
උඩරට බොදු ගොවි 1993 මැයි උපන් 5' 2'' උසැති රූමත් දියණියට උගත් ගුණගරුක පුතෙක් විශ්‍රාමික පියා සොයයි. දියණිය දැනට යුරෝපීය විශ්වවිද්‍යාලයක ආචාර්ය උපාධිය හදාරමින් සිටී. කන්‍යා ලග්නය, සුවන නැකත, කේන්ද්‍ර පිටපත සමග විමසන්න.
B192692
ඕස්ට්‍රේලියාවේ ද්විත්ව පුරවැසි ගොවි /කරාව දෙමව්පියන් 27 වියැති 5' 7" සිහින් රූමත් පැහැපත් එල්එල්බී සහ එල්එල්එම් උපාධිධාරී රජයේ සේවය කරන නීතිඥ දියණියට දුසිරිතෙන් තොර පුතකු සොයයි. කරුණාකර කේන්දර පිටපත සහිතව ලියන්න. ausproposalbride@gmail.com
B192407
බොදු ගොවි කොළඹ ආසන්න 1996 උස 5' 3'' තළෙළු සිහින් ගිණුම්කරණ උපාධිය සමත් දියණියට පුතෙකු දෙමාපියන් සොයයි. වත්කම් සහිතයි. 96proposal@gmail.com
B192722
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ රූමත්, සිහින් සිරුරැති, තරුණ පෙනුමැති, 1983 උපත ලද උස 5' 4", ලද දෙයින් තෘප්තිමත්වීම පරම ධනය ලෙස සළකන, කියවීම, ඡායාරූපකරණය සංගීතය හා කලාවට ලැදි BIT, MBA හා රාජ්‍ය ණය හා ගෝලීය කටයුතු පිළිබඳ ඩිප්ලෝමාධාරී, බැංකුවක තොරතුරු තාක්‍ෂණ නිලධාරිනියක ලෙස සේවයේ නියුතු දේපළ හිමි පාපීන් රහිත කේන්ද්‍රයක් සහිත එකම දියණියට උගත්, කරුණාවන්ත, රැකියාවක නියුතු යහපත් ගතිගුණ ඇති ශ්‍රී ලංකාවේ හෝ විදේශගත සේවයේ නියුතු පුතකු සොයයි. විමසුම් පවුලේ විස්තර, පුතුගේ කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු subhasinsana@gmail.com වෙත
B192415
1990/12 ගම්පහ බොදු ගොවි 5' 2" පෞද්ගලික විශ්වවිද්‍යාල කථිකාචාරිනී විදෙස් ගතවීමට කැමති දියණියට උගත් චරිතවත් සහකරුවෙකු සොයති කුජ1 2bandarak@gmail.com
B192463
ඕස්ට්‍රේලියාවේ සිංහල බෞද්ධ ගොවිගම දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 30, උස 5' 2" වන 1992 උපත ලද, LLB, B com, M.Bus. උපාධි ලත් ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙලේ සිල්ලර වෙළඳ ආයතනයක සැපයුම් දාම කළමනාකරණයෙහි කළමනාකාර තනතුරක් දරන ශ්‍රී ලාංකික හර පද්ධතීන් යටතේ හැදුණු වැඩුණු දියණියට මනා ගතිපැවතුම් ඇති සුදුසුකම්ලත් පුතකු සොයයි. කුලය නොසැලකේ. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු. marriage.proposal2020@outlook.com වෙත යොමු කරන්න.
