රැකීරක්ෂා | සිළුමිණ

රැකීරක්ෂා

ඇබෑර්තු - කාර්මික

කොළඹ වැඩපළකට පැරණි මාදිලියේ වාහන ටින්කර් කිරීම,​ පේන්ට් කිරීම සහ මැකැනික් වැඩ දන්නා බාස්වරයෙකු අවශ්‍යයි. කෑම,​ බීම,​ නවාතැන් පහසුකම් ඇත. T.P. 0778747996.
079272

පෑස්සුම්කරුවන් වහාම අවශ්‍යයි. විමසන්න : 0112-578090,​ 0112-578520.
076009

ඇබෑර්තු - අධ්‍යාපන

අවිවාහක වයස 18 - 25 අතර සා. පෙළ සුදුසුකම්ලත් පුහුණුවෙන් පසු 1 වන ශ්‍රේණියේ විශේෂ අවශ්‍යතා ඇති දරුවකු සමග වැඩ කිරීමට ඡායා ගුරුවරියන් අවශ්‍යයි. හොඳ ඉංග්‍රීසි භාෂා දැනීමක් හා මිත්‍රශීලී ලෙස දරුවන් සමග කණ්ඩායම් හැඟීමෙන් වැඩ කිරීමේ හැකියාව තිබිය යුතුය. අවම කාලසීමාව වසරක් පමණි. ආරම්භක වැටුප 15,​000/​= දුරකථනය : 0777331732 හෝ k​a​m​a​l​i​s​h​a​m​i​l​a​@​g​m​a​i​l​.​c​o​m​
079146

ඇබෑර්තු - වතුවැඩ

උද්‍යාන නඩත්තුකරුවන් (තනකොළ කැපීම ද ඇතුළුව) වහාම අවශ්‍යයි. විමසන්න. 0112-578090,​ 0112-578520.
076010

ඇබෑර්තු - විවිධ

කොළඹ වැඩපළකට සුලු පිරිසකට කෑම බීම පිසීම සඳහා අවු. 50 පමණ පිරිමි අයෙකු අවශ්‍යයි. කොළඹින් පිට අය අමතන්න. නැවතී වැඩකිරීම සඳහා. T.P. 0778747996.
079268

Comments