රථවාහන | සිළුමිණ

රථවාහන

වෑන් රථ විකිණීම

HYUNDAI HWxxxx වෑන් රථය නිෂ්පාදන අවු. 2,​000 දොර 04 ඇජස්ටබල් සීට්. පෙ. 03 විදේශ ගත වන බැවින් ඉක්මණින් විකිණීමට ඇත. කථා කරන්න. දුර. 070-2352010,​ 077-2892145.
073622

මෝටර් රථ උවමනායි

පවුලේ භාවිතයට කාරයක් රු. 40,​000 මාසික කුලියට උවමනාය. මසකට 1250km පමණ අඩු ධාවනය. බත්තරමුල්ල. 0718043239
074113

Comments