මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

ක්‍රිස්තියානි භක්තිකයන් වන අප කැනඩාවේ පුරවැසියන් වෙමු. අපේ අවුරුදු 30 වයසැති කැනඩාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා එම ක්‍ෂේත්‍රයේම රැකියාවක නිරතව සිටින දියණියට දුම්පානයෙන් සහ සුරාසූදුවෙන් තොර වෘත්තීමය වශයෙන් ඉගෙනුම ලැබූ රැකියාවක නිරත වන සහකාරයෙකු සොයමි. උතුරු ඇමරිකාවේ පුරවැසිභාවය තිබෙන කෙනෙක් නම් වඩාත් සුදුසුයි. පිළිතුරු විද්යුත් තැපෑල වෙත එවන්න. k​a​n​d​y​r​o​m​e​r​2​@​o​u​t​l​o​o​k​.​c​o​m
​B189433

කොළඹ බොදු ගොවි නැන්දනිය,​ වයස 48,​ රූමත් උපාධිධාරී අවිවාහක,​ වත්කම් හිමි රජයේ නිලධාරිණියක වන දියණියට සුදුසු සහකරුවකු සොයයි. විමසුම් අංක සමග පිළිතුරු එවන්න. l​u​c​k​y​m​p​r​o​p​o​@​g​m​a​i​l​.​c​o​m​
B189579

පානදුර බොදු කරාව,​ දෙමාපියන් විසින්. තම 1989/​11,​ උස 5',​ ප්‍රසන්න,​ මධ්‍යම තෙලෙලු,​ BSc (ගෞරව) MBA උපාධිලත්,​ ජාත්‍යන්තර ආයතනයක මෘදුකාංග ඉංජිනේරු ලෙස සේවය කරන දියණිය සඳහා උගත් මනා ගතිගුණ ඇති ප්‍රසන්න පෙනුමැති පුතකු සොයයි. ඊමේල් : m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​s​p​l​m​p​@​g​m​a​i​l​.​c​o​m​
B189588

බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ බොදු ගොවි උස 5'3" වයස 40 තලෙළු සිහින් සිරුරැති රූමත් පුද්ගලික අංශයේ ගණකාධිකාරී දියනියට සුදුසු සහකරුවෙකු සහෝදරිය සොයයි. (කුජ ශනි 6) (බස්නාහිර දකුණු පළාත් විශේෂයි)
B189638

බොදු ගොවි මහනුවර වැදගත් පවුලකින් පැවත එන,​ දැන් ඕස්ට්‍රේලියානු පුරවැසියන් වන දෙමාපියන් ඔවුන්ගේ 1999 උපත ලද,​ රූමත්,​ මනා ගතිගුණ ඇති,​ කරුණාවන්ත,​ පවුලට ලැදි,​ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ අවසන් මාසයේ මාස්ටර්ස් උපාධිය හදාරණ දියණියට,​ අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත්,​ වැදගත් පවුල් පසුබිමක් සහිත ඕස්ට්‍රේලියාවේ /​ විදේශයක /​ ශ්‍රී ලංකාවේ ජීවත්වන (විදේශ ගතවීමට කැමති) විවාහයට පෙර දියණියට හඳුන්වාදීම සඳහා යෝග්‍ය පුතකු සොයයි. කේන්ද්‍ර කොපිය හා විස්තර අවශ්‍යයි. m​e​l​p​a​r​e​n​t​s​1​9​9​9​@​g​m​a​i​l​.​c​o​m​
B189334