SB192569
කීර් තිමත් උඩරට බොදු ගොවි කුරුණෑගල නුවර පාර රජයේ විශ්ව විද්‍යාලයක BSc (Special) කළමනාකරණ උපාධිය හිමි කුරුණෑගල නගරයේ බාලිකා පාසලකින් අධ්‍යාපනය ලබා දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ MBA උපාධිය හදාරන 1991 මැයි උස 5' 5'' දායාද හිමි රූමත් දියණියට සමකුල උගත් බුද්ධිමත් ගුණගරුක කඩවසම් පුතනුවෙකු ප්‍රසිද්ධ ව්‍යාපාරික දෙමාපියන් සොයයි. (ව්‍යාපාරික / ඉංජිනේරු විශේෂයි) වැඩිමහල් සොයුරා එංගලන්තයේ පුරවැසිභාවය ලබා සිටින අතර බාල නැගණියද විශ්වවිද්‍යාලයක උපාධිය හදාරමින් සිටී. 037-2299384, 037-2298242
SB192586
කුරුණෑගල පදිංචි බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1990 උපත ලද, උස 5' 5'' ප්‍රථම උපාධිය ලද MBA හදාරණ ප්‍රධාන පෙළේ බහුජාතික ආයතනයක කළමනාකරණ තනතුරක් දරන හොඳ වැටුපක් හා ප්‍රමාණවත් වත්කම් හිමි ඉතා රූමත් දියණියට අධ්‍යාපනික හා වෘත්තිමය සුදුසුකම්ලත් මනා ගතිගුණ ඇති පුතකු බොදු/ ගොවි හෝ කතෝලික වැදගත් පවුලකින් සොයයි. දේශීය හා විදේශීය යෝජනා සලකා බැලේ. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු marriageproposalst@gmail.com වෙත එවන්න. නැතහොත් 071-4424324/ 011-2773576 යන දුරකථන අංක හරහා අමතන්න.
SB192647
කොළඹ තදාසන්න බොදු ගොවි හා රෝමානු කතෝලික මධ්‍යම පාංතික වැදගත් විශ්‍රාමික විධායක ශ්‍රේණියේ දෙමාපියන් ඔවුන්ගේ 1987 උපත ලද උස 5' 7" තලෙළු, සිහින් සිරුරැති ප්‍රසන්න පෞර්ෂයක් හිමි (විවාහ නොවූ) විදේශයක කළමනාකරණ ශ්‍රේණියේ රැකියාවක නියුතු (LLB, ACMA හා MBA) උපාධිධාරී දියණියට විදේශගත වීමට කැමති යෝග්‍ය සහකරුවකු සොයයි. භේද නොසැලකේ. පවුලේ විස්තර හා විමසුම් අංක සමග පිළිතුරු auroraprop22@gmail.com වෙත යොමු කරන්න.
SB192725
කොළඹ දිස්ත්‍රික්කයේ තොරතුරු තාක්ෂණ පද්ධති ඉංජිනේරුවරියක වන ප්‍රධාන පෙළේ කාන්තා විදුහලක අධ්‍යාපනය ලැබූ හොඳ පවුල් පසුබිමක් සහිත කොළඹ විශ්වවිද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණ මාස්ටර්ස් උපාධිය හා Beng (Shefield halam/sliit) වෙතින් ලැබූ 1989/3 උපත ලද බොදු ගොවි උස 5' 3'' වන රූමත්, යහගුණ ඇති දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. කැනඩාවට සංක්‍රමණය විය හැකි. එකම සහෝදරිය හා දෙමාපියන් ජ්‍යෙෂ්ඨ විධායකවරුන් වේ. සහකරු ඉතා හොඳ පවුල් පසුබිමක් සහිත මනා ගතිගුණ ඇති අයකු විය යුතුය. 0112849850 hgama2015@gmail.com
SB192699
කොළඹ බොදු ගොවි වෘත්තීය දෙමාපියන් විසින්, තම 1996 අගෝස්තු උපන්, රූමත්, වෘත්තීය සුදුසුකම්ලත් ඉංජිනේරු ලෙස දැනට ප්‍රංශයේ ඉහළින් පිළිගත් සමාගමක ස්ථිර රැකියාවැති (ෆ්රාන්ස් ටැලන්ට් පාස්පෝට් හිමි) දියණිය සඳහා, අධ්‍යාපනිකව / වාත්තීය සුදුසුකම්ලත් මනා ගතිගුණ ඇති සමාන තනතුරක් හොබවන (ව්‍යවසායකු විශේෂයි) පුතකු සොයයි. ඇය හට ශ්‍රී ලංකාවේ සෑහෙන වත්කම් උරුමය. පවුලේ විස්තර හා කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න. (matching345@gmail.com)
SB192502
ගම්පහ ගොවි 69 වියැති අවිවාහක මා ජීවිතයේ යථා අවබෝධය ඇති නිවසැති ආදායමැති දහමට ලැදි සහකරුවෙකු සොයමි.
