
කතෝලික ආගමික පවුලක වයස 29, උස 5' 6" එක්සත් රාජධානියේ ලියාපදිංචි වෛද්‍යවරියක ලෙස සේවය කරමින් එහි පදිංචි, මනාසේ ස්ථාපිත, බාහිර ක්‍රියාකාරකම් ලෙස සංගීතයට දක්ෂ පාගමන් හා සංචාරක වැනි බාහිර ක්‍රියාකාරකම් වලින් වින්දනයක් ලබන අපගේ දියණිය සඳහා මනා ගතිගුණ ඇති සමාන ලැදියාවක් සඳහා උනන්දුවක් ඇති, අධ්‍යාපනිකව හා වෘත්තිය වශයෙන් සුදුසුකම්ලත්, එක්සත් රාජධානියේ පදිංචි සුදුසු සහකරුවකු සොයයි. පවුලේ විස්තර ඊමේල් කරන්න. proposal3412@gmail.com
B188054
කැනඩාවේ - Van Couver city හි ස්ථිර පදිංචිව සිටින ශ්‍රී ලාංකික පවුලක් පරිගණක අංශයේ අවසන් අධ්‍යයන වාරයේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන ඔවුන්ගේ දක්ෂ, බුද්ධිමත් දියණිය (1997 උපත, 5' 6" උස සිහින්) සඳහා සුදුසු සහකරුවෙකු සොයයි. ඇයගේ අධ්‍යයන කටයුතු අවසන් වන තුරු කළමනාකරුවෙකු ලෙස සේවය කරයි. ඇය කොළඹ ප්‍රසිද්ධ කතෝලික කන්‍යාරාමයකින් සා/පෙළ සහ උසස් පෙළ හදාරා ඇති අතර, දෙමාපියන් බෞද්ධ හා කතෝලික වේ. ජාතිය සහ ආගම වැදගත් නොවේ.අමතන්න. kmdsbandara@gmail.com or whatsApp to - +12508791257.
B187743
අගනුවරාසන්න 1996 බොදු / දේව 5' 5" රූමත් ඩිප්ලෝමාලත් විධායක රැකියාපේක්ෂිත ඉංග්‍රීසි උගත් දියණියට සහකරුවකු සොයයි. නිර්භේදයි. chandanafernando62@gmail.com
SB187554
ඌව බොදු ගොවි වැදගත් පවුලක 5' 2", 45 රූමත්, උගත් පොලිස් නිලධාරිවරයකු සමග විවාහ වී ස්වාමියා මියගිය එකම දියණියට රාජ්‍ය, පෞද්ගලික, විදේශගත විධායක ශ්‍රේණියේ සේවයේ නියුතු සහකරුවෙකු දෙමාපියන් සොයයි. ලක්‍ෂ අනූඅටක පමණ සියලු පහසුකම් වලින් යුත් නිවසක්ද සියලු ගෘහ භාණ්ඩද, පර්චස් 90 ක ඉඩමක්ද හිමියි. (0553140773).
SB188018
ඕස්ට්‍රේලියානු සිංහල (ද්විත්ව) උගත් දෙමාපියෝ 28 වියැති ඉගෙනීමට දක්ෂ (ඉහළම 2%) බයෝටෙක්නොලජි ඇසෝෂියේට් උපාධිධාරී, විද්‍යාවේදී උපාධිය අවසන් කරන ඉතා පැහැපත් පියකරු 5' 3" එකම දරුවාට, ඕස්ට්‍රේලියාවේ පදිංචියට කැමති බෞද්ධ හැදියාවැති නිවුන මෘදු නිරහංකාර උගත් පුතෙක් සොයති. කේන්ද්‍රය ඇත. පුතුගේ අධ්‍යාපනික ආයතනය / රැකියාව, සහෝදර ඇතුළු පවුලේ විස්තරද, විද්යුත් ටෙලිෆෝන් නොම්බරද මවුපියන් වෙතින්. matri321@hotmail.com ලිපිනයට.
SB187557
කෑගල්ල බොදු ගොවි අවු. 23 කළමනාකරණ උපාධිය හදාරණ දියණියට පුතෙකු දෙමව්පියෝ සොයති.
