
වතුපිටි - විකිණීම
ගණිතය මුල සිට, දුර්වල සිසුන් දක්‍ෂයින් කරවන ප්‍රවීණ ගුරුවරයකු ගණිතය සරලව උගන්වයි. නිවසට පැමිණ උගන්වයි. මනෝවිද්‍යානුකූල, නව සරල ක්‍රම භාවිත කර දරුවාට (කුතුහලය/ උද්යෝගය/ තනිව වැඩ කිරීමේ හැකියාව/ විනෝදය) ලබාදෙමින් අධ්‍යයන කටයුතු කර ගැනීමට හැකියාව නිරායාසයෙන්ම ලැබේ. සෑම සූත්‍රයක්ම මතකයේ රඳවන (PASSWORD) එකක්. (සා/පෙළ) 2023 සඳහා සිසුන් දැන් බඳවා ගැනේ. දෙමාපියන්ට සතුටුවිය හැකි සාධාරණ ගාස්තු. අදම අමතන්න. දු.අ. 071-7641418.
070202
ගාල්ල, ඇල්පිටියේ පිහිටි අක්කර 74 ක වගා කළ ඉඩම විකිණීමට. කුරුඳු, තේ, රබර්, පොල්, ගම්මිරිස්, පුවක් සහ විවිධ පළතුරු වර්ග, ප්‍රධාන පාරට මුහුණලා ඇත. මාර්ග පද්ධති. නිවාස ඇතුළු සියලු පහසුකම් සහිතයි. වැවක්, දොළක් පිහිටි මනරම් ඉඩමකි. සංචාරක ව්‍යාපාරයකටද කදිමයි. අධිවේගයේ සිට ඉක්මනින් ලඟාවිය හැක. තනි ඉඩම හෝ අක්කර 20 කොටස් වශයෙන් විකිණේ. අක්කරයක් ලක්ෂ 20-30 අතර. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. ගැණුම්කරු පමණක් අමතන්න. 076-3892281, 075-7233645.
070989
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
අතුරුගිරිය පනාගොඩ හන්දියෙන් පනාගොඩ ජාතික පාසල පෙනෙන දුරින් 190 මීගොඩ - පිටකොටුව බස් මාර්ගයට මීටර් 20 ක් දුරින් පුද්ගලික පිවිසුමක් සහිත පර්චස් 15 ක බිම් කොටසක් විකිණීමට. අධිවේගී පිවිසුමට විනාඩි 10 යි. හයිලෙවල් මාර්ගයට විනාඩි 5 යි. විමසීම් 0714037443
071034
අතුරුගිරිය පර්චස් 16.5 දෙමහල් නිවසක් විකිණීමට. 0777260853
070832
කොල්ලුපිටියේ මුහන්දිරම් පාරේ කාමර 3 හා නාන කාමර 2 සහිත දෙමහල් ගොඩනැගිල්ලක් විකිණීමට තිබේ. (අගමැති නිල නිවස පිටුපස). 077-5262362. සංජිත.
068942
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය
බෙන්තොට, ගල්තුඩුව පර්. 35 ක ස්වර්ණභූමි ඉඩම සහ නිවස විකිණීමට. විමසීම්. 0741-907086.
070967
ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය
කඹුරුපිටිය මාපලාන විද්‍යාලයට ආසන්නව පදිංචියට, වගාවකට, ගබඩාවකට සුදුසු අක්කර දෙකක ඉඩමම හෝ කොටස් වශයෙන් වහාම විකිණීමට. නිරවුල් සින්නක්කර ඔප්පු. කාපට් මාර්ග. 077-2201501, 0714-957576.
070165
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
නුගේගොඩ රේමන්ඩ් පාරේ පිහිටි පර්චස් 30 ක ඉඩම බදු දීමට තිබේ. අමතන්න. 0777-265782.
071003
බොරලැස්ගමුව, බෙල්ලන්විල, නිදන කාමර 03, නාන කාමර 02, විසිත්ත කාමරය, සහිත නිවස, කුලියට. අමතන්න. 0714-283592.
070535
රත්මලාන - ගාලු පාරට කේඩීයූ විශ්වවිද්‍යාලයට මීටර් 50 කි. නිදන කාමර 03 ක (ප්‍රධාන නිදන කාමරය වායු සමීකරණය කළ) දෙමහල් අංගසම්පූර්ණ නිවස, සම්පූර්ණ ගෘහභාණ්ඩ සහිතව / රහිතව, වැසිකිළි දෙකක් විසිත්ත කාමරය, කෑම කාමරය, පැන්ට්‍රිය, විශාල බැල්කනිය හා කාර් පෝච් එක සමග. විදේශීය සිසුන්ට හෝ දේශීය වෛද්‍ය ශිෂ්‍යාවන්ට, වෙනත් වෘත්තිකයන්ට හෝ සමාගම් කාර්යාල සඳහා මනාව ආරක්ෂිතය. විමසීම් : 0776010260.
070853
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය
වල්පොල සහ බටුවත්ත දුම්රිය ස්ථානයන්ට නුදුරින් පහසුකම් සහිත නිවසක් කුලියට දීමට ඇත. 072-8045552.
069828
ගේ දොර ඉඩකඩම් විකිණීමට / බදුදීමට
ගාල්ල නගර සීමාවේ දංගෙදර යෝජිත ගාලු පාරට මුහුණලා (50') ප. 17.1 ප්‍රතිසංස්කරණය කළ හැකි නිවස විකිණීමට හෝ දීර්ඝකාලීන කුලියට හෝ බද්දට ව්‍යාපාර සඳහා යෝග්‍යයි. 0707070717/ 0707076707
071054