නිවාස හා ඉඩම් | සිළුමිණ

නිවාස හා ඉඩම්

ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

කොල්ලුපිටිය කොලෝනියල් මාදිලියේ ඉතා හොඳ තත්ත්වයේ නිවසක් සමග පර්චස් 50 ක ඉඩම විකිණීමට මූලිකයන්ට පමණි. වැඩි විස්තර සඳහා 077 6994411 අමතන්න.
002131

කොළඹ 03,​ අලුත්ම නිවස,​ බිම් මහල + මහල් 3,​ ලිබර්ටි ප්ලාසා,​ සියලුම ප්‍රධාන පාසැල්,​ රෝහල් හා ගාලුපාරට ඇවිදින දුර. ගරාජය,​ විසිත්ත /​ කෑම කාමර,​ පැන්ට්‍රිය,​ නිදන කාමර 05,​ යාබද නාන කාමර. සියලු පහසුකම් ඉතා පහසු ස්ථානය. පරීක්ෂා කිරීම පූර්ව අවසර ගැනීමෙන් කළ හැක. කරුණාකර අමතන්න. 0779546446,​ 0777747648.
002413

මාලබේ විහාර මාවතේ සියලු පහසුකම් සහිත පර්චස් 30 ක වටිනා බිම් කොටසක් ඉතා ඉක්මණින් විකිණීමට. 177 බස් මාර්ගයට මීටර් 700 යි. පර්චස් එකක් ලක්ෂ 12 යි. විමසීම් : 0777479811 හෝ 0703373387 /​ 0773436324.
002521

මීගොඩ උඩගෙවත්ත පළතුරු උයන ගොඩනැගිලි සහිතව බිම් කොටස් ඔබට අවශ්‍ය ප්‍රමාණයට වෙන් කර මිලදීගත හැක. තෙකලා විදුලිය ළිං සහ ජල මණ්ඩල ජලය ඇතුළු සියලු පහසුකම් ඇත. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට ආසන්නව. 077-8140825.
002802

ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කඩවත - කිරිල්ලවල - කන්දකපාපු හන්දිය,​ නුවර ප්‍රධාන පාරට 350m,​ කොමර්ෂල් සහ මහජන බැංකුවට 400m,​ Pizza Hut සහ keels super 600m. පදිංචියට ඉතා සුදුසු පර්චස් 10,​ 12,​ 15 හෝ 25 බිම් කොටස්. පර්චසය රු. 800,​000/​-. තෙකලා විදුලිය,​ නළ/​ළිං ජලය. 076-3128927.
000015

කැළණිය,​ වරාගොඩ නිවසක් සමග පර්චස් 20 ඉඩම ධර්මාලෝක හා ශාන්ත පාවුලු බාලිකා විද්‍යාල අසන්නයේ සියළු පහසුකම් සමග විකිණීමට. 076-6390795
002276

කොළඹ,​ නුවර ප්‍රධාන මාර්ගයේ යක්කල ප්‍රදේශයේ වීරඟුල පාරේ 3km ප්‍රධාන මාර්ගයට නුදුරින් ගජබා මාවතේ පර්චස් 55 ක නිරවුල් ඔප්පු. අන්නාසි පැළ සහිත ඉඩම විකිණීමට. පර්චසය 1.40. මිල ගණන් සාකච්ඡා කරගත හැක. 071-7956118.
000115

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

බෙල්ලන්විල,​ බොරලැස්ගමුව පිහිටි නිදන කාමර 03,​ සාලය නාන කාමර 2 ක්,​ පැන්ට්‍රිය සහිත නිවාස කුලියට. අමතන්න. 071-4283592.
003377

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

කැළණිය,​ බියගම පාරේ (පෑලියගොඩ පොලිස්ථානයට මීටර් 500ක් නුදුරින්) තෙමහල් නිවසෙහි කාමර 03 කින් යුත් අංගසම්පූර්ණ පළමු මහල කුලියට දීම සඳහා ඇත. එක් වාහනයක් නවතා තැබීම සඳහා පහසුකම්ද ඇත. 076-8661709,​ 071-4481168
002418

Comments