
කොළඹ බොදු ගොවි දෙමාපියන් විසින්, තම, වයස 44, BSc, MSc උපාධිධාරී, සුදුසුකම්ලත් රසායන විද්‍යා ආචාරිනී, කාරුණික, ශෝභාමත් හා ආදර්ශමත් චරිතයකින් යුත් දියණිය සඳහා, විවාහපත් නොවූ මනා චරිතවත් වෘත්තීය සුදුසුකම්ලත් පුතකු සොයයි. නිවසක් හා වත්කම් ඇයට උරුමය. ඇයගේ දරුවන් ඉහළ අධ්‍යාපනයක් ලැබුවෝ වෙති. madavie@gmail.com
B188339
බොදු ගොවි 1983, 5'4" ළාබාල පෙනුමැති ඉතා රූමත් BIT (UCSC), MBA, ජාත්‍යන්තර සබඳතා හා ජගත් කටයුතු පිළිබඳ ඩිප්ලෝමාධාරී තොරතුරු තාක්‍ෂණ (IT වෘත්තික) රැකියාවැති, දේපළ හිමි කුම්භ ලග්න, දෙට නැකත, එකම දියණියට දෙමාපියෝ සොයනුයේ උගත්, කාරුණික, ගුණවත් 1983 හෝ 1984 මුල උපන් ශ්‍රී ලංකාවේ හෝ විදේශයක රැකියාවැති පුතෙකි. හඳහන, පවුලේ විස්තර හා ඇමතුම් අංක සමග පිළිතුරු එවන්න. wbells2021@gmail.com
B188142
අගනුවරාසන්න 1996 බොදු / දේව 5' 5" රූමත් ඩිප්ලෝමාලත් විධායක රැකියාපේක්ෂිත ඉංග්‍රීසි උගත් දියණියට සහකරුවකු සොයයි. නිර්භේදයි. chandanafernando62@gmail.com
SB187555
උගත් කඩවසම් සහකරුවකු, රූමත් මනා අධ්‍යාපනයක්ලත් වයස අවුරුදු 34 වන ප්‍රසන්න පෞරුෂයක් හිමි කතෝලික දියණිය සඳහා සොයයි. ඇය ඔස්ට්‍රේලියාවේ පදිංචි උසස් බාලිකාවක ගුරුවරියකි. අපි ඉතාමත් නිරහංකාර පවුලකි. ප්‍රථම විවාහයෙන් දරුවන් නොමැති වැන්දඹු පුරුෂයන්ද සලකා බැලේ. ඇය සත්‍ය ආලය විශ්වාස කරන අතර "ආදරය" හා දයාව මත විවාහය පදනම් බව විශ්වාසය තබන අය විශේෂයෙන් සලකා බැලේ. (ඕස්ට්‍රේලියාවේ පදිංචි අය විශේෂයි) කරුණාකර පිළිතුරු m.fdo2022@outlook.com වෙත එවන්න
SB188434
උඩරට බොදු ගොවි 92 ජූලි 5' 4" විද්‍යා උපාධිධාරී ගුරු පැහැපත් දියණියට සමකුල රැකියාවැති පුතෙකු විශ්‍රාමික පියා සොයයි. මව උපාධිධාරී ගුරු කුජ දෝෂ නොමැත. මාතලේ, මහනුවර, කෑගල්ල, කුරුණෑගල විශේෂයි. කේන්ද්‍ර පිටපත දුරකථන අංකය සමග විමසන්න.
SB188103
ඕස්ට්‍රේලියානු සිංහල (ද්විත්ව) උගත් දෙමාපියෝ 28 වියැති ඉගෙනීමට දක්ෂ (ඉහළම 2%) බයෝටෙක්නොලජි ඇසෝෂියේට් උපාධිධාරී, විද්‍යාවේදී උපාධිය අවසන් කරන ඉතා පැහැපත් පියකරු 5' 3" එකම දරුවාට, ඕස්ට්‍රේලියාවේ පදිංචියට කැමති බෞද්ධ හැදියාවැති නිවුන මෘදු නිරහංකාර උගත් පුතෙක් සොයති. කේන්ද්‍රය ඇත. පුතුගේ අධ්‍යාපනික ආයතනය / රැකියාව, සහෝදර ඇතුළු පවුලේ විස්තරද, විද්යුත් ටෙලිෆෝන් නොම්බරද මවුපියන් වෙතින්. matri321@hotmail.com ලිපිනයට.