බොදු ගොවි මහනුවර වැදගත් දෙමාපියන් ඔවුන්ගේ වයස 28,​ උස 5' 3" (කුජ 2,​ මුල නැකත)කොළඹ ප්‍රසිද්ධ කාන්තා විද්‍යාලයක අද්‍යාපනය ලද,​ දැනට මෙල්බර් න් නුවර PHD උපාධිය හදාරන දියණියට සමකුල,​ අධ්‍යාපනික හා වෘත්තිමය සුදුසුකම්ලත් වයස 32 අඩු සහකරුවකු සොයයි. පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. දැනට මෙල්බර් න් නුවර ජීවත්වන හෝ එහි යාමට අභිලාෂයක් දක්වන අය වඩාත් යෝග්‍යයි. p​r​o​p​o​s​a​l​s​0​7​2​1​@​g​m​a​i​l​.​c​o​m​
B189501

මොරටුව,​ බොදු ගොවි,​ කරාව දෙමව්පියන් විසින් තම 1989 නොවැම්බර් මස උපන් 5' 6",​ ගුණගරුක මනා හැදියාවක් ඇති මෘදුකාංග ඉංජිනේරු දැනට අගනුවර ප්‍රසිද්ධ ජාත්‍යන්තර IT සමාගමක IT කළමනාකාරිනියක ලෙස සේවය කරන එකම දියණිය සඳහා,​ මනා ගතිගුණ ඇති වෘත්තීමය වශයෙන් සුදුසුකම් ලත් විවාහ නොවූ පුතකු සොයයි. වටිනා දේපළ ද හිමිය. කුජ 8 කේන්ද්‍රයට ගැලපිය යුතුය. පවුලේ විස්තර,​ කේන්ද්‍ර පිටපත හා ඇමතුම් අංක සමග පිළිතුරු එවන්න. 89p​r​o​p​@​g​m​a​i​l​.​c​o​m
​B189604

වැදගත් බොදු ගොවි,​ දෙමාපියන් විසින්. තම වයස 30,​ උස 5' 5",​ ශ්‍රී ලංකාවේ හෝ මහා බ්‍රිතාන්‍යයේ ජීවත් වීමට කැමති,​ (මහා බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය හිමි),​ අසම්පූර්ණ,​ ඉතා කෙටි. ලියාපදිංචියට පමණක් සීමාවූ විවාහයෙන් දික්කසාද වූ එකම දියණිය සඳහා,​ සුදුසු පුතකු සොයයි. අමතන්න. s​u​k​i​t​h​a​2​0​2​2​@​g​m​a​i​l​.​c​o​m​
B189594

අගනුවරට කිට්ටුව පදිංචි 1983 නොවැම්බර් උපන් 5' 4'' උස උගත් රූමත් එකම දියණියට සුදුසු මනාළ මහත්මයෙකු විශ්‍රාමික දෙමව්පියන් සොයයි. ඇය තොරතුරු තාක්ෂණික උපාධිධාරී සහ MBA MSc උසස් විභාග සමත්ය. ඉතා කෙටි අසාර්ථක විවාහයකින් නීතියෙන් වෙන් වී සිටී. බැඳීම් නැත. කේන්ද්‍ර පිටපත සමග සියලු විස්තර දන්වන්න. බොදු ගොවි විශේෂයි.
SB188768

අත්සනට පමණක් සීමාවූ විවාහයකින් දික්කසාද වූ 39 හැවිරිදි බොදු ගොවි රජයේ වෛද්‍යවරියකට සුදුසු උගත් වැදගත් සහකරුවකු දෙමාපියෝ සොයති. කොළඹට නුදුරු නිවසක් හා දේපළ හිමිය.
SB189400