SB187036
කොළඹ තදාසන්න පෙදෙසක ජීවත් වන බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ සිහින් සිරුරැති, රූමත්, තලෙළු, බෞද්ධ සාරධර්ම මත හැඳුන වැඩුන 1995 දෙසැම්බර් මස උපත ලද අවසන් වසර වෛද්‍ය සිස දියණියට වෘත්තිමය සුදුසුකම්ලත් පුතකු වැදගත් පවුලකින් සොයයි. කේන්ද්‍ර කොපිය, පවුලේ විස්තර හා විමසුම් අංක marriagep3112@gmail.com වෙත එවන්න.
SB187771
කොළඹ බොදු ගොවි වෘත්තීමය දෙමාපියන් 1990 උපත ලද සිහින් සිරුරැති, උස, MBBS වෛද්‍ය දියණියට වෛද්‍ය හෝ වෙනත් යෝග්‍ය වෘත්තීමය සහකරුවකු සොයයි. විද්යුත් තැපෑල mpropdoc90@gmail.com
SB187861
කොළඹ බොදු විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ රූමත්, සිහින් සිරුරැති, මනාගතිගුණ ඇති වයස අවුරුදු 30 වන උස 5' 2" මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු උපාධියලත්, CIMA සුදුසුකම්ලත්, MSC උපාධිය හදාරන දැනට ඕස්ට්‍රේලියාවේ පදිචි සැලසුම් ඉංජිනේරුවරියක ලෙස ව්‍යාපාර සමූහයක, සේවය කරන විදේශගත වීමට පෙර ව්‍යුහාත්මක සැලසුම් ඉංජිනේරුවරියක ලෙස වසර 5 පමණ කොළඹ ප්‍රධාන පෙළේ ඉදිකිරීම් සමාගමක සේවය කළ බාලම දියණියට මත්පැනින් තොර වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. කොළඹ තදාසන්නයේ පිහිටි දෙමහල් නිවසක් ඇතුළු දෑවැදි හිමිය. එකම සොහොයුරිය වර්තමානයේ කැනඩාවේ පදිංචි මනා අධ්‍යාපනයක් ලත් වෘත්තියවේදිනියකි. පිළිතුරු proposalyd@gmail.com වෙත එවන්න.
SB187897
කොළඹ 1995 උපන් රූමත් විද්‍යාපති MSc උපාධිය හදාරන IT ව්‍යාපෘති කළමනාකාරිනි දියණියගේ පවුලේ අයවළුන් විසින් ඇය සඳහා උගත් මූල්‍යමය වශයෙන් ස්ථාවර සහකරුවෙකු සොයනු ලැබේ. ranasooriyawickrama@gmail.com
SB188052
ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි සබරගමුවේ බොදු දේව 1989/8 පෙනුමැති 5' 4'' චාම් නිහතමානී නිර් මාංශ ඉංග්‍රීසි ගුරු දියණියට සම ගොවි සාමාන්‍ය පවුලක 38 ට අඩු උගත් රැකියාවැති දුසිරිත්වලින් තොර ගුණගරුක නිහතමානී පුතෙකු විශ්‍රාමික ගුරු මව සොයයි. අවිවාහක පමණි. හඳහන් අවශ්‍යයි.
SB187976
ගම්පහ 1989, 5' 5" බොදු ගොවි උගත් රජයේ රැකියාවැති එකම දියණියට රැකියාවැති සියලුම දුසිරිතෙන් තොර නැවතීමට කැමති පුතනුවකට ඇරයුම්. විශ්‍රාමික දෙමව්පියන්ගෙනි. 033-2267289.
SB187551
ගාල්ල බොදු ගොවි 1986 රජයේ රැකියාවක් හිමි දියණියට ලාංකීය හෝ විදේශ රැකියාවක් ඇති ගුණගරුක පුතෙකු දෙමාපියන් සොයයි. infokavindi97@gmail.com
SB187841
ගාල්ල බො/ගො අංගසම්පූර්ණ නිවසැති නිරෝගිමත් අවිවාහක ගුරුවරියට (විශ්‍රාමික 51 උපන්) බො/ගො උගත් වැටුපැති හෝ ආදායමැති නිරෝගිමත් අවිවාහක සහකරුවකු බින්න විවාහයකට සොයමි. නම, ගම ලිපිනය දු. අංකය සහිතව සත්‍ය තොරතුරු සපයන වැදගත් මහතෙකුට ආරාධනා. සාමාන්‍ය අඩු වයස් සැලකේ.