SB187558
කලුතර දිස්ත්‍රික්කයේ බොදු ගොවි 95/8 (5' 4") රාජ්‍ය සේවයේ නියුතු තාක්ෂණ නිලධාරී දියණියට ගැළපෙන සුදුසු සහකරුවකු විශ්‍රාමික දෙමාපියෝ සොයති. හදහන් පිටපත සමග පිළිතුරු එවන්න.
SB188221
කුරුණෑගලට නුදුරු පදිංචි 1995 උපන් බත්ගම් උස අඩි 5' 3' වන බාලදියණිය කැලණිය විශ්වවිද්‍යාලයේ ගෞරව උපාධිධාරිණියකි. (Public Relation and Meedia Managment Special Digree) ඇය අවසන් වසරේ නීති ශිෂ්‍යාවකි. ජාත්‍යන්තර සමාගමක ස්ථිර සේවයේ විධායක නිලධාරිණියකි. පැහැපත් රුවැති දායාද සහිත දියණියට උගත් සකරුවකු විශ්‍රාමික පියා සොයයි. එකම සහෝදරිය පශ්චාත් උපාධිය අවසන්කර ජාත්‍යන්තර සමාගමක කළමනාකරණ ශ්‍රේණියේ රැකියාවක නිරතයි. ඉංජිනේරුවකු සමග විවාහකයි. කොළඹ, ගම්පහ, කුරුණෑගල, කෑගල්ල විශේෂයි. 037-5652380.
SB188215
කුරුණෑගල බොදු ගොවි 1995 උපන් දායාදය සහිත එකම රූමත් වෛද්‍ය දියණියට නීතිඥ, වෛද්‍ය, ඉංජිනේරු ව්‍යාපාරික හෝ සුදුසු මනාලයකු දෙමාපියන් සොයයි.
SB188327
කොළඹ පදිංචි විශ්‍රාමලත් ප්‍රසව හා නාරිවේදී පියා හා ගෘහණියක වන මව උගත් සහකරුවකු 1981 දෙසැම්බර් උපත ලද ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනය මියුසියස් හා දේවි බාලිකා පාසල්වල නිම කළ, දැනට එක්සත් රාජධානියේ ඔක්ස්ෆොර් ඩ් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරණ එම්.බී.බී.එස්. උපාධිය ලද දියණිය සඳහා සොයයි. dayachandra.pathiraja@gmail.com
SB188438
කොළඹ, ධනවත් බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1987 උපත ලද උස 5' 3'' සිහින් සිරුරැති ලාබාල පෙනුමැති ඉංග්‍රීසි චතුර, කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ඉගෙනුම ලැබූ සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැඳුනු වැඩුණු සංගීතයට හා සංචාරයට ලැදි BSc (මූල්‍ය) ACMA(UK) MBA, CFA අවසන් අදියර, කොළඹ ප්‍රධාන පෙළේ සමාගමක ජ්‍යෙෂ්ඨ මූල්‍ය කළමනාකාරිය ලෙස සේවය කරන එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් උසස් රැකියාවැති කරුණාවන්ත පුතකු සොයයි. ඇයට වටිනා දෑවැදි හිමිවේ. විදේශගත වීමට අභිලාෂයන් දක්වයි. කුජ කේන්ද්‍ර සලකා බැලේ. විද්යුත් තැපෑල propj19@yahoo.com විමසා බලන්න.
SB188458
ගම්පහ අවු. 26, 4' 10" උස සිංහල බෞද්ධ උසස් පෙළ සමත් නිවසක් හා මුදලින් දායාද හිමි රූමත් දියණියට ස්ථිර රැකියාවක් ඇති සුදුසු සහකරුවෙක් සොයයි. සියලුම විස්තර තනතුර හඳහන දුරකථන අංකය එවන්න.