SB192227
ජපන් ඉංග්‍රීසි උසස් පෙළ විභාග ඉහලින් සමත් අප්‍රේල් මාසයේ උසස් අධ්‍යාපනය සඳහා ජපානයට යන මාතර බොදු දුරාව 1995 ජනවාරි උපන් සුදු සිහින් සිරුරැති දියණිය උස 5' දායාද හිමියි. සුරා සූදුවෙන් තොර දැනටමත් ජපානයේ සිටින හෝ ජපානයට යාමට බලාපොරොත්තු වන ජපන් භාෂාව සමත් ගුණයහපත් උත්සාහවන්ත පුතෙක් දෙමාපියන් සොයයි. දුරාව, කරාව ගොවිගම අය කේන්ද්‍ර පිටපත දුරකථන අංකය ඇතුළු සියලු විස්තර පළමු ලිපියෙන්. 041-2251772.
SB191957
දකුණු පළාතේ බොදු ගොවි පියකු ඔහුගේ 1988 උපතලද, උස 5' 3" BA (Econ), MBA උපාධියලද, ශනි 7, නාවුක නිලධාරිණියක ලෙස සේවය කරන මෙහි පදිංචියට හෝ විදේශගත වීමට කැමැති දියණියට උගත් පුතකු සොයයි. විමසුම් අංක. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු. proposals8869@gmail.com වෙත යොමු කරන්න.
SB192547
දකුණේ බොදු ගොවි වයස 46, උස 5' 5" පැහැපත් ටෙලිකොම් ආයතනයේ රැකියාව නියුතු නිවසක් සහ වෙනත් ආදායම් මාර්ග ඇති දියණියට සුදුසු සහකරුවකු පියා සොයයි.
SB192186
බොදු ගොවි කෑගල්ලේ පදිංචි උඩරට දෙමාපියන් ඔවුන්ගේ 1996 උපත ලද උස 5' 3'' කරුණාවන්ත හදවතක් ඇති රූමත් LLB, LLB උපාධි ලද වර්තමානයේ කොළඹ ඇටර් නි ජෙනරල් දෙපාර්තමේන්තුව අභ්‍යාසලාභියෙකු ලෙස සේවය කරන දියණියට දෙදෙනා දැන හැඳින ගෙන විවාහයෙන් අවසන් වන සබඳතාවයත් සඳහා මනාගති ගුණ ඇති සමකුල පුතකු සොයයි. විදේශයන්හි පදිංචියට කැමති/ ඕස්ට්‍රේලියාවේ පදිංචි අයකු, ඇය වසර කිහිපයකින් විදේශගත වීමට අදහස් කරන බැවින් වඩාත් යෝග්‍යයි. විස්තරාත්මක පිළිතුරු දෙමාපියන්ගේ සම්පූර්ණ නම් සමග edprop96@gmail.com විද්යුත් තැපෑල වෙත යොමු කරන්න.
SB192634
බොදු ගොවි වැදගත් අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් දෙමාපියන් ඔවුන්ගේ එකසත් රාජධානියේ විශේෂඥ වෛද්‍යවරියක ලෙස සේවය කරන 1988 උපත ලද උස 5' 4'' රූමත් සිහින් සිරුරැති කරුණාවන්ත දියණියට මනාගති ගුණ ඇති, වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු gmprop5767@gmail.com වෙත යොමු කරන්න.
SB192672
බොදු ගොවි 1978 උස 5' 3" පෞද්ගලික ආයතනයක සේවය කරන දියණියට වරදට සමාව දෙන රැකියාව ඇති සහකරුවෙකු මව සොයයි.
