
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
අතුරුගිරිය පර්චස් 16 දෙමහල් නිවස විකිණීමට. විමසීම් 0777260853
077852
කැස්බෑව නිදන කාමර 4ක් සහිත පර්චස් 20 ක ඉඩමක අධිවේගී මාර්ග පිවිසුම අසල පෞද්ගලික පාරක පිහිටි නිවසක් හිමිකරු විදේශ ගත වන බැවින් විකිණීමට. ඉතා හොඳ අසල්වැසියන් අවට පදිංචි වී සිටී. 0777734263
077875
කින්ග්ස් කෝට් කොළඹ 05, 7 වන මහල ව. අඩි 1200 සඳළු තලය සේවා පිවිසුම, වාහන නැවතුම සහිත වායු සමීකරණය කරන ලද නිවස රුපියල් මිලියන 47 යි. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0773864644, megatrendeltd@gmail.com
077997
නුගේගොඩ හයිලෙවල් පාරේ නුගේගොඩ හන්දියේ සිට මීටර් 350 පමණ දුරින් පිහිටි නිවසක් සහිත පර්චස් 16 ක් විකිණීමට ඇත. විමසීම්. 071-6439150.
077607
මහරගම වේරහැර නගරාසන්නයේ කටුවාවල පර්චස් 24 හෝ කොටසක් සාධාරණ මිලකට KDU / RMV කිට්ටුයි. විමසන්න. 077-9128368.
077620
රාජගිරිය ඔබේසේකරපුර පර්. 7 ක තෙමහල් නිවසක් ඇනෙක්ස් පහකින් සමන්විතයි. ඉක්මණින් විකිණීමට. මිලියන 55 මිල සාකච්ඡා කළ හැක 0770191715
077780
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
කැලණිය, බොල්ලෑගල පර්චස් 8.45ක ඉඩමක් සහ අඩක් නිමකල දෙමහල් නිවසක් විකිණීමට. අමතන්න ලසන්ත 0716825039
075399
මීරිගම කණ්ඩලම අඹේපුස්ස පාරේ පර්. 15 ක ඉඩම සමග නිවස විකිණීමට. (අඹේපුස්ස දුම්රියපලට 1.5 km, අධිවේගි පිවිසුමට වි. 7 යි) කඳන්ගමුව ජාතික පාසලට 2km ජල විදුලි පහසුකම් සහිතයි. විමසීම් - 0705026609, 0784401844
077287
ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය
කළුතර/ සේරුපිට බස් මාර්ග - 426 පර්චස් 24 ක සහ 10 ක බිම් කොටස් විකිණීමට ඇත. ජල විදුලි පහසුකම් ඇත. විමසන්න. 077-9211728, 072-1498925, 0112-698598.
076985
ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය
0777438169 මහනුවර නගරයට සමීපව හෝටල් F/L/11 ලයිසන් ඇති කාමර 10 සිට ඉහළටත් දැනට පවත්වාගෙන යන A/C ගරාජය බඩුත් සමග නිවස. කුණ්ඩසාල දිගන ප්‍රධාන පාරට මුහුණලා අගනා ගොඩනැගිලි කිහිපයක් ඇත. ඉතා වටිනා පර්. 80 ක අතුරු බෝග සමග ඉඩමක් ද ඇත. පර්චස් 1 ක් ලක්ෂ 12යි. පුද්ගලික රෝහලකට, මහල් නිවසකට, ටියුෂන් ක්ලාස් එකකට, ගබඩාවකට මොන්ටිසෝරි එකකට සුදුසුයි. විකිණීමට. බැංකු ලෝන් ඇත / නැත. 0777282147.
072649
ගේ දොර ඉඩකඩම් විකිණීමට අනුරාධපුර දිස්ත්‍රික්කය
අනුරාධපුර නගර සීමාවේ පර්චස් 77 ක නිවසක් සහිත ඉඩමක් ප්‍රධාන පාරට මුහුණලා, වැඩිම ඉල්ලුමට විකිණීමට ඇත. දු.ක. 0714-348487.
077850
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
කොළඹ 05 වර්ග අඩි 430 ක බිම් මහල කුලියට දීමට. රු. 55,000/-. 0777-772868.
076978
තලපත්පිටිය, දෙල්ගහවත්ත නිදන කාමර 02 l බාත්රූම් (උණු වතුර සහිත) සාලයට යාබද පැන්ට්‍රිය බැල්කනි 2 වාහන දැමීමේ පහසුව සහිත ටයිල් කර ඇති වර්ග අඩි 1300 උඩුමහල තිදෙනෙකු හෝ ජෝඩුවකට බද්දට නිස්කලංක පරිසරයකි. 0774188718, 0112833058
077451
බුලර් ස් පාර සුඛෝපභෝගී ලී බඩු සහිත ව. අඩි 4000 පර්චස් 15 ඉඩමේ නිදන කාමර 4, යාබද නාන කාමරය, සේවක කාමරය, ගබඩා කාමරය, කාර්යාල කාමරය සහිත නිවස මසකට රු. 250,000/= බැගින් 0773864644 බ්‍රෝකර්වරු අනවශ්‍යයි. megatrensltd@gmail.com
078008