
ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ
කුළුබඩු නිෂ්පාදන හා බෙදාහැරීමේ නියුතු සමාගමක විකුණුම් කළමනාකරු හා අලෙවි නියෝජිතයන් සඳහා ඇබෑර් තු ඇත. කොළඹ දිස්ත්‍රික්කය සඳහා අලෙවි නියෝජිතයන්. අවම වශයෙන් සිඝ්‍රයෙන් අලෙවිවන පාරිභෝගික භාණ්ඩ පිළිබඳ (FMCG) අවම වශයෙන් වසර 3 ක පළපුරුද්ද අවශ්‍යයි. වයස අවුරුදු 25 - 55 අතර යතුරුපැදියක් හිමි අයට ප්‍රමුඛතාවය හිමිවේ. වැටුප දීමනා හා අලෙවි කොමිස් මුදල් සාකච්ඡා කර ගත හැක. අමතන්න 0772555586 sajithacre@gmail.com
063260
ඇබෑර්තු - විවිධ
කොළඹ පවිත්‍රතා ආයතනයකට සුපවයිසර් වරු පිරිමි, ගැහැණු, පොලිෂර් යන්ත්‍ර ක්‍රියාකරවන්නන් අවශ්‍යයි. ඉහළ වැටුප්. EPF/ETF අමතන්න. 0772771022
063216
Advertising ආයතනයකට වෑල්ඩින් කරුවන් Sticker, Flex, Plastic වැඩට දක්ෂයන් අවශ්‍යයි. 0775487010, 0713042923.
063255