SB191899
මාතර ජීවත්වන බෞද්ධ පවුලක් ඔවුන්ගේ 1995 උපත ලද උස 5' මනාගති පැවතුම් ඇති. BSC ඉංජිනේරු වර් තමානයේ කොළඹ ප්‍රධාන පෙළේ සමාගමක ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන දියණියට උසස් අධ්‍යාපනය ලද හොද ගතිගුණ ඇති පුතකු සොයයි. විදේශයන්හි ජීවත්වන අයද සලකා බැලේ කුලය නොසැලකේ. පවුලේ විස්තර සමග පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල jayanthika1995@gmail.com
SB192376
මාතර බොදු ගොවි1994 උපන් උස 5'-4" Q.S උපාධිය හදාරා දැනට පුද්ගලික විදුහලක ගුරු වෘත්තියේ සේවය කරයි. ආගමට දහමට ලැදි සුරාවෙන් තොර ගුණගරුක රජයේ රැකියාවක් ඇති පුතකු දෙමාපියන් සොයයි.අ.ඟ.07 ශනි 07 පෙනෙන කේන්දර පමණක් 041-2252849
SB192395
මීරිගම 92/8, උස 5' 8'' නිවසක් හිමි ප්‍රසිද්ධ පුද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ ස්ථිර රැකියාවැති උපාධිධාරී දියණියට සම උගත් විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන හෝ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ අධිකාරිලත් නිලධාරී කඩවසම් පුතකු විශ්‍රාමික දෙමව්පියන් සොයති. 0332276437
SB192589
රත්නපුර බොදු ගොවි 1990, 5', BSc උපාධිධාරී නීතිඥ දියණියට උගත් කරුණාවන්ත සහකරුවකු ව්‍යාපාරික පියා සොයයි. දායාද සහිතයි. දෝෂ රහිත කේන්ද්‍රයකි. anomaranasingha64@gmail.com
SB192183
1977 බොදු ගොවි 5' 2'' රුවැති නීතිඥ දියණියට දුසිරිතෙන් තොර උගත් යහපත් බොදු පුතෙකු මව සොයයි. කේන්ද්‍ර පිටපත සමග විස්තර ලියන්න.
SB192585
1984 උස 5' 3" කොළඹ ප්‍රධාන පෙළේ විදේශ බැංකුවක සහකාර කළමනාකරු BSC, MBA සමත් මනා පෙනුමැති අවිවාහක දියණියට සුදුසු සහකරුවෙකු දෙමව්පියෝ සොයති. (ශනි, කුජ 8) බොදු කරාව (නිර්භේදයි)
SB192289
1986 උපන්, උස 5' 2" ප්‍රියමනාප, සිහින් පවුලේ එකම දියණියට සුදුසු සහකරුවකු මව සොයයි. උපාධිය සහ පශ්චාත් උපාධිය එංගලන්තයේදී සහ ශ්‍රී ලංකාවේදී ලබා ඇත. අධ්‍යාපනික අායතනයක විධායක තනතුරක් දරයි. නුගේගොඩ දේපළ හිමිය. පිළිතුරු proposal6886@gmail.com
SB192499
1993 සැප්තැම්බර් උපන් බස්නාහිර බොදු ගොවි උස 5' 3" උපාධිධාරී BSc MBA (UK) ACMA සමත් දැනට ලංකාවේ විදේශීය සමාගමක උසස් රැකියාවක නියුතු පැහැපත් දියණියට උගත් ගුණවත් සහකරුවෙකු දෙමාපියන් සොයයි. විවාහ ලියාපදිංචිය පැමිණිලිකාරිය වී ශුන්‍ය හා බල රහිත කර ඇත. (Null and void) කේන්දර පිටපත දුරකථන අංකය සමග පවුලේ විස්තර දන්වන්න. pinklily693@gmail.com
SB192426
1995 කුලියාපිටිය බොදු දේව 5' 2" රෑමත් උපාධිධාරී (විද්‍යාවේදී ගිණුම් කරණ හා මූල්‍ය) ප්‍රසිද්ධ ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු එකම දියණියට සුදුසු රැකියාවක නියුතු පුතෙකු විශ්‍රාමික දෙමව්පියෝ සොයති.
SB192491
1996 ජනවාරි බොදු ගොවි 5' 1'' උස කොළඹ පාසලක අධ්‍යාපනය ලත් ඕස්ට්‍රේලියාවේ පදිංචි දියණියට උගත් විදේශ රටක රැකියාවැති පුතෙකු දෙමාපියෝ සොයති. ජනවාරි මාසයේ කෙටි නිවාඩුවකට පැමිණෙයි. nadeeka703@gmail.com
SB192706