පීපල්ස් ලීසින් සමාගමට විශිෂ්ට සම්මානයක් | සිළුමිණ

පීපල්ස් ලීසින් සමාගමට විශිෂ්ට සම්මානයක්

මෙරට ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මූල්‍ය ආයතනයක් මෙන්ම ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයක් වන පීපල්ස් ලීසින් සමාගම, යුරෝපීය සංගමයේ තත්ත්ව පර්යේෂණ European Society Quality Research – ESQR මඟින් වාර්ෂිකව හොඳම භාවිතයන් ඇගයීම සඳහා පිරිනමන “විශිෂ්ට භාවිතයන් 2022” Best Practices 2022 සම්මානයෙන් පිදුම් ලැබීය.

Comments