SB188101
ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි සබරගමුවේ බොදු දේව 1989/8 පෙනුමැති 5' 4'' චාම් නිහතමානී නිර් මාංශ ඉංග්‍රීසි ගුරු දියණියට සම ගොවි සාමාන්‍ය පවුලක 38 ට අඩු උගත් රැකියාවැති දුසිරිත්වලින් තොර ගුණගරුක නිහතමානී පුතෙකු විශ්‍රාමික ගුරු මව සොයයි. අවිවාහක පමණි. හඳහන් අවශ්‍යයි.
SB187977
ගම්පහ 1989, 5' 5" බොදු ගොවි උගත් රජයේ රැකියාවැති එකම දියණියට රැකියාවැති සියලුම දුසිරිතෙන් තොර නැවතීමට කැමති පුතනුවකට ඇරයුම්. විශ්‍රාමික දෙමව්පියන්ගෙනි. 033-2267289.
SB187552
ගාල්ල බොදු ගොවි 1986 රජයේ රැකියාවක් හිමි දියණියට ලාංකීය හෝ විදේශ රැකියාවක් ඇති ගුණගරුක පුතෙකු දෙමාපියන් සොයයි. infokavindi97@gmail.com
SB187842
ගාල්ල බො/ගො අංගසම්පූර්ණ නිවසැති නිරෝගිමත් අවිවාහක ගුරුවරියට (විශ්‍රාමික 51 උපන්) බො/ගො උගත් වැටුපැති හෝ ආදායමැති නිරෝගිමත් අවිවාහක සහකරුවකු බින්න විවාහයකට සොයමි. නම, ගම ලිපිනය දු. අංකය සහිතව සත්‍ය තොරතුරු සපයන වැදගත් මහතෙකුට ආරාධනා. සාමාන්‍ය අඩු වයස් සැලකේ.
SB187984
පානදුර නගරයට ආසන්න නිවස දේපළ දායාද හිමි එකම දියණිය වයස 27 වූ බෞද්ධ බොදු කරාවේ විදේශ හෝ මෙරට රැකියාවැති සහකරුවකු දෙමාපියෝ සොයති.
SB187999
පානදුර බොදු කරාව 1999 පෞද්ගලික විශ්වවිද්‍යාලයක පරිගණක පීඨයේ අවසන් වසර, පවුලේ එකම දියණියට සුදුසු සහකරුවෙකු දෙමාපියෝ සොයති. ඉංජිනේරු විශේෂයි.
SB187600
බස්නාහිර බොදු ගොවි අවු. 33, උස 5'-1" රූමත් කොළඹ ප්‍රධාන පාසැලක අධ්‍යාපනය හැදෑරූ දැනට විදේශ රටක ගණකාධිකාරිනී රැකියාවේ නියුතු දියණියට සුරා සූදුවෙන් තොර කුජ 07 ට ගැළපෙන පුතෙකු දෙමව්පියෝ සොයති. පවුලේ විස්තර, කේන්ද්‍ර පිටපත හා දුරකථන අංකය සමග යොමු කරන්න.
SB188044
බස්නාහිර බොදු ගොවි වයස 34, උස 5' පෞද්ගලික රසායනාගාරයක (M.L.T.) ලෙස සේවය කරන පෙනුමැති දියණියට විදේශගත පුතෙකු (මැද පෙරදිග නොවන) නැන්දා සොයයි. 011-2925899.
SB188047
බොදු ගොවි උස 5' 2" පැහැපත් අවුරුදු 25 හැවිරිදි උගත් වැදගත් පවුලකට අයත් දියණියට සොයනුයේ ව්‍යාපාරික හෝ විදේශ රටක සේවයේ නියුතු පුතෙකි. 011-2265042.
