ව්‍යාපාරික | සිළුමිණ

ව්‍යාපාරික

හෝකන්දර අමුඇටමුල්ල කටුකුරුන්ද කොට්ටාව පාරේ ව්‍යාපාරික ස්ථානයක් විකිණීමට. P.39 වර්ග අඩි 2775 බිල්ඩිම සමග අඩි 20 පාර. කොට්ටාවට 3.2km දුරින් P.1 ලක්ෂ 15 යි. මිල ගණන් කථාකරගත හැක. 077-0814925,​ 0788-481443.

070752

කොළඹ 13 වර්ග අඩි 750 බැගින් වන 1 වන හා 2 වන මහලේ කාර්යාල ඉඩකඩ කුලියට. ශාලා පෙදෙස,​ කාර්යාල කාමරය,​ පැන්ට්‍රිය,​ වැසිකිළිය සමග සෑම මහලක් සඳහාම ජල හා විදුලි මාපක මීටර වෙනමම. ජෝර්ජ් ආර්. ද සිල්වා මාවතට මුහුණලා පිහිටා ඇත. පාරේ පසක වාහන නැවතුම. කොළඹ වරාය පෙනෙන දුරින්. චීන ව්‍යාපෘති කාර්යාලයක්,​ භාණ්ඩ නිෂ්කාශන හා මෙහෙයුම් කාර්යාලයක් සඳහා ඉතා යෝග්‍යයි. අමතන්න. 0766-228891,​ 070-1436236.

070878

 

Comments