මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

කොළඹ දිස්ත්‍රික්කයේ වැදගත් බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 33,​ උස අඩි 6' වෘත්තියෙන් ඉංජිනේරුවරයකු වන දුම්පානයෙන් හා මත්පැණින් තොර කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලද BSc,​ MSc සහ MBA උපාධි දේශීය පෞද්ගලික විශ්වවිද්‍යාලයන්හිදී නිමා කළ වැඩිමහල් පුතුහට කරුණාවන්ත හදවතක් ඇති සෙනෙහෙබර දියණියක් සොයයි. ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගමක සේවය කිරීමෙන් පසු දැන් ඔහු ව්‍යාපාර කටයුතුවල නිරතවී සිටී. අප සොයනුයේ හොඳ පවුල් සම්බන්ධතාවයක් ඇති විවාහයෙන් පසු රැකියාවක නිර වීමට අදහස් නොකරන පුතුගේ ව්‍යාපාරයට සහාය වීමට කැමති දියණියකි. (p​r​o​p​2​0​2​2​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​)
G188454

කොළඹ තදාසන්න පෙදෙසක පදිංචි වැදගත් සිංහල බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ කඩවසම්,​ වයස 32,​ උස 5' 7",​ BSC (තොරතුරු තාක්‍ෂණ විශේෂ) ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස සිංගප්පූරුවේ සේවය කරන පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් රූමත් දියණියක් සොයයි. තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ සේවය කරන විදේශ ගතවීමට කැමති හෝ එතෙර වාසය කරන) දියණියක් වඩාත් යෝග්‍යයි. කේන්ද්‍ර කොපිය හා මුහුණුපොත විස්තර සමග පිළිතුරු. c​h​i​n​t​h​a​k​a​p​r​o​p​1​9​9​0​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G189144

කොළඹ දිස්ත්‍රික්කයේ වැදගත් බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වෘත්තියෙන් ඉංජිනේරුවරයකු වන වයස 26,​ උස 6' 2'' කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලද දේශීය හා පෞද්ගලික විශ්වවිද්‍යාලයන්හි M Eng හා MBA උපාධි සම්පූර් ණ කරන ලද දැනට ව්‍යාපාර කටයුතුවල නියැළී සිටින පුතුට උගත් කරුණාවන්ත හදවතක් ඇති දියණියක් සොයයි. (l​a​s​h​i​.​k​a​l​u​@​g​m​a​i​l​.​c​o​m​)
G188870

ගම්පහ කරාව කතෝලික දෙම්පියෝ 1996 මැයි උපන්,​ උස 5' 7" කඩවසම් ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු උපාධිය ලබා (SLIIT) පර්යේෂණ සහකාරවරයෙකු ලෙස එම ආයතනයේම සේවය කරමින් පශ්චාත් උපාධිය සඳහා අධ්‍යයන කටයුතු සිදුකරමින් සිටින බාල සහෝදරියන් දෙදෙනෙකු සිටින වැඩිමහල් පුතුට උගත්,​ කතෝලික,​ යහපත් පවුල් පසුබිමක් සහිත කාරුණික,​ දහමට ලැදි දියණියක් සොයති. දු.ක. 074-0138293,​ 0332220433
G189039

නවසීලන්තයේ පදිංචි 1989 උපන් උසැති කතෝලික ආගමික සෑහෙන ධනවත් මෘදුකාංග ඉංජිනේරු ලෙස සේවය කරන පුතු සඳහා විදේශගත වීමට කැමති දියණියක මව සොයයි. මූල්‍ය තත්ත්වය,​ කුලය,​ දායාද ආදිය නොසැලකේ. උගත් දිළිඳු රූමත් ළඳුන් මේ සඳහා උනන්දු කෙරේ. අමතන්න. ඊමේල් : m​a​r​r​i​a​g​e​n​z​s​l​@​g​m​a​i​l​.​c​o​m​
G189280