ඕස්ට්‍රේලියානු (ද්විත්ව),​ විශ්වකුල,​ උගත් දෙමාපියෝ 28 වියැති ඉගෙනීමට දක්ෂ (ඉහළම 2%) බයෝටෙක්නොලජි ඇසෝසියේට් උපාධිධාරී,​ විද්‍යාවේදී උපාධිය අවසන් කරන,​ ඉතා පැහැපත්,​ පියකරු,​ 5'3',​ එකම දරුවාට,​ ඕස්ට්‍රේලියාවේ පදිංචියට කැමති සිංහල,​ බෞද්ධ හැදියාවැති,​ නිවුන,​ මෘදු,​ නිරහංකාර,​ උගත් (විද්‍යාවන් හෝ පරිගණක) පුතෙක් සොයති. දෙසැම්බර් ලංකාවට පැමිණෙන්නෙමු. කුලය නොසැලකේ. කේන්ද්‍රය ඇත. පුතුගේ අධ්‍යාපනික ආයතනය /​ රැකියාව/​ ඡායාරූප සහෝදර ඇතුළු පවුලේ විස්තරද,​ විද්යුත් ටෙලිෆෝන් නොම්බරද මවුපියන් වෙතින්. m​a​t​r​i​3​2​1​@​h​o​t​m​a​i​l​.​c​o​m​
SB189497

කැලණිය බොදු ගොවි 27,​ 5' 2'' ඩිප්ලෝමාධාරී ශනි 7 පියකරු දියණියට සහකරුවෙකු දෙමාපියෝ සොයති. රැකියාවක් නොකරයි. හඳහන් පිටපත් සමග ලියන්න. 0112929577
SB188803

කිඳෙල්පිටිය බොදු ගොවි 1972 උපන් දියණියට රැකියාවක් හෝ ආදායම් මාර්ගයක් ඇති සුරා සූදුවෙන් තොර පුතකු මව සොයයි. කේන්ද්‍ර කොපිය සමග දුරකථන අංකය දන්වන්න. 0384902419
SB188765

කිරිඳිවැල 39 පෞද්ගලික රැකියාව දායාදැති දියණියට කුජ + ශුක්‍ර එකම කොටුවක ඇති. 79 පසුව උපන් කේන්ද්‍ර එවන්න. මාස 03 ක විවාහයකින් නීත්‍යානුකූලව වෙන්වී ඇත.
SB188528

කුරුණෑගල බොදු ගොවි ජාත්‍යන්තර සමාගමක අධ්‍යක්‍ෂ දූරයක් දරන 56 වියැති දියණියට සමකුල උගත් පුතෙකු සොයයි. වාහනයක් නිවසක් සහ වටිනා දායාද ඇය සතුය. කේන්ද්‍රය සමග විස්තරැතිව ලියන්න.
SB189532

ගම්පහ දිස්ත්‍රික්කය,​ බොදු සින්නාකුල 25 වියැති දියණියට වසරකින් ඩිප්ලෝමා නිමකිරීමට නියමිත ප්‍රියමනාප පෙනුමැති උස අඩි 5' අඟල් 1 කි. දායාදය මුදලින් ලක්‍ෂ 20,​ ඉඩමක් හා තවත් දෑ හිමිය. සොයනුයේ සුරාසූදුවෙන් තොර යහපත් ගුණගරුක රජයේ රැකියාවක් ඇති හෝ තමන්ගේම ව්‍යාපාරයක් හිමි අපහට ගැළපෙන සුදුසු සහකරුවෙකි. බාල සහෝදරියන් දෙදෙනෙකු සිටින අතර,​ ව්‍යාපාරික දෙමාපියන් සොයනුයේ ගුණගරුක පුතෙකි. පවුලේ විස්තර කේන්ද්‍ර පිටපත සමග පිළිතුරු එවන්න.
SB189202

ගම්පහ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1988 සැප්තැම්බර් උපත ලද,​ 5' 7",​ තෙලෙළු,​ සිහින් සිරුරැති BSc,​ MBA උපාධි ලද ජ්‍යෙෂ්ඨ තත්ව සහතික ඉංජිනේරුවරියක වන දියණියට අධ්‍යාපනික හා වෘත්තිමය සුදුසුකම්ලත් පුතකු සොයයි. පිලිතුරු d​i​v​p​r​o​p​3​2​8​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
SB189487

ගම්පහ බොදු ගොවි 1989,​ 5'5" රජයේ රැකියාවැති උගත් දියණියට දුසිරිතෙන් තොර නැවතීමට කැමති රැකියාවැති පුතණුවකුට ඇරයුම් විශ්‍රාමික දෙමව්පියන්ගෙනි. 033-2267289.
SB189008

