
මෙරට ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මූල්‍ය ආයතනයක් මෙන්ම ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයක් වන පීපල්ස් ලීසින් සමාගම, යුරෝපීය සංගමයේ තත්ත්ව පර්යේෂණ European Society Quality Research – ESQR මඟින් වාර්ෂිකව හොඳම භාවිතයන් ඇගයීම සඳහා පිරිනමන “විශිෂ්ට භාවිතයන් 2022” Best Practices 2022 සම්මානයෙන් පිදුම් ලැබීය.