
ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
කඩවත - කිරිල්ලවල - කන්දකපාපු හන්දිය, නුවර ප්‍රධාන පාරට 350m, කොමර්ෂල් සහ මහජන බැංකුවට 400m, Pizza Hut සහ keels super 600m. පදිංචියට ඉතා සුදුසු පර්චස් 10, 12, 15 හෝ 25 බිම් කොටස්. පර්චසය රු. 800,000/-. තෙකලා විදුලිය, නළ/ළිං ජලය. 076-3128927.
000020
ගේදොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය
කළුතර සේරුපිට 426 බස් මාර් ගයට මුහුණලා පර් චස් 10 ක හා 24 අනගි බිම් කොටස් 02 ක් විකිණීමට ඇත. අධිවේගී මාර් ගය පෙනෙන මනරම් පරිසරයක පිහිටා ඇත. පර් චසයක් රු. 95,000/= දු.ක. 0112698598, 0721498925
006471
පානදුර නගරයෙන් 1km දුරින් දිද්බැද්ද බස් පාරේ ගාලුපාරට 800 m දුරින් 10P හරි හතරැස් ඉඩමක් විකිණීමට ඇත. ඇමතුම් සඳහා 0719349670, 0715768108, 0726216470
006536
ගේදොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය
කුණ්ඩසාලේ හෝටල් පාසැල අසල පර්චස් 30 ක ඉඩමේ 70% වැඩ නිමකළ විශාල නිවස කාමර 6 ක් සමග වැඩිම ඉල්ලුමට වහාම විකිණීමට. නිරවුල් ඔප්පු. වරාපිටිය නගරයට හා බැංකු යනාදිය මීටර් 800 දුරින්. අමතන්න. 0762330260.
006982
0777282147 මහනුවරින් නිවාස, හෝටල්, වතුපිටි, හිස් ඉඩම් කොටස්, ව්‍යාපාරික ස්ථාන මිලට ගැනීම සඳහා අමතන්න. 0777438169.
005005
ගේදොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය
කුණ්ඩසාලේ හෝටල් පාසැල අසල පර්චස් 30 ක ඉඩමේ 70% වැඩ නිමකළ විශාල නිවස කාමර 6 ක් සමග වැඩිම ඉල්ලුමට වහාම විකිණීමට. නිරවුල් ඔප්පු. වරාපිටිය නගරයට හා බැංකු යනාදිය මීටර් 800 දුරින්. අමතන්න. 0762330260.
006729
ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
කොළඹ 05 පුද්ගලික නිවසක දෙවන මහල, වෙන් වූ පිවිසුම, දුරස්ථපාලකයක් සමග ගේට්ටුව, වායු සමීකරණ කළ කාමර 3, යාබද නාන කාමර 3 ක්, උනු වතුර සමග විසිත්ත කාමරය, පැන්ට්‍රිය සහ කෑම කාමරය, මෙහෙකාර කාමරය, නාන කාමරය, විශාල රූෆ් ටෙරසය, ආරක්ෂිත රථ ගාල බද්දට හෝ කුලියට. 0770552840, 0718146659, 0112812765
005594
දෙහිවල පදිංචියට ඉතා යෝග්‍ය පෙදෙසක පිහිටි කාමර 02 ක් හා ජලය, විදුලිය, වාහන නැවතීමේ පහසුකම් සහිත එපාට්මන්ට් නිවස. 071-5597799
007752
නාවල විවෘත විශ්වවිද්‍යාලයට ආසන්නයේ එක් කාමරයක් සහිත උඩුමහල් නිවස කුලියට පිරිමි අයට පමණි. 0112810436, 0760503882
007919