නිවාස හා ඉඩම් | සිළුමිණ

නිවාස හා ඉඩම්

වතුපිට විකිණීම

ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ගල් කොරි 2 ක් සහ ගල්මෝල සහිත වගා කළ අක්කර 60 ක ඉඩම විකිණීමට. කුරුඳු අ. 21,​ තේ අ. 8,​ රබර් අ. 5,​ පොල්,​ ගම්මිරිස්,​ පුවක් සහ විවිධ පළතුරු වර්ග. සියලු බලපත්‍ර සමගින් දැනට පවත්වාගෙන යන ගල්මෝල. ප්‍රධාන පාරට මුහුණලා ඇත. සියලු පහසුකම් සහිතයි. මනරම් පරිසරයකි. අධිවේගී මාර්ග හුවමාරුවේ සිට 17Km වත්ත සහ ගල්මෝල ඉඩම් වෙන් කළ හැක. දු.ක. 0757723926,​ 0768212337,​ 0768212339.
061709

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

අතුරුගිරිය පර්චස් 16.5 දෙමහල් නිවස විකිණීමට. විමසීම් : 0777-260853.
061562

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

කැලණියට Km 2 1/​2 යි. තල්වත්ත 8 කණුව ආරාම පාරේ,​ අක්කර 1 1/​2 ඉඩම කොටස්කර පර්1. 10 කැබලි පර්. ලක්ෂ 7 යි. කඩුවෙල හයිවේ කඩවත හයිවේ කිරිබත්ගොඩ කොළඹට Km 6ක පමණ දුර නළ හා ළිං ජලය,​ බැංකු ණය ගත හැකිය. පදිංචියට සුපිරි ගංවතුර තර් ජන නොමැත. 0712300322 Whatsapp,​ 0779190922,​ 0773222119 කෝල්
060297

පෑලියගොඩ නුවර පාර අාසන්නව අධිවේගී මාර්ග පිවිසුම අසල තෙමහල් නිවස විකිණීමට. මිලියන 3 යි. කාමර 5 යි. බාත්රූම් 3 යි. වාහන දෙකක් නැවතීමේ පහසුකම් සහිතව. 0773686994.
060774

වත්තල පල්ලියවත්තේ පිහිටි පර්. 8 1/​2 ක නව සුඛෝපභෝගි නිවස කාමර 03 යි. බාත්රූම් 02 යි. CCTV කැමරාද සවිකර ඇත. වාහන 02 ක් නැවතීමේ ඉඩ පහසුකම් ඇත. මෙම නිවස විකිණීමට ඇත. මිල ගණන් සාකච්ඡා කරගත හැක. 0741180291.
060804

ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට

0777438169 මහනුවර නගරයට සමීපව හෝටල් F/​L/​11 ලයිසන් ඇති කාමර 10 සිට ඉහලටත්,​ දැනට පවත්වා ගෙන යන A/​C ගරාජය බඩුත් සමග නිවස කුණ්ඩසාල දිගන ප්‍රධාන පාරට මුහුණලා අගනා ගොඩනැගිලි කීපයක් ඇත. ඉතා වටිනා පර්. 80 ක අතුරු බෝග සමග ඉඩමක් ද ඇත. පර්චස් 1 ලක්ෂ 12 යි. පුද්ගලික රෝහලකට,​ මහල් නිවසකට,​ ටියුෂන් ක්ලාස් එකකට,​ ගබඩාවකට,​ මොන්ටිසෝරි එකකට සුදුසුයි. විකිණීමට බැංකු ණය,​ ඇත /​ නැත. 0777282147.
057357

077-7438169 වටිනා ඉඩමක්,​ නොසිතන මිලකට,​ දර්ශනීය වටපිටාව. නුවර පේරාදෙණිය කැම්පස් එකට උඩින් අක්කර 4 1/​2 පයිනස් ගස් 3,​000 කට වැඩි පිරිසිදු ජල උල්පත් මායිමට,​ පර්චස් 1 ලක්ෂ 3 1/​2 වෙනත් දේපළකට,​ වාහන මාරු කර මුදල් ගනු දෙනු කළ හැක. නිවාඩු නිකේතනයකට,​ භාවනා මධ්‍යස්ථානයකට,​ හෝටලයකට,​ වැඩිහිටි නිවාසයකට සුදුසුයි. මිල ගණන් කථාකළ හැක. සින්නක්කර ඔප්පු. 077-7282147.
059865

Comments