බස්නාහිර බොදු ගොවි 92 නොවැම්බර් 5' 8" උස රාජ්‍ය විශ්වවිද්‍යාලයක භෞතික විද්‍යා විශේෂ උපාධිය [Bachelor of Science (Special) Degree in Physics] සමත්,​ Mphil (Master of Philosophy) අවසන් අදියරේ. PhD (Doctor of Philosophy) සඳහා විදෙස්ගතවීමට සූදානම් වෙමින් සිටින දුමින් මතින් තොර කඩවසම් පුතුට උගත් රූමත් දියණියක් සොයයි. සම උගත් විශේෂයි. දෙමාපියෝ රාජ්‍ය විශ්‍රාමික ගුරුවරුන්ය. සොහොයුරා විද්‍යා වේදී උපාධිය හදාරයි. පියා මියගොස් මාස 4 කි. දුරකථන අංකය හඳහන සමග එවන්න.
G188947

බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 40 වන (සුදුසුකම් ලැබූ) උගත්,​ මනා ගති පැවතුම් ඇති (ප්‍රංශයේ) පැරිස් නුවර පදිංචි පුතු හට තලෙළු,​ රූමත්,​ උගත්,​ සංවර වයස අවුරුදු 32 හෝ ඊට අඩු අවසානයේ විදේශගත වීමට කැමති දියණියක් සොයයි. පවුලේ විස්තර සමග පිළිතුරු d​i​n​i​d​u​s​u​@​g​m​a​i​l​.​c​o​m​ - mobile: +33699303739 වෙත යොමු කරන්න.
G188964

බොදු ගොවි වෘත්තීය දෙමාපියන් විසින්,​ තම 1989 උපන්,​ උස 5'10",​ ස්වීඩනයේ සේවය කරන මෘදුකාංග ඉංජිනේරු පුතු සඳහා වෘත්තීය සුදුසුකම්ලත්,​ චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිරවිය හැකි,​ වර්ෂ 1992 හෝ ඉන්පසුව උපන්,​ උස 5'3" ට වැඩි,​ විදේශගතවීමට කැමති,​ දියණියක සොයයි. ඔහු,​ දෙසැම්බර් මස ලංකාවට පැමිණේ. ඊමේල් : m​p​2​2​g​o​t​h​@​g​m​a​i​l​.​c​o​m​
G188894

මහනුවර බොදු ගොවි 1989/​2 ඇමරිකාවේ PhD අවසන් කර එහිම පරීක්ෂණාගාරයක රැකියාවේ නියුතු දේපළ හිමි දියණියට උගත්,​ ගුණගරුක ගැළපෙන පුතෙකු දෙමව්පියෝ සොයති. කේන්ද්‍ර කොපිය සමග විමසන්න. Email : a​n​u​s​h​i​k​a​k​6​0​@​g​m​a​i​l​.​c​o​m
​G189196

සිංහල බෞද්ධ උස 5' 8",​ අවුරුදු 54,​ කොළඹ ව්‍යාපාර හිමිකරුවකු වන පිටරට පුරවැසිභාවය හිමි දික්කසාද වී ඇති අවු. 40 අඩු ප්‍රියමනාප ගුණයහපත් යුවතියක් සොයනු ලබයි. දු.ක. 0112812728,​ (වට්ස්ඇප්) 076-3132790.
G188997

අවුරුදු 53 කඩවසම් බොදු ගොවි දික්කසාද ව්‍යාපාරික/​ විශ්‍රාමික විදේශ සංචාරයන් සංවිධායක සොයුරාට සමකුළ නිරෝගී ප්‍රියමනාප පෙනුමැති සමවයසැති සහකාරියක් සොයමු. බාහිර කරදර නොමැති සංචාරයන්හි නියුතුවීමට නිදහස තිබිය යුතුයි. විස්තර අංක හඳහන් කොපිය අවශ්‍යයි.
SG188332