ගාල්ල දිස්ත්‍රික්කයේ බොදු ගොවි අවුරුදු 29,​ උසස්පෙළ සමත් ප්‍රසිද්ධ පෞද්ගලික වෙළඳ ආයතනයක විධායක නිලධාරිනියක වන දුවට දෙමව්පියෝ සහකරුවෙකු සොයති. නිරවුල් නවීන නිවසක් සමග ඉඩම් සහ වෙනත් දේපලද හිමිවන අතර,​ නතර කර ගැනීමද අවශ්‍යයි. වැඩිමල් දියණිය විවාහවී වෙනම පදිංචියට ගොස් ඇත. ගුරුසේවය විශේෂයි. කේන්ද්‍ර පිටපත සමග විස්තර එවන්න.
SB188726

ගාල්ල බොදු ගොවි වයස 48 උස 5' පශ්චාත් උපාධි සහිත නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය) ප්‍රියමනාප දියණියට සුදුසු උගත් වැදගත් සහකරුවකු දෙමව්පියෝ සොයති. නිවසක්,​ වාහනයක් හිමිය. විදේශගත වීමට වුවද කම් නැත. Email: m​p​r​o​p​o​s​a​l​s​2​6​2​6​@​g​m​a​i​l​.​c​o​m​
SB189342

ගාල්ල බොදු ගොවි 1993 දෙසැම්බර් උස 5' 4" පෞද්ගලික බැංකු විධායක නිලධාරිණී දියණිය මේස ලග්නය,​ සිත නැකත,​ කුජ 08 (කුජ 1,​ 2,​ 4,​ 7,​ 8,​ 12) විශේෂයි. සමකුල උගත් රැකියාවැති ගුණගරුක සහකරුවෙකු විශ්‍රාමික දෙමාපියන් සොයයි. නවීන මෝටර් රථයක් සහ දායාද සහිතයි.
SB189089

දකුණේ බොදු ගොවි නීතිඥයෙක් සහ විශ්‍රාමික ගුරුවරියක් 34 වියැති රූමත් නිවුන් දියණියන්ට සහකරුවන් සොයති. ඒක් දියණියක් රජයේ සේවයේ නියුතු නීති උපාධිධාරී නීතිඥවරියකි. අනිත් දියණිය කලා උපාධිධාරී ඉංග්‍රීසි මාධ්‍ය පෞද්ගලික ගුරුවරියකි. දෙදෙනාටම දායාද සහිතය. දුරකතනය 041-2250871
SB188746

දකුණේ බොදු ගොවි අවුරුදු 26 හෙද රජයේ රැකියාවැති දියණියට සහකරුවකු සොයයි. වැඩිමහල් සහෝදරයන් දෙදෙනා උසස් නිලතල දරයි. සබරගමු පළාතෙන් ගුරු වෘත්තීය විශේෂයි.
SB188531

බස්නාහිර ගම්පහ දිස්ත්‍රික්කයෙහි වෙසෙන 1995 වර්ෂයේදී උපන් වයස අවු. 27 හැවිරිදි උස 5'2" කින් යුත් ඉතා පැහැපත්,​ රූමත් හා සිහින් සිරුරක් ඇති කළමනාකරණ උපාධිධාරිනියක වන දැනට පිළිගත් පෞද්ගලික අංශයේ ආයතනයක විධායක තනතුරෙහි නියුතු බොදු ගොවි පවුලේ වැඩිමහල් දියණියට තම දෙමාපියන් අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම්ලත් උසස් රැකියාවක නියුතු කඩවසම්,​ මත්පැන් හා දුම්වැටි පානයෙන් තොර ගුණගරුක පුතෙකු සොයයි. කේන්ද්‍ර ගැළපීම අත්‍යවශ්‍ය වේ. දෙමාපියන් හෝ යෝජිත පුතු විසින් දුරකථන අංක සමග කේන්ද්‍ර සහ අනෙකුත් අදාළ විස්තර සමග ලියන්න. m​p​r​o​d​e​t​a​i​l​s​2​7​@​g​m​a​i​l​.​ c​o​m​
SB189172

