මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

අගනුවර බොදු දුරාව කොළඹ රාජකීය විදුහලේ ඉගෙනුමලත් ගණකාධිකරණ පාඨමාලා හදාරා සංස්ථාවක රැකියාව කරන දුසිරිතෙන් තොර වත්කම් මිලියන ගණනක් සතු කඩවසම් පුතුහට නිහතමානී උගත් අවුරුදු 36 ට අඩු සහකාරියක් සොයයි. කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න.
G189292

අවු. 55 උස 5' 9" තළෙළු සාමාන්‍ය සිරුරැති ව්‍යාපාරික,​ ලංකාවේ සහ එංගලන්තයේ පදිංචි මා හට වැදගත්,​ කාරුණික කාන්තාවක් සොයයි. රහස්‍යභාවය සුරකමි. සියලු විස්තර p​r​o​p​o​s​a​l​.​u​k​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​
G189916

ඇමරිකා එක්සත් ජනපදයෙහි පදිංචි වැදගත් සිංහල බොදු දෙමාපියන් විසින් තම වයස අවුරුදු 26,​ උස 5' 11'' ප්‍රියජනක රුවින් යුත් ඉතා කඩවසම් සිංහල සාරධර්ම හා ගති සිරිත් මත හැදී වැඩුණු ව්‍යාපාර හා තොරතුරු විද්‍යා මේජර් ස් උපාධිලත් දැනට,​ ඇමරිකාවේ ගෝලීය IT සමාගමක සේවයේ නියුතු පුතු සඳහා අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම්ලත් රූමත් දියණියක සොයයි. ඇය දැනට ඇමරිකාවේ පදිංචි හෝ අධ්‍යයන කටයුතු කරන අයෙක් නම් වඩා අගනේය. කරුණාකර පවුලේ විස්තර ඊමේල් කරන්න. m​p​r​o​p​o​s​a​l​u​s​a​@​g​m​a​i​l​.​c​o​m​
G189955

කළුතර දිස්ත්‍රික්කයේ වැදගත් බොදු කරාව දෙමාපියන් ඔවුන්ගේ 1994 නොවැම්බර් උපත ලද,​ උස 5' 4 1/​2" සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුනු වැඩුන කඩවසම්,​ මනා ගතිපැවතුම් ඇති දුම්පානයෙන් හා සුරාවෙන් තොර කුජ 8,​ කොළඹ ප්‍රධාන පෙළේ පාසැලක අධ්‍යාපනය ලැබූ ප්‍රථම උපාධිය හා මාස්ටර්ස් උපාධිය - කළමනාකරණය සමග තොරතුරු තාක්ෂණය සඳහා ලැබූ වර්තමානයේ කොළඹ පිහිටි ප්‍රසිද්ධ බහුජාතික සමාගමක ජ්‍යෙෂ්ඨ සහකාර කළමනාකාර ධුරය දරන එකම පුතුහට මනා ගති පැවතුම් ඇති රූමත්,​ තලෙළු,​ සිහින් සිරුරැති කරුණාවන්ත ආගම දහමට ලැදි දියණියක් සොයයි. ඔහුට ප්‍රමාණවත් වත්කම් හිමිවේ. උනන්දුවක් දක්වන්නේ නම් දියණියගේ වයස,​ උස,​ අධ්‍යාපනය පවුලේ විස්තර ඇතුළත් පිළිතුර කේන්ද්‍ර කොපිය සමග m​p​r​o​p​7​0​7​0​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G189839

කැනඩාවේ පදිංචි බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස 27 උස 5' 7'' වන වෘත්තීමය පුතුට විවාහයෙන් අවසන් වන සබඳතාවයක් ගොඩනගා ගැනීමට උගත්,​ මනාගති ගුණ ඇති දියණියක් වැදගත් පවුලකින් සොයයි. කරුණාකර පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු p​r​o​p​c​a​1​9​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
G189747

කොළඹ දිස්ත්‍රික්කයේ වැදගත් බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වෘත්තියෙන් ඉංජිනේරුවරයකු වන වයස 26,​ උස 6' 2'' කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලද දේශීය හා පෞද්ගලික විශ්වවිද්‍යාලයන්හි M Eng හා MBA උපාධි සම්පූර් ණ කරන ලද දැනට ව්‍යාපාර කටයුතුවල නියැළී සිටින පුතුට උගත් කරුණාවන්ත හදවතක් ඇති දියණියක් සොයයි. (l​a​s​h​i​.​k​a​l​u​@​g​m​a​i​l​.​c​o​m​)
G188872