කඩවත,​ රෝමානු කතෝලික දෙමාපියන් ඔවුන්ගේ වයස 32,​ උස 5' 7" කඩවසම්,​ වෛද්‍ය පුතුහට වෘත්තීමය සුදුසුකම් ලැබූ විනීත දියණියක් සොයයි. පවුලේ විස්තර සමග පිළිතුරු. s​a​i​n​t​a​n​t​h​o​n​y​2​0​7​@​g​m​a​i​l​.​c​o​m​ විද්යුත් තැපෑල වෙත එවන්න.
SG188915

කතෝලික ආගමික මව විසින්,​ තම 1979 උපන්,​ උස 6',​ මාලදිවයිනේ /​ සීෂෙල්ස් හි ජ්‍යෙෂ්ඨ කළමනාකරු ලෙස සේවය කරන පුතු සඳහා,​ අවුරුදු 37 ට අඩු,​ ප්‍රසන්න දියණියක් සොයයි. ඔහු නීත්‍යානුකූලව විවාහයෙන් වෙන්වී සිටින අතර,​ දරුවන් හා වගකීම් නොමැත. භේද නොසැලකේ. විස්තර සමග පිළිතුරු එවන්න. r​i​s​v​i​a​m​i​t​@​y​a​h​o​o​.​c​o​m​ /​ 0716932425 /​ + 9607944775 (වට්ස්ඇප් /​ වයිබර්)
SG189195

කෑගල්ල බොදු ගොවි 88 උපන්,​ රැකියාවේ නියුතු පුතුට රැකියාවැති හෝ දේපළැති චරිතවත් දියණියක් සොයමි.
SG189076

කොට්ටාව බොදු ගොවි 92 උපන් උස 5'9" සුදු යකඩ ටිග් /​ ආර්ක් පෑස්සුම් ශිල්පියෙකු ලෙස රැකියාවේ නියුතු දුසිරිතෙන් තොර වැදගත් පවුල් පසුබිමක් ඇති පුතුට සුදුසු සහකාරියක් දෙමාපියෝ සොයති. 0112898956.
SG189233

කොළඹට නදුරු බොදු ගොවි වැදගත් පවුලක වයස 37,​ උස 5' 6" එංගලන්තයේ රැකියාවේ නියුතු දේපළ හිමි කඩවසම් පුතුට ගැළපෙන රූමත් චරිතවත් ගුණගරුක දියණියක් දෙමව්පියෝ සොයති.
SG188427

කොළඹට නුදුරු බොදු ගොවි 1991-05,​ 5' 7" MBA (UK) BSc (කොළඹ) BCS (UK) කොළඹ IT කොම්පැනියක Asscciate Consultant (සහකාර උපදේශක) රැකියාවැති කඩවසම් සුරාසූදුවෙන් තොර නිර්මාංශික පුතනුවන්ට අධ්‍යාපනික සහ වෘත්තීමය සුදුසුකම්ලත් සහකාරියක් දෙමාපියෝ සොයති. නිර්මාංශික විශේෂයි. පවුලේ විස්තර සමග කේන්දර කොපිය එවන්න. p​r​o​p​s​o​n​9​1​@​g​m​a​i​l​.​c​o​m​
SG188901

ගම්පහ බොදු ගොවි 1974 උපන්,​ උස 5' 4" මොරටු සරසවියේ (BSC,​ MSC) උපාධි ලැබූ පෞද්ගලික ආයතනයක පරිගණක ඉංජිනේරුවරයෙකු ලෙස රැකියාව කරන එකම පුතුට සුදුසු මනාලියක් විශ්‍රාමික ගුරු මව සොයයි. (ගුරු,​ ඉංජිනේරු,​ බැංකු,​ වෙනත්)
SG188322

ගම්පහ බොදු නැකත් 33 උස 5'3" බිල්ඩින් කොන්ත්‍රාත් පුතුට දියණියක් මව සොයයි.
SG189011

ගම්පහ බොදු නැකත් 36 උස 5'3" පොලිස් දෙපාර්තමේන්තුවේ පුතුට දියණියක් මව සොයයි.
SG189004

