නිවාස හා ඉඩම් | සිළුමිණ

නිවාස හා ඉඩම්

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

කැස්බෑව 120 පාර ආසන්නයේ පර්චස් 15 හිස් ඉඩමක් විකිණීමට ඇත. පර්චස් 1 මිල ලක්ෂ දොළහ මාරයි. 0779093387.
064057

හෝමාගම දොළහේන අඹහේන පාර පර්චස් 10.5 සහ 11 ක් අනර්ඝ ඉඩම් කැබලි 2 ක්,​ මාර්ග අංක 128/​1 මූනමලේ වත්ත /​ මහරගම බස් පාරට මුහුණලා. හෝමාගමට කිලෝමීටර් 4.5. NSBM කිලෝමීටර් 4. දුරකථන අංක /​ 0773347052,​ 0715209775.
064059

හෝමාගම - දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය ඉදිරිපිට නවීන නිවසක් සහිත පර්චස් 10.65 ක ඉඩම වහාම විකිණීමට. විමසීම් : 0717725325.
063795

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කිරිබත්ගොඩ රෝහල අසල පර්. 27 ඉඩම,​ කොළඹ නුවර පාරට මී. 700,​ අඩි 10 පිවිසුම. 071-3044432.
064582

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

ගල්කිස්ස ජලය විදුලිය සහිත ටයිල් කළ කාමරය කාන්තාවක් සඳහා බෝඩිමකට. 0715317763.
064026

 

Comments