ගාල්ලේ සිංහල බොදු වැදගත් දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 35 වන උස 5' 11'' තළෙළු කඩවසම් කරුණාවන්ත හදවතක් ඇති දුම්පානයෙන් හා මත්පැනින් තොර රජයේ රෝහලක MD වෛද්‍ය විශේෂඥයකු ලෙස පුහුණුව ලබන පුතුහට අතිශයින් කරුණාවන්ත,​ වෘත්තීමය සුදුසුකම් ලැබූ මනා ගති පැවතුම් ඇති රූමත් දියණියක් මනා ලෙස ස්ථාපිත වූ පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. කේන්ද්‍ර කොපිය සමග පවුලේ විස්තර w​e​d​p​r​o​p​2​2​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
G189825

මව,​ 1979 උපත ලද,​ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු ලෙස මාලදිවයින /​ ෂීෂෙල්ස්හි ඉතා ප්‍රසිද්ධ සත්කාරක සමාගමක සේවයේ නියුතු බැඳීම්වලින් තොරව නීතියෙන් වෙන්වූ (දරුවන් නොමැත) පුතුහට ප්‍රසන්න පෙනුමැති දියණියක් මව සොයයි. භේද නොසැලකේ. විස්තරාත්මක පිළිතුරු සපයන්න. r​i​s​v​i​a​m​i​t​@​y​a​h​o​o​.​c​o​m​. /​ 0372239335.
G190003

අගනුවර බොදු දුරාව 36,​ 5' 11" ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබා,​ PR හිමි ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ නියුතු කඩවසම් පුතුට යහපත්,​ රුවැති දියණියක් සොයයි. දෙමහල් නිවසක්,​ සුඛෝපභෝගී මෝටර් රථයක් ඇතුළු වෙනත් වත්කම් හිමිය.
SG189392

අවුරුදු 40 වියැති උසස් පෙළ සමත් උඩරට මිශ්‍රකුල පෙනුමැති ව්‍යාපාරික පුතුට දියණියක් දෙමාපියෝ සොයති. කුල භේද නොසැලකේ. රැකියාවක් නොකරන කෙනෙක් වුවද කම් නැත. ඉක්මන් විවාහයක් බලාපොරොත්තු වේ.
SG189696

කළුතර බොදු ගොවි අවු. 47 ජර්මනියේ ස්ථිර පදිංචිය කෙටිකාලීන විවාහයකින් නීතියෙන් වෙන්වී ඇත. උගත් වැදගත් දියණියක් මව සොයයි. 038-2294651.
SG189869

කෑගල්ල බොදු ගොවි 88 උපන්,​ රැකියාවේ නියුතු පුතුට රැකියාවැති හෝ දේපළැති චරිතවත් දියණියක් සොයමි.
SG189078

කුරුණෑගල බොදු ගොවි උස 5' 7" අවු. 34 ක් වන ව්‍යාපාරයක් හිමි දුසිරිතෙන් තොර පවුලේ එකම පුතුට උගත් වැදගත් දියණියක් ව්‍යාපාරික දෙමාපියන් සොයති.
SG189717

කුරුණෑගල බොදු ගොවි බී එස් සී සිවිල් ඉංජිනේරු 48 වියැති පුතු සමකුල 38 ට අඩු උගත් රුවැති මනාලියක් සොයයි. කේන්ද්‍රය සමග විස්තරැතිව ලියන්න.
SG189530

කොළඹට ආසන්න පෙදෙසක වාසය කරන බොදු ගොවි මව වයස අවුරුදු 32 වන උස 5'8" ව්‍යාපාර පරිපාලන උපාධිධාරී හා MBA,​ CIM හා CIMA අර්ධ සුදුසුකම් ලැබූ ප්‍රසිද්ධ සමාගමක උසස් රැකියාවක නියුතු කොළඹ ප්‍රධාන පෙළේ පාසැලක අධ්‍යාපනය ලැබූ පුතුහට රූමත් මනාලියක් සොයයි. ඔහුට උඩුමහල් නිවසක්,​ වාහනයක් හා දේපළ හිමිවේ. සම්පූර්ණ විස්තර සමග පිළිතුරු කේන්ද්‍ර කොපියත් සමග එවන්න. (කුජ 1,​ 2,​ 4,​ 7,​ 8,​ 12 වඩාත් යෝග්‍යයි.) විද්යුත් තැපෑල. p​r​o​p​o​s​a​l​m​a​r​r​i​a​g​e​3​1​@​g​m​a​i​l​.​c​o​m​
SG189982