තංගල්ල 1977 බොදු ගොවි ස්ථිර ආදායමැති නිවසක් මෝටර් රථයක් හිමි පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වූ පුතුට දියණියක් සොයයි.
SG189213

දකුණේ බොදු රජක (නාමික) 28 උස 5' 3'' පෞද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ රැකියාවැති ගේ දොර හිමි පුතුට රජයේ රැකියාවැති පැහැපත් සිරුරැති ප්‍රියමනාප දියණියක් මව්පියෝ සොයති. සෙනසුරු 7,​ සවස 6 න් පසු අමතන්න. 041-2230133
SG188755

දැනට ඉතාලියේ ස්ථිර රැකියාවැති දික්කසාද බොදු ගොවි අවු. 45 ගෙවල් /​ ඉඩකඩම් ඇති පවුලේ එකම පුතුට යුරෝපයේ රැකියාව කරන යුවතියක් මව සොයයි. 033-2290896.
SG189073

පළමු කසාදයෙන් නීතියෙන් වෙන්වූ 29 වියැති අඩි 6 අඟල් 3 ක් උස අප පුතුට ඉතාමත් අඩු ආදායම් පවුලකින් (පාපී කේන්ද්‍රය සහිත) ගේ දොර වැඩ මැනවින් දත්,​ යහපත් ගැහැණු ළමයෙකු දෙමව්පියෝ සොයති. දෑවැදි අනවශ්‍යයි. පාපී කේන්දය සමග විමසන්න. 0770543388 ,​ 0115722067
SG188770

පානදුර බොදු විශ්ව අ. 34,​ වයසැති අඩි 5' 6" උසැති පෞද්ගලික ආයතනයක කාර්මික අංශයේ වැඩ කරන පුතුට රූමත් දියණියක් මව සොයති. නව නිවසක් හිමිය. නිර්භේදයි.
SG189079

බස්නාහිර පළාත හෝමාගම රැකියාවක නිරත විශ්‍රාමික විධායක දෙමාපියන් විසින් තම 1990 දෙසැම්බර් උපන්,​ උස 5' 10" සාමුද්‍රික ඉංජිනේරු (වෙළඳ නෞකා සේවය) විදේශිත උපාධිධාරී,​ විදෙස් ගතවීමට අපේක්ෂාවෙන් සිටින එකම පුතු සඳහා සුදුසු කාරුණික පැහැපත් උගත් සිහින් සිරුරැති රූමත් ආගමට ලැදි දියණියක වැදගත් පවුලකින් සොයයි. සියලුම විස්තර කේන්ද්‍ර පිටපත සමග පළමු ලිපියෙන් එවන්න. 0112855693,​ k​a​a​j​a​y​a​s​i​n​g​h​e​@​g​m​a​i​l​.​c​o​m​
SG189053

බස්නාහිර බොදු ගොවි 1978 පෞද්ගලික ආයතනයක ඉහළ වැටුපැති දෙමහල් නිවසක් හිමි පුතුට සහකාරියක් සොයයි.
SG188719

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ දුම්පානයෙන් හා සුරාවෙන් තොර වයස 35 - උස 5' 9" වන ACMA /​ CGMA /​ B.B.MGT සුදුසුකම් ලත් විධායක නිලධාරියකු ලෙස සේවය කරන පුතුට දියණියක් සොයයි. කේන්ද්‍ර කොපිය සමග පවුලේ තොරතුරු j​o​n​e​s​2​7​v​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
SG188968

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 40 වන කළමනාකාර අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කරන,​ නිතර විදේශ සංචාරයන්හි නිරතවන,​ විවෘත මනසක්,​ කරුණාවන්ත හදවතක් ඇති පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති කරුණාවන්ත දියණියක් සොයයි. ශනි මංගල යෝගය සහිත දියණියක් කේන්ද්‍ර කොපිය සමග විස්තර. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​s​1​0​2​0​2​2​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
SG188953

