
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
රසායන විද්‍යාව සහ ජීව විද්‍යාව නිසැක A සාමාර්ථයක් සඳහා කරුණාකර 077-9639911 අමතන්න. වසර 35 අධික ශ්‍රී ලංකාවේ හා විදේශයන්හි පළපුරුද්ද සහිත උපාධිධාරී ගුරුවරයෙකු විසින් දේශීය, කේම්බ්‍රිජ් සහ එඩෙක්සෙල් උ/පෙ දේශීය සා/පෙළ විද්‍යා සහ ගණිත සහ IGCSE රසායන විද්‍යා ජීව විද්‍යා සහ භෞතික විද්‍යා පංති පවත්වයි.
003380
සා.පෙළ ගණිතය, විද්‍යාව උපාධිධාරී ගුරුවරයකු නිවසට පැමිණ ඉගැන්වීම. තනි තනිව කුඩා කණ්ඩායම්, නිබන්ධන සැපයේ. 076-0089874, 0711-625184.
000737
පොත් සහ සඟරා
අවශ්‍යයි - ශ්‍රී ලංකාවේ සිතියම්, යාත්‍රා පැදවීමේ සටහන් පැරණි සමරු, පෝස්ටර් හා වෙනත් සමරු ප්‍රකාශන නිවසටම පැමිණිය හැක. අමතන්න. 077-7745600.
004445
මුද්දර සහ කාසි
අවශ්‍යයි - ශ්‍රී ලංකාවේ මුල්දින කවර, විශේෂ කවර හා අවලංගු කිරීම්, ෆෝල්ඩර් හා කුඩා පොත්, මුල් පියාසර කවර, නැව්, බෝට්ටු, මුල් Port of Call කවර, එකතුකිරීම් - නිවසටම පැමිණිය හැක. අමතන්න. 0777-745600.
004440