කොළඹ ගම්පහ හැර පිටිසරින් පැහැපත් අඩු ආදායම් ගුණයහපත් 50-55 අතර ලදකට ඇරයුම් කරමි. මට (ගෙයක් නැත) රැකියා ඇත. පළමු ලිපියෙන් විස්තර. (උතුරු මැද විශේෂයි)
SG189525

ගම්පහ බොදු නැකත් 33 උස 5'3" බිල්ඩින් කොන්ත්‍රාත් පුතුට දියණියක් මව සොයයි.
SG189013

ගම්පහ බොදු නැකත් 36 උස 5'3" පොලිස් දෙපාර්තමේන්තුවේ පුතුට දියණියක් මව සොයයි.
SG189006

දැනට ඉතාලියේ ස්ථිර රැකියාවැති දික්කසාද බොදු ගොවි අවු. 45 ගෙවල් /​ ඉඩකඩම් ඇති පවුලේ එකම පුතුට යුරෝපයේ රැකියාව කරන යුවතියක් මව සොයයි. 033-2290896.
SG189075

පානදුර බොදු විශ්ව අ. 34,​ වයසැති අඩි 5' 6" උසැති පෞද්ගලික ආයතනයක කාර්මික අංශයේ වැඩ කරන පුතුට රූමත් දියණියක් මව සොයති. නව නිවසක් හිමිය. නිර්භේදයි.
SG189081

බස්නාහිර උඩරට බොදු ගොවි වයස 44 උස අඩි 5' 6" පමණ උපාධිධාරී දැනට ඉහළ ව්‍යාපාරික කටයුතුවල නියළෙමින් සිටින උගත් බුද්ධිමත් සුරාවෙන් තොර දහමට නැඹුරු ඉතා සරල ජීවිතයක් ගෙවන අප පුතුහට ඉතා වටිනා නිවසක් ව්‍යාපාර වාහන වත්කම් හිමිය. අප සොයනුයේ රජයේ හෝ පෞද්ගලික රැකියාවක නියළෙන උගත් සාමාන්‍ය පවුලක දියණියකි (දික්කසාද - වැන්දඹු වයස නොපෙනෙන වැඩි වයස් සලකා බලනු ලැබේ) හඳහන් විශ්වාස නොකරමි. වැඩිහිටියන් මගින් හෝ තමාම ඇමතුවත් කම් නැත. 0115817326
SG189886

බස්නාහිර 1985 කතෝලික 5' 11" ව්‍යාපාරික,​ ඉඩම් නිවෙස් හිමි සුරා මතින් තොර පුතුට සාමාන්‍ය පවුලක දියණියක් දෙමව්පියෝ සොයති. 011-2233007.
SG189522

බොදු කරාව සොහොයුරා ඔහුගේ 1987 උපත ලද උස 5' 11" අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගතිපැවතුම් ඇති සුරාපානයෙන් තොර ප්‍රසන්න පෞරුෂයක් හිමි සොහොයුරාහට උගත් ප්‍රසන්න,​ කරුණාවන්ත හදවතක් ඇති සහකාරියක් සොයයි. වර්තමානයේ ඔහු තොරතුරු තාක්ෂණ පෞද්ගලික සමාගමක සේවය කරයි. වත්කම් හිමිය. කරුණාකර කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර සමග පිළිතුරු p​r​o​p​o​s​a​l​g​r​8​7​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG189707

බොදු ගොවි අවු. 29 වයසැති ඉඩම් හිමි ව්‍යාපාරික උපාධිධාරී පුතුට උගත් බුද්ධිමත් දියණියක් දෙමපියෝ සොයයි. කේන්දර කොපිය සමග විමසන්න.
SG189679

බොදු විශ්ව 1988 ජනවාරි මස උපන් අඩි 5-11 උස BSc,​ MBA උපාධිධාරී සමාගමක විධායක නිලධාරී කඩවසම් පුතුට සුදුසු සහකාරියක් මව සොයයි. 0112842893.
SG190005

මීගමුව කතෝලික 1984,​ 5' 3'' +,​ සුප්‍රකට ඇගලුම් අපනයන ආයතනයක මර්චන් ඩයිසින් කළමනාකරු ලෙස රැකියාවේ යෙදෙන පශ්චාත් උපාධිය සමත්,​ කඩවසම් පුතුට සුදුසු සහකාරියකට ඇරයුම්. මාසික ආදායම රු. 700,​000/​= +පමණ වන අතර,​ ඉතා නවීන නිවසක් හා අනෙකුත් වටිනා දේපළ ඔහු සතුය. කරුණාකර පවුලේ විස්තර සමග විමසන්න. භේද නොසැලකේ. 0312232691/​ 0767300067,​ p​p​s​l​c​d​m​@​g​m​a​i​l​.​c​o​m​
SG189987