SB187464
බොදු ගොවි කරා ඕස්ට්‍රේලියාවේ පුරවැසි 1987 5' 4'' ඉංජිනේරු අධ්‍යාපනය ලබා ඇති දියණියට ඉංජිනේරු උපාධිය ඇති පුතෙක් දෙමාපියන් සොයයි. sadamalihansica879@gmail.com
SB187966
බොදු ගොවි කොළඹ දෙමව්පියෝ තම මනාව හැදුණු වැඩුණු 1995 උපන් 5'1" රූමත් පෞද්ගලික බැංකුවක බැංකු නිලධාරිනි දියනියට සුදුසු සහකරුවකු සොයති. ඇමතිය හැකි අංකයක් හා පවුලේ විස්තර සමග අයදුම් කරන්න. ඊමේල් : proposalgm2017@gmail.com. දුරකථන : 011-2839671, 0766882626, 0773178241 වට්ස් ඇප් පමණි.
SB188133
බොදු ගොවි දෙමාපියන් අවු. 30, 5' 7" උස පැහැපත් ප්‍රසන්න M.B.B.S වෛද්‍ය දියණියට සුදුසු සහකරුවකු සොයති. දායාද සහිතයි. සියලුම විස්තර කේන්ද්‍ර කොපිය සහිතව eraimalg@gmail.com වෙත යොමු කරන්න. දු.ක. 081-2389209
SB188314
බොදු ගොවි (විශ්‍රාමික බැංකු කළමනාකරු හා විශ්‍රාමික ඉංග්‍රීසි ගුරු) දෙමව්පියෝ ඔවුන්ගේ 1989 දෙසැම්බර් උපන්, රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් විශේෂ විද්‍යා උපාධියක් ලත් රජයේ ගුරුවරියක වන වැඩිමහල් දියණියට අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම්ලත් යහපත් ගතිපැවතුම් වලින් හෙබි පුතෙකු සොයති.
SB188266
මහනුවර බොදු 1986. සිහින්. උස 5' 2" මහනුවර ප්‍රධාන බාලිකා පාසලක අධ්‍යාපනයලත් උපාධිධාරී ඉංග්‍රීසි ගුරුවරියක ලෙස රජයේ පාසලක සේවය නියුතු බාල දියණිය සඳහා සුදුසු පුතකු මව සහ විධායක සොයුරා සොයයි.
SB188317
මාතර බොදු කරාව අවු. 49, 5' 1'' අවිවාහක රූමත් පැහැපත් සිහින් සිරුරැති ළාබාල පෙනුම ඇති රජයේ MBBS වෛද්‍ය දියණියට කුලවත් උසස්රැ කියාවැති දෙස් විදෙස් පුතෙක් පියා සොයයි. නවීන දෙමහල් නිවසක්, නවීන AXIO මෝටර් රථයක් ඇතුලු සියලු දායාද හිමිය.
SB187971
මිනුවන්ගොඩ බොදු සලාගම 1988, 5' 3" MBBS වෛද්‍යවරියට දෙමාපියන් සොයනුයේ යහපත් ගතිගුණැති රජයේ වෛද්‍ය / විධායක නිලධාරී සහකරුවෙකි. දෙමාපියන් පමණක් ලියන්න. අමතන්න. 011-2259281.
SB188267
සිංහල, රෝක / ගොවි / කරාව (RC/G/K) දෙමාපියන් විසින් ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය (PR) හිමි එකී වෘත්තියවේදී රැකියාවැති PhD උපාධිධාරි (ආචාර්ය) 5' 4", 1998 මාර්තු මස උපන් ප්‍රසන්න රූමත් දියණියට වෘත්තියවේදී සහකරුවෙකු සොයනු ලැබේ. සම්පූර්ණ විස්තර සමග පිළිතුරු එවන්න. ඊමේල් : smlf9876@gmail.com
SB188127
1976 බොදු කරාව දික්කසාද දරුවන් නැත. 5' ව්‍යාපාරික නිවසක් ඇති දියණියට සුදුසු මනාලයෙක් දෙමව්පියෝ සොයති.
SB187594
1979 ඔක්තෝබර් උපන් උස 5'2'' බොදු උගත් වැදගත් පවුලක රජයේ රැකියාවැති රූමත් ලාබාල පෙනුමැති දියණියට ගැළපෙන ගුණයහපත් පුතෙකු සොයයි.
