නිවාස හා ඉඩම් | සිළුමිණ

නිවාස හා ඉඩම්

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය

අතුරුගිරිය,​ පනාගොඩ හන්දියෙන් ජාතික පාසල පෙනෙන දුරින් 190 මීගොඩ,​ පිටකොටුව බස් මාර්ගයට මීටර් 20 ක් දුරින් පර්චස් 15 ක බිම් කොටසක් විකිණීමට. අධිවේගී පිවිසුමට විනාඩි 10 යි. හයිලෙවල් මාර්ගයට විනාඩි 05 යි. කොටස් වශයෙන් සලකා බැලේ. විමසීම් 0772176528,​ 0769114130
072600

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

නිට්ටඹුව නගරයෙන් නේවාසික හෝ ව්‍යාපාරික අවශ්‍යතාවයටද ගැලපෙන සුපිරි ඉඩමක් *ජලය විදුලිය සහිත * අඩි 30 ක මාර්ගයකට මූණලා ඇති * වට තාප්ප ගේට්ටු දමා ඇති * අවට පරිසරය සුඛෝපභෝගී නිවාස පමණක් ඇති * තැනිතලා හතරස් ඉඩම. විකිණීමට. බ්‍රෝකර්ලා අනවශ්‍යයි. දුරකථන 0774319493,​ 0778215677
072540

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

0777438169 මහනුවර නගරයට සමීපව හෝටල් F/​L/​11 ලයිසන් ඇති කාමර 10 සිට ඉහළටත් දැනට පවත්වාගෙන යන A/​C ගරාජය බඩුත් සමග නිවස. කුණ්ඩසාල දිගන ප්‍රධාන පාරට මුහුණලා අගනා ගොඩනැගිලි කිහිපයක් ඇත. ඉතා වටිනා පර්. 80 ක අතුරු බෝග සමග ඉඩමක් ද ඇත. පර්චස් 1 ක් ලක්ෂ 12යි. පුද්ගලික රෝහලකට,​ මහල් නිවසකට,​ ටියුෂන් ක්ලාස් එකකට,​ ගබඩාවකට මොන්ටිසෝරි එකකට සුදුසුයි. විකිණීමට. බැංකු ලෝන් ඇත /​ නැත. 0777282147.
072649

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

අතුරුගිරිය මිලේනියම් සිටි ඔලිම්පස් දෙමහල් නිවස කුලියට,​ නිදන කාමර 3,​ බාත්රූම් 2,​ උණු වතුර,​ නවතම පැන්ට්‍රි,​ කුස්සිය,​ සාල 2,​ ගෙමිදුල,​ කාර්පෝච්. රු. 60,​000.00 වසරක අත්තිකාරම්. 0777357297
072715

කොට්ටාව ගැමුණුපුර කාමර 2 සාලය මුළුතැන්ගෙය සහිත අැනෙක්සිය 20,​000 පරීක්ෂාව සති අන්තය 0776959830,​ 2845838
072114

Comments