බොදු ගොවි PHD උපාධිය විදේශ රටක හදාරන 27,​ වියැති දියණියට සුදුසු සහකරුවෙක් දෙමව්පියන් සොයයි. ලියවිල්ලට පමණක් විවාහය සීමා වී ඇත.
SB189641

බොදු ගොවි 1992 උපත ලද ඇමරිකාවේ වාසය කරන භෞතික විද්‍යාව සඳහා PHD උපාධිලත් විශ්වවිද්‍යාල කථිකාචාර්ය දියණියට ඇමරිකාවේ හෝ කැනඩාවේ වාසය කරන පුතකු සොයයි. මෙම වසර අග භාගයේදී ලංකාවට පැමිණේ. 011-2418897. h​a​n​s​i​p​e​r​e​r​a​6​9​3​@​g​m​a​i​l​.​c​o​m​
SB189569

බොදු විශ්ව වයස 29 උස 5' 6" ප්‍රසන්න පෙනුම ඇති දියණියට සුදුසු සහකරුවකු දෙමාපියන් සොයයි. c​p​r​o​p​a​s​a​l​2​2​@​g​m​a​i​l​.​c​o​m​
SB189298

බොදු,​ ධනවත්,​ වෘත්තීමය ගණකාධිකාරී දෙමාපියන් ඔවුන්ගේ 1988 මැයි උපත ලද උස 5'5",​ කොළඹ ප්‍රධාන පෙළේ බෞද්ධ කාන්තා පාසලක අධ්‍යාපනය ලැබූ දැනට කොළඹ ප්‍රධාන පෙළේ බැංකුවක කළමනාකරණ හා මූලෝපායික මට්ටමේ රැකියාවක නියුතු (මාරුවීම් ලබාගත නොහැක) තලෙළු,​ සිහින් සිරුරැති,​ රූමත්,​ බෞද්ධ සාරධර්ම යටතේ හැදුනු වැඩුනු ප්‍රමාණවත් වත්කම් හිමි වාත්තීමය වශයෙන් (CIMA UK) සහ IBASL (බැංකුකරණය) සහ MBA සුදුසුකම් ලැබූ වැඩිමහල් දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් දුම්පානයෙන් හා සුරාවෙන් තොර උසස් රැකියාවක නියුතු පුතකු විනීත පවුලකින් සොයයි. පාපීන් සහිත කේන්ද්‍ර කොපිද සලකා බැලේ. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු. j​a​y​a​m​a​n​g​a​l​a​2​0​2​2​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
SB189461

මතුගම බොදු ගොවි 1981 උපන් 5' 2" පමණ උස උපාධිධාරී රූමත් නීතිඥ වෘත්තියේ නියුතු දියණියට සුදුසු පුතනුවකු මව සොයයි. කුජ 1 ට ගැළපෙන කේන්දර. දායාද සහිතයි.
SB189509

මහනුවර,​ බොදු රජයේ ඉංග්‍රීසි ගුරු සේවයේ නියුතු උපාධිධාරී සිහින් සිරුරැති පියකරු,​ අවු. 36 උස 5' 2" සොයුරු සොයුරියන් විවාහක පවුලේ බාල දියණියට සුදුසු පුතකු මව සොයයි. 
SB189515