SB187561
1983 බොදු ගොවි 5' 4" MBBS වෛද්‍ය දියණියට සමකුල, සම උගත් නීතියෙන් වෙන්වූ පුතෙකු විශ්‍රාමික දෙමාපියෝ සොයති.
SB188212
1984, ජනවාරි වයඹ පන්නල බොදු ගොවි උපාධිධාරී රජයේ සංවර්ධන නිලධාරී දියණියට වැදගත් පවුලක රජයේ රැකියා කරන පුතෙකු විධායක විශ්‍රාමික පියා සහ මව සොයයි. කුජ, ශනි අටට ගැළපෙන කේන්ද්‍ර ඇති අය පමණක් කේන්ද්‍ර, පිටපත දුරකථන අංකය සමග විමසන්න. වයඹ විශේෂයි.
SB188324
1987 ගම්පහ බොදු ගොවි BSC ඉංජිනේරු (පේරාදෙණිය) (Chartered / MBA) විධායක ශ්‍රේණියේ රැකියාවැති 5' 2" උස දියණියට සමකුල ගැළපෙන සහකරුවෙකු විශ්‍රාමික දෙමව්පියෝ සොයති.
SB188168
1989 ගම්පහ බොදු ගොවි B.Arch ගෘහ නිර්මාණ ශිල්පී (Chartered) මොරටුව විශ්වවිද්‍යාල විධායක ශ්‍රේණියේ රැකියාවැති 5' 3" උස දියණියට කුජ 7 සමකුල ගැළපෙන සහකරුවෙකු විශ්‍රාමික දෙමව්පියෝ සොයති.
SB188165
1989 උඩරට බොදු ගොවි අගනුවර ස්ථිර පදිංචි පෞද්ගලික සමාගමක විධායක තනතුරක් දරන නීතිඥ උස 5' 4'' සිහින් සිිරුරැති දියණියට උගත් ගුණවත් පුතෙකු දෙමව්පියෝ සොයති. කේන්ද්‍රය සමග පළමු ලිපියෙන් සියලු විස්තර දන්වන්න.
SB187950
1993 කිරිබත්ගොඩ බොදු ගොවි 5' 3'' උසස් බාලිකාවක අධ්‍යාපනය ලත් කළමනාකරණ උපාධි දේපළ හිමි රජයේ සංවර්ධන නිලධාරී පැහැපත් දියණියට රජයේ හෝ පෞද්ගලික සමාන හෝ උසස් රැකියාවැති මනාලයකු විශ්‍රාමික දෙමාපියන් සොයයි.
SB187670
1996 නොවැම්බර් බොදු ගොවි 5' 3" Environmental management විශේෂවේදී ප්‍රථම පන්ති උපාධිධාරී පෞද්ගලික ආයතනයක GIS Engineer ස්ථිර රැකියාවැති දෙටු දියණියට සුදුසු සහකරුවකු මව සොයයි. කුජ 07 හෝ ඊට ගැළපෙන විශේෂයි. 070-5104106, 091-2230973.
SB187832
1998 බොදු ගොවි 5' 6" කොළඹ උසස් බාලිකාවක ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගත් රාජ්‍ය විශ්වවිද්‍යාලයක ඉංග්‍රීසි ගෞරව උපාධිධාරී රූමත් චරිතවත් එකම දියණියට 1990 න් පසුව උපන් උගත් බුද්ධිමත් ගුණගරුක පුතෙකු සොයයි. ඇමෙරිකා, ඕස්ට්‍රේලියා පදිංචි විශේෂයි. 071-7053657. propost222@gmail.com
SB187564
98/ඔක් නුගේගොඩ, බාලම දියණිය (5' 3'') නිවසේ සිට කේක්, කෙටි ආහාර නිෂ්පාදන ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. පදිංචියට නිවසක් හිමිය. සූපවේදිණියකි. සිංහල බෞද්ධ පුතකුට ආරාධනා. විදේශ ගත වීමට ද කැමතිය. සියලු විස්තර 0112821732ට
SB187666