නිවාස හා ඉඩම් | සිළුමිණ

නිවාස හා ඉඩම්

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

කොළඹ තට්ටු නිවාසයක් ටයිල්කර අලුත්වැඩියා කර තිබේ. අධිවේගී මාර්ගයට තත්පර 30යි. ලක්ෂ 85. 071 4050411,​ 0751509011
065953

පිළියන්දල දේවානන්ද පාරේ (පිළියන්දල පොලිස් ස්ථානය ඉදිරිපිට) පිහිටි අලංකාර අර්ධ වශයෙන් පරිහරණය කරන ලද දෙමහල් සුඛෝපභෝගී පදිංචියට ඉතා යෝග්‍ය සාමකාමී පෙදෙසක පිහිටි නව නිවස සියලු පහසුකම් සහිතව පෞද්ගලික පටුමගක/​ පෙදෙසක. අමතන්න. 0722-451452.
067336

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

දෙහිවල ගාලු පාරට 100m පහත තට්ටුව කාමර 3 සාලය වාහන නැවතීමේ පහසුකම් 2 වන තට්ටුව කාමර 2 කුලියට. 072-8217817,​ 0112714307.
067383

පිළියන්දල නගරයේ සියලුම පහසුකම් වලින් යුත් ඇනෙක්සියක් කුලියට දීමට තිබේ. මාසික කුලිය 15,​000/​= 0718007019
067085

Comments