මීරිගම බොදු ගොවි 5' 6",​ 41,​ පෞද්ගලික ආයතනයක ස්ථිර රැකියාවැති මිතුරාට,​ ස්ථිර රැකියාවැති මනාලියක් මිතුරා සොයයි. 0112150810,​ 071-4302574,​ s​a​n​d​u​n​.​n​a​r​a​@​g​m​a​i​l​.​c​o​m​
SG189270

රත්නපුර බොදු ගොවි අවු. 37 උස 5'6" පින්තාරු ශිල්පී පුතුට සාමාන්‍ය පවුලක ගුණයහපත් දියණියක් මව සොයයි. කුලභේද නොසැලකේ. නැවතීමටද කැමතියි.
SG189250

රත්නපුර බොදු දේව 1987 උපන් උස 5' 6" දේපලැති සාමාන්‍ය ව්‍යාපාරිකයකුට හැඩැති සිරුරැති දියණියක් සොයයි. රාහු 7 කේතු 1.
SG188722

වැඩිමහල් සැමියෙකුගේ සෙනෙහස ආරක්ෂාව පතන සුදුසු අඩුවයස් යුවතියකට ඇරයුම්. අඩු ආදායම් පවුලකින් වුවද කම්නැත. යම් අධ්‍යාපනයක් සමග හැදියාවක් බලාපොරොත්තු වේ. අවිවාහක හෝ දරුවන් නොමැති වැන්දඹු පමණි. රූමත්කම,​ දැවැද්ද ලෙස සලකේ. මා 1964 නීතියෙන් වෙන්වූ සැබැවින්ම තරුණ පෙනුමැති උගත් අයෙකි. ඔබේ දෙමව්පියන්ට හොදින් සලකමි. ගම්බද වුවද වෙනත් ජාතියක වුවද කම්නැත. වැඩි වයස නොසැලකේ. 091-2231384
SG189072

සබරගමුව පළාතේ /​ අඩි 6' 3" උස,​ ගේ දොර වාහන ව්‍යාපාරික හිමි වයස 29 යි. කුජ 7 එකම පුතුට උගත් රූමත් දියණියක් දෙමව්පියෝ සොයයි. (රජක) භේද නොසැලකේ. කේන්ද්‍රය සමග විමසන්න.
SG189085

1986 වයඹ උපන්,​ සුලු පෙනීමේ දුර්වලතාවයක් ඇති සහෝදරයාට සුදුසු සහකාරියක් සහෝදරිය සොයයි. ආදායම් ලබන ව්‍යාපාරික ස්ථානයක්,​ නිවසක් සතුයි. 011-2284436.
SG188220

1989 දෙසැම්බර් උපන් පන්නිපිටිය බොදු ගොවි PhD උපාධිධාරී සිවිල් ඉංජිනේරු CIMA පූර්ණ සුදුසුකම් ලබා ඇති දැනට ස්විට්සර්ලන්තයේ විශ්වවිද්‍යාලයක සේවය කරන 5' 5" පැහපත්,​ කඩවසම් පුතුට මනා පවුල් පසුබිමකින් කරුණාවන්ත රූමත් උපාධිධාරී දියනියක් සොයයි. මවුපියන් විශ්‍රාමික පේරාදෙණිය උපාදිධාරීන්ය. එකම සොහොයුරා ඕස්ට්‍රේලියාවේ පශ්චාත් උපාධිය හදාරා එහිම රැකියාවක නියුතුය. පවුලේ සියලුම විස්තර,​ කේන්ද්‍ර කොපිය,​ දුරකථන අංකය සමග ලියන්න. 0112839353 /​ p​r​o​p​o​s​a​l​p​m​l​@​g​m​a​i​l​.​c​o​m​
SG189071

62 හැවිරිදි නිරෝගී උගත්,​ සුරාවෙන් තොර අයෙකු තනි වූ කුඩා නිවසක් හිමි අඩු ආදායම් ඇති හෝ පොහොසත් කාන්තාවක් සොයයි.
SG188173

Comments