රත්නපුර බොදු ගොවි අවු. 37 උස 5'6" පින්තාරු ශිල්පී පුතුට සාමාන්‍ය පවුලක ගුණයහපත් දියණියක් මව සොයයි. කුලභේද නොසැලකේ. නැවතීමටද කැමතියි.
SG189252

රත්නපුර බොදු වත්ගම 27 උස 5' 4" පෞද්ගලික අංශයේ රැකියාවක නියුතු පවුලේ වැඩිමහල් පුතුට සුදුසු ගුණයහපත් දියණියක් දෙමාපියෝ සොයති.
SG189798

රත්නපුර 1979 පහතරට බොදු ගොවි 5' 8" නවීන පන්නයේ දෙමහල් නිවසක් හිමි නිවාස සංකීර්ණයකට හෝ නිවාඩු නිකේතනයකට සුදුසු තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකරමින් සිටින බාල පුතුට රැකියාවක් කරන හෝ නොකරන මධ්‍යම සාමාන්‍ය පවුලකින් පැහැපත් ගුණගරුක දියණියක් මව සොයයි. (2.00 pm - 6.00 pm) අමතන්න - 0452289227.
SG189795

වයඹ 56,​ උස 5' 6" රැකියාවැති මා වැදගත් ස්වාධීන තීරණගත හැකි අවංක අයෙකු සොයයි.
SG189519

සබරගමුව පළාතේ /​ අඩි 6' 3" උස,​ ගේ දොර වාහන ව්‍යාපාරික හිමි වයස 29 යි. කුජ 7 එකම පුතුට උගත් රූමත් දියණියක් දෙමව්පියෝ සොයයි. (රජක) භේද නොසැලකේ. කේන්ද්‍රය සමග විමසන්න.
SG189087

සිංහල,​ බෞද්ධ,​ ගොවිකුල,​ වයස 54,​ ඇමරිකාවේ පදිංචි,​ ඉතා නිරෝගී,​ මනා පෞරුෂත්වයක් ඇති,​ උස 5' 11",​ තමා සතු ආයතනයක් පවත්වාගෙන යන,​ පළමු විවාහයෙන් සරසවියේ ඉගෙනුම ලබන පුතකු සිටින,​ ඉතා සාර්ථක ව්‍යාපාරිකයෙකු හට සහකාරියක් සොයයි. සිංහල,​ බෞද්ධ,​ වයස 50 ට අඩු,​ උගත්,​ රූමත්,​ පැහැපත්,​ නිරෝගී,​ පවුල්බරින් තොර කාන්තාවක් සඳහා සුහද ඇරයුමකි. ඔහු දෙසැම්බර් මස නිවාඩුවක් සඳහා ලංකාවට එන බැවින්,​ පිටරට වාසය කිරීමට කැමති,​ සමාජශීලී,​ වැදගත් පවුලකින් පැවත එන අය පමණක් ලියන්න. මුල් ලිපියේම සියලු සත්‍ය තොරතුරු දන්වන්න. රහස්‍යභාවය ආරක්‍ෂා කරනු ලැබේ. විද්යුත් තැපැල - l​a​k​m​i​n​i​w​3​1​@​h​o​t​m​a​i​l​.​c​o​m​
SG189890

1989 උපන් දකුණේ බොදු ගොවි නාවික ඉංජිනේරු 5'6" උසැති,​ සුරා සූදුවෙන් තොර ගේ දොර හා ව්‍යාපාරික ස්ථානයක් හිමි කඩවසම් පුතුට සෙනසුරු 7 ට ගැළපෙන උගත් රූමත් තරුණියක් මව සොයයි.
SG189452

1990 උපන් අවිස්සාවේල්ල රැකියාවක නිරතව සිටින පුතුට ගුණ යහපත් මනාලියක් මව සොයයි. (අවිස්සාවේල්ල ආසන්න ප්‍රදේශ විශේෂයි) 0577236581.
SG189949

95.7 කොළඹ උස 5' 6" මෝටර් රථයක් නිවසක් ඇත. බොදු ගොවි දුසිරිතෙන් තොර ගුණවත් පුතුට කාරුණික රූමත් දියණියක් දෙමාපියන් සොයති. පාපී /​ පාපී නොවන කේන්දර අමතන්න. 0112789728
SG189874

Comments