මාතර බොදු ගොවි ව්‍යාපාරික පියා ඔහුගේ 1980 උපත ලද සිත්ගන්නා ලාබාල පෙනුමැති ඇඳුම් මැසීම,​ සැලසුම්කිරීම හා සෞන්දර්යාත්මක හැකියාවන් ඇති උසස් බාලිකා විදුහලක අධ්‍යාපනය ලබා උපාධිය ලැබීමෙන් පසු රාජ්‍ය අංශයේ රැකියාවක නිරත අවිවාහක දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. සහෝදරයන් දෙදෙනා විවාහ වී ව්‍යාපාර කටයුතු වල නිරත වී සිටී. සහෝදරිය රාජ්‍ය අංශයේ සේවකයකු හා විවාහ වී සිටී. මව විශ්‍රාමික රාජ්‍ය පරිපාලන නිලධාරිණියකි. එමෙන්ම සහකරු ඇයගේ වයස අවුරුදු 12 වන පුතුහට කරුණාවන්ත පියකු වීම අපේක්ෂා කෙරේ. 
SB189551

මාතර බොදු දුරාව/​ ගොවි නිවසක් සහ දේපළ හිමි අවුරුදු 33 වයස උපාධිධාරි ගුරු දියණියට සුදුසු සහකරුවෙකු විධායක ශ්‍රේණියේ විශ්‍රාමික දෙමාපියන් සොයයි. කේන්ද්‍ර පිටපත සමග විමසන්න. 041-2226086.
SB189512

විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1991 උපතලද,​ උස 5'5" රූමත්,​ කඩවසම් MBBS (කොළඹ),​ පශ්චාත් උපාධි සුදුසුකම් සහිත,​ දැනට රජයේ රෝහලක සේවයේ නියුතු වෛද්‍ය දියනියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති ගුණ ඇති පුතකු සොයයි. ලබන වසරේ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට සැළසුමක් ඇත. කුලය,​ ආගම නොසැලකේ. පවුලේ විස්තර විමසුම් අංක සමග පිළිතුරු. g​u​n​e​t​h​t​h​i​a​r​u​n​a​l​a​t​h​a​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB189662

1990 ජුනි උස 5'8" මොරටුව BSC ඉංජිනේරු MBA මාසික ස්ථිර ආදායම ලක්‍ෂ 5 ඉක්මවූ පැහැපත් දියණියට කරාව /​ ගොවි සහකරුවකු ව්‍යාපාරික පියා සහ වෛද්‍ය මව සොයයි. එකම සොයුරුද මෘදුකාංග ඉංජිනේරුවෙකි.
SB189189

1990 ජුනි උස 5' 8" මොරටුව BSC ඉංජිනේරු MBA මාසික ස්ථිර ආදායම ලක්‍ෂ 5 ඉක්ම වූ පැහැපත් දියණියට කරාව /​ ගොවි සහකරුවකු ව්‍යාපාරික පියා සහ වෛද්‍ය මව සොයයි. එකම සොයුරුද මෘදුකාංග ඉංජිනේරුවෙකි.
SB189083

1995 සිංහල බොදු ගොවි ඉගෙනීමේ නියුතු 5'3" දියණියට (කේන්දර නොසලකන අයකු වුව) විදේශගත පුතෙකු සොයයි. 0342226266.
SB189254

1995 බොදු නැකත් 5' 2'' ගම්පහට නුදුරු HNDA (BCom) AAT සමත් පිළිගත් ආයතනයක ගිණුම් අංශයේ සේවයේ නියුතු රූමත් දියණියට රජයේ හෝ පෞද්ගලික විධායක ශ්‍රේණියේ රැකියාවැති කඩවසම් පුතකු විශ්‍රාමික පියා සහ රාජ්‍ය සේවයේ නියුතු මව සොයයි. රාහු 07 ගැළපෙන,​ භේද නොසැලකේ. 0718890812,​ 0332220103
SB188774

1996 රාජගිරිය බොදු ගොවි 5' ජ'පුර (Mgt) උපාධිධාරිණී රජයේ රැකියාවැති ප්‍රියමනාප දියණියට උගත් රැකියාවැති පුතෙකු විශ්‍රාමික පියා සොයයි. කොළඹ අවටින් විශේෂයි.
SB189506

Comments