
වෘත්තීය උපදේශක සේවා
ගිණුම්කරණ කටයුතු ප්‍රමාද වූ ගිණුම් කටයුතු සහ බදු කටයුතු කොළඹ/ ගම්පහ දිස්ත්‍රික්ක ඇතුළත කර දෙනු ලැබේ. 0777557950
066030
ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ
අවශ්‍යයි. වාද්දුව හා කොළඹ පිහිටි කුළුබඩු නිෂ්පාදන හා බෙදාහැරිමේ ප්‍රසිද්ධ සමාගමක් සඳහා අලෙවි නියෝජිතයන් (පළපුරුද්ද සහිත අය හා පාසල් අවසන් කළ අය) මෝටර් සයිකල් සතු අයහට ප්‍රමුඛතාව, වැටුප්, දීමනා හා අලෙවි කොමිස් සාකච්ඡා කළ හැක. අමතන්න. 0763546925, 0772555586 (ඊමේල් sajithacrc@gmail.com)
066876
ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු
ගම්පහ / ජා ඇල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0712564715, 0761125624.
067286
නුවර / පේරාදෙණිය දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0774024155, 0703346072.
067278
මොරටුව / රත්මලාන නගර ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702725731, 0715947191.
067293
රත්නපුර / අවිස්සාවේල්ල දිස්ත්‍රික්ක ඇතුළත මූල්‍ය ආයතන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0715947191, 0702231694.
067270
ඇබෑර්තු - විවිධ
කොළඹ පවිත්‍රතා ආයතනයකට Visiting සූපවර්යිසර්වරු, පවිත්‍රතා සේවකයින්, පොලිෂර් යන්ත්‍ර ක්‍රියාකරවන්නන් අවශ්‍යයි. ඉහළ වැටුප්. අමතන්න. 077-2771022
067162