නිවාස හා ඉඩම් | සිළුමිණ

නිවාස හා ඉඩම්

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

කොල්ලුපිටියේ මුහන්දිරම් පාරේ කාමර 3 ක් හා නාන කාමර 2 ක් සහිතව දෙමහල් ගොඩනැගිල්ලක් විකිණීමට තිබේ. (අගමැති නිවස පිටුපස) 0775262362 සංජිත.
063397

කෝට්ටේ නිසල පරිසරයක පර්චස් 21 කාමර 3 සහිත නිවස විකිණීමට. වට තාප්පය පාකින් වාහන 4 නිරවුල් ඔප්පු බැංකු ණය පහසුකම් මිලියන 50. බැද්දගාන කෝට්ටේ පර්චස් 30 ක්ද විකිණීමට ඇත. පර්චසය මිලියන 2.9. 0773400373.
062650

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

0777438169 මහනුවර නගරයට සමීපව හෝටල් F/​L/​11 ලයිසන් ඇති කාමර 10 සිට ඉහලටත්,​ දැනට පවත්වා ගෙන යන A/​C ගරාජය බඩුත් සමග නිවස කුණ්ඩසාල දිගන ප්‍රධාන පාරට මුහුණලා අගනා ගොඩනැගිලි කීපයක් ඇත. ඉතා වටිනා පර්. 80 ක අතුරු බෝග සමග ඉඩමක් ද ඇත. පර්චස් 1 ලක්ෂ 12 යි. පුද්ගලික රෝහලකට,​ මහල් නිවසකට,​ ටියුෂන් ක්ලාස් එකකට,​ ගබඩාවකට,​ මොන්ටිසෝරි එකකට සුදුසුයි. විකිණීමට බැංකු ණය,​ ඇත /​ නැත. 0777282147.
057357

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

කොළඹ 05,​ ඇන්ඩර්සන් තට්ටු නිවාස - නිදන කාමර 02,​ A/​C සහිත අපාට්මන්ට් නිවස උණු ජල නාන කාමරය සහිතයි. මසකට රුපියල් 60,​000/​= දුරකථනය - 0767066760
062248

හෝමාගම,​ මවුන්ට් ක්ලිෆර්ඩ් රේන්ජ්,​ නිදන කාමර 02 අපාට්මන්ට් නිවස,​ සවිකළ හොබ් එක සහිත පැන්ට්‍රි කබඩ්,​ ශරීර සුවතා ස්ථානය,​ පිහිනුම් තටාකය,​ ඇවිදින මංතීරුව,​ පරිසර හිතකාමි වටපිටාව කුලියට (සාකච්ඡා කළ හැක) අමතන්න. 0755155404.
063373

ගේ දොර ඉඩකඩම් විකිණීමට/බදුදීමට 

රත්මලාන සොයිසාපුර මහල් නිවස 3 මහල කුලියට/​ විකිණීමට. කුලිය මසකට 20,​000/​= 0718068363
063222

Comments