
ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ
අවශ්‍යයි - අලෙවි නියෝජිතවරු (පිරිමි) - පානදුර, කළුතර, අලුත්ගම හා කොළඹ පිහිටි ප්‍රසිද්ධ කුළුබඩු නිෂ්පාදන හා බෙදාහැරීමේ සමාගමක් සඳහා - සමාන කර්මාන්තයක (කුළුබඩු - FMCG) අවම වසර 1 ක පළපුරුද්ද සතු අවම අ.පො.ස. සා/පෙළ හෝ උ/පෙළ අධ්‍යාපන සුදුසුකම් සහිත, වයස අවුරුදු 20 - 40 අතර, වෙහෙසී වැඩ කළ හැකි, ඉලක්ක දිශානති අය විය යුතුය. බලපත්‍රය සහිත මෝටර් සයිකලයක් සතුවීම අමතර සුදුසුකමකි. වැටුප්, දීමනා හා කොමිස් හිමිය. අවම වැටුප ලෙස රුපියල් 50,000, කොමිස් සහිතව ලබාගත හැක. 076-3546925 / 077-2555586 (ඊමේල් : sajithacrc@gmail.com)
004406
වෙළඳ නියෝජිතයින් අවශ්‍යයි ! වෙන්නප්පුව, මාරවිල අවටින් පුහුණු නුපුහුණු පිරිමි වෙළඳ නියෝජිතයින් අවශ්‍යයි ! වැටුප් සමග දීමනා. රු. 75,000/- ඉහළ ලබාගත හැක. අමතන්න. නෙස්කෝ එන්ටර්ප්‍රයිසස්, නො. 29/5, 4 වන පටුමග, රත්මලාන. 0777-263954, 076-7639155.
002661
ඇබෑර්තු - ලිපිකරු / ලේකම්වරු
කොළඹ / පිළියන්දල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධාස්ථාන සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-2231694, 076-1125624.
004475
බදුල්ල / බණ්ඩාරවෙල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0774024155, 0702231694.
004471
මහරගම / නුගේගොඩ දිස්ත්‍රික්ක ඇතුළත මූල්‍ය ආයතන සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-2725731, 076-1125624
004473
රත්නපුර / අවිස්සාවේල්ල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0712564715, 0702725731.
004466
ඇබෑර්තු - අධ්‍යාපන
කොළඹ - 10 පිහිටි පෙර පාසලක් සඳහා ගුරුවරියන් 2 ක් අවශ්‍යයි. විමසන්න. 072-9075650, 075-7561475.
003878
ඇබෑර්තු - ඇඟළුම් / රෙදිපිළි
වත්තල, කිරිබත්ගොඩ පිහිටි අපගේ ඇඟලුම් කර්මාන්තශාලාව සඳහා මනා පරිගණක දැනුම හා ඉංග්‍රීසි, සිංහල භාෂා දැනුම ඇති වයස අවුරුදු 18 ත් 45 ත් අතර, ගිණුම් ලිපිකාරිනියන් සහ අයන් ක්‍රියාකරුවන් හා ක්‍රියාකරවන්නියන් එඬේරමුල්ල, වත්තල, කිරිබත්ගොඩ අවටින් අවශ්‍යයි. වැටුප් පැමිණ සාකච්ඡා කර ගත හැක. 0761393702, 0761393703 දුරකථන අංක සඳහා අමතන්න.
001837
ඇබෑර්තු - ගෘහසේවය
පළපුරුදු නිවසේ නැවතී සේවය කළ හැකි සුනඛයන්ට ළැදියාවක් දක්වන ගෘහ පාලකයකු අවශ්‍යයි. ස්ථානය කොළඹ. කෑම පිසීම, පිරිසිදු කිරීම, කුඩා ප්‍රමාණයේ සුනඛයන් බලා ගැනීම (අනුගමනය කළ යුතු පිළිවෙළක් ඇත) ඔහුට අයිති කාර්යයන් වේ. කාමරයක්, නවාතැන්, උපයෝගීතා උපකරණ හා තරගකාරී වැටුපක් ඔහුට හිමිවේ. වයස 40 - 48 අතර වීම වඩාත් යෝග්‍යයි. උනන්දුවක් දක්වන්නේ නම් 0760690383 අමතන්න.
004427
මාතර හක්මණ බංගලාවක නැවතී සේවය කිරීමට අවු. 35 ත් 50 ත් අතර කාන්තාවක් අවශ්‍යයි. වැටුප සාකච්ඡා කරගත හැක. 077-8585100, 074-0214134, 041-2287590.
004046