි අපගේ ඇඟලුම් කර්මාන්තශාලාව සඳහා මනා පරිගණක දැනුම හා ඉංග්‍රීසි,​ සිංහල භාෂා දැනුම ඇති වයස අවුරුදු 18 ත් 45 ත් අතර,​ ගිණුම් ලිපිකාරිනියන් සහ අයන් ක්‍රියාකරුවන් හා ක්‍රියාකරවන්නියන් එඬේරමුල්ල,​ වත්තල,​ කිරිබත්ගොඩ අවටින් අවශ්‍යයි. වැටුප් පැමිණ සාකච්ඡා කර ගත හැක. 0761393702,​ 0761393703 දුරකථන අංක සඳහා අමතන්න.
001837

ඇබෑර්තු - ඇඳුම් මසන්නන් / නිර්මාණකරුවන්

පළපුරුදු ඇඳුම් මහන්නියන් හෝ මහන්නියක් ඉක්මනින්ම අවශ්‍ය කර තිබේ. වැල්ලවත්ත හා ඒ අවට අය අමතන්න. CV එක වට්ස්අප් කරන්න/​ අමතන්න 072-6929447
005067

ඇබෑර්තු - රියදුරු

රියදුරු - කඩිනම් ඇබෑර්තුවක්. රාජගිරිය ආසන්නයේ පදිංචි ඉංග්‍රීසි භාෂාව පිළිබඳ හොඳ දැනුමක්,​ නම්‍යශීලී පැය යටතේ වැඩකළ හැකි කොළඹින් පිටතද සේවය කළ හැකි මෝටර් කෝච් ඒ පංතිය රියදුරු බලපත්‍රයක්,​ යතුරු පැදි බලපත්‍රයක් හිමි රියදුරකු සඳහා ඇත. විදේශිකයන් සමග කටයුතු කිරීමේ හැකියාව අමතර සුදුසුකමක් වනු ඇත. කරුණාකර ඔබගේ ජීවදත්ත. v​a​c​a​n​c​i​e​s​@​h​e​l​a​n​k​a​v​a​c​a​t​i​o​n​s​.​c​o​m​ වෙත හෝ 471,​ කොටා පාර,​ රාජගිරිය යන ලිපිනයට යොමු කරන්න.
007290

ඇබෑර්තු - ගෘහසේවය

මාතර,​ හක්මණ බංගලාවක නැවතී සේවය කිරීමට අවු. 35 ත් 50 ත් අතර කාන්තාවක් අවශ්‍යයි. වැටුප සාකච්ඡා කරගත හැක. 041-2287590,​ 074-0214134.
007118

Comments