රැකීරක්ෂා | සිළුමිණ

රැකීරක්ෂා

 ඇබෑර්තු වෛද්‍ය

පශු වෛද්‍යවරයෙක් අවශ්‍යයි. (BVSC) 0777744011.
076559

  

ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ

මරදානේ පිහිටි Healthcare ආයතනයකට Delivery boy කෙනෙක් අවශ්‍ය කර තිබේ. සැහැල්ලු වාහන සහ යතුරුපැදි බලපත්‍ර තිබිය යුතු අතර වයස අවු. 20-25 කොළඹ හෝ කොළඹ ආසන්නයේ පදිංචි අයෙක් නම් 16-12-2022 දින හෝ ඊට ප්‍රථම පහත සඳහන් දු.අ. වලට අමතන්න. ටෙලි. 0112-683499/​ 0114-324949 එසේ නැති නම් පහත සඳහන් විද්‍යුත් තැපෑලට CV යොමු කරන්න. Email : i​n​f​o​@​e​l​i​x​i​r​h​e​a​l​t​h​c​a​r​e​.​l​k
​076178

ඇබෑර්තු - මූල්‍ය / ගිණුම්

ගාල්ල ඉදිකිරීම් සමාගමක සේවය සඳහා ගිණුම් සහකාරිනියක් අවශ්‍ය කර ඇත. 077-7250200. i​n​f​o​.​k​i​n​w​e​s​@​g​m​a​i​l​.​c​o​m​
076557

ඇබෑර්තු - ලිපිකරු / ලේකම්වරු

මරදානේ පිහිටි Healthcare ආයතනයකට Administration Clerk කෙනෙක් අවශ්‍යයි. උසස් පෙළ සමත්,​ පරිගණක දැනුමැති,​ සිංහල සහ ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ හැකියාව ඇති,​ වයස අවු. 20-30,​ කොළඹ හෝ කොළඹ ආසන්නයේ පදිංචි නම් 16-12-2022 දිනට හෝ ඊට ප්‍රථම පහත සඳහන් දු.අ. වලට අමතන්න. ටෙලි. 0112-683499/​ 0114-324949 එසේ නැතිනම් CV පහත සඳහන් විද්‍යුත් තැපෑලට එවන්න. Email : i​n​f​o​@​e​l​i​x​i​r​h​e​a​l​t​h​c​a​r​e​.​l​k
​076177

ලිපිකරු - කුරුණෑගල /​ හලාවත දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0712564715,​ 0702725731.
076391

ලිපිකරු - කොළඹ /​ පිළියන්දල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0774024155,​ 0703346072.
076396

ලිපිකරු - නුගේගොඩ /​ පිටකොටුව දිස්ත්‍රික්ක ඇතුලත මූල්‍ය ආයතන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0703346072,​ 0702231694.
076381

ලිපිකරු - බදුල්ල /​ බණ්ඩාරවෙල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0774024155,​ 0761125624.
076386

ඇබෑර්තු - කාර්මික

පෑස්සුම්කරුවන් වහාම අවශ්‍යයි. විමසන්න : 0112-578090,​ 0112-578520.
076009

Radio /​ DVD Player අලුත්වැඩියා කරන්නන් (Technician) අවශ්‍යයි. විමසන්න. 0773818147 නො. 95,​ Old moor Street,​ Colombo 12.
075824

ඇබෑර්තු - ගෘහසේවය

කොළඹ නාවල ප්‍රදේශයට කිට්ටුව වෙසෙන,​ දිනපතා පැමිණිය හැකි මුළුතැන්ගේ උපකාරිකා (ස්ත්‍රී) ඇබෑර්තුවක් ඇත. 072-1839484 අංකයට නම සහ පදිංචි ප්‍රදේශය වට්ස්ඇප් කරන්න. කරුණාකර දුරකථන ඇමතුම් නොකරන්න.
076176

ඇබෑර්තු - වතුවැඩ

උද්‍යාන නඩත්තුකරුවන් (තනකොළ කැපීම ද ඇතුළුව) වහාම අවශ්‍යයි. විමසන්න. 0112-578090,​ 0112-578520.
076010

Comments