SB187983
පන්නිපිටිය 1990 උපන් ක්‍රිස්තියානි පෞද්ගලික පාසලක සේවය කරන දියණියට ගුණයහපත් පුතෙකු මව සොයයි.
SB188081
පානදුර නගරයට ආසන්න නිවස දේපළ දායාද හිමි එකම දියණිය වයස 27 වූ බෞද්ධ බොදු කරාවේ විදේශ හෝ මෙරට රැකියාවැති සහකරුවකු දෙමාපියෝ සොයති.
SB187998
පානදුර බොදු කරාව 1999 පෞද්ගලික විශ්වවිද්‍යාලයක පරිගණක පීඨයේ අවසන් වසර, පවුලේ එකම දියණියට සුදුසු සහකරුවෙකු දෙමාපියෝ සොයති. ඉංජිනේරු විශේෂයි.
SB187599
බස්නාහිර බොදු ගොවි අවු. 33, උස 5'-1" රූමත් කොළඹ ප්‍රධාන පාසැලක අධ්‍යාපනය හැදෑරූ දැනට විදේශ රටක ගණකාධිකාරිනී රැකියාවේ නියුතු දියණියට සුරා සූදුවෙන් තොර කුජ 07 ට ගැළපෙන පුතෙකු දෙමව්පියෝ සොයති. පවුලේ විස්තර, කේන්ද්‍ර පිටපත හා දුරකථන අංකය සමග යොමු කරන්න.
SB188043
බස්නාහිර බොදු ගොවි වයස 34, උස 5' පෞද්ගලික රසායනාගාරයක (M.L.T.) ලෙස සේවය කරන පෙනුමැති දියණියට විදේශගත පුතෙකු (මැද පෙරදිග නොවන) නැන්දා සොයයි. 011-2925899.
SB188046
බොදු ගොවි අවු. 25 ත් බස්නාහිර පළාතේ උපාධිධාරි දියණියට සුදුසු සහකරුවෙකු මව සොයයි. විදේශ ගත රැකියා නියුතු වන්නේත් නම් වඩාත් සුදුසුයි. charikaatalugama59@gmail.com
SB187763
බොදු ගොවි උස 5' 2" පැහැපත් අවුරුදු 25 හැවිරිදි උගත් වැදගත් පවුලකට අයත් දියණියට සොයනුයේ ව්‍යාපාරික හෝ විදේශ රටක සේවයේ නියුතු පුතෙකි. 011-2265042.
SB187463
බොදු ගොවි කරා ඕස්ට්‍රේලියාවේ පුරවැසි 1987 5' 4'' ඉංජිනේරු අධ්‍යාපනය ලබා ඇති දියණියට ඉංජිනේරු උපාධිය ඇති පුතෙක් දෙමාපියන් සොයයි. sadamalihansica879@gmail.com
SB187965
බොදු ගොවි දෙමපියන් විසින්, තම, 1977 නොවැම්බර් උපන්, උස 5' 3" ව්‍යාපාර පරිපාලන උපාධිධාරිනී දැනට කොළඹ ප්‍රධාන පෙළේ අර්ධ රාජ්‍ය බාලිකා විදුහලක ගුරුවරියක ලෙස සේවය කරන, දියණිය සඳහා අධ්‍යාපනිකව / වෘත්තීය සුදුසුකම්ලත් හා මනා ගතිගුණ ඇති පුතකු සොයයි. මෘදුකාංග ඉංජිනේරු වැඩිමල් සොහොයුරා ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින අතර වැඩිමල් සොහොයුරිය බැංකු නිලධාරිනියකි. වත්කම් ඇයට උරුමය. පවුලේ විස්තර හා කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න. shanakab@yahoo.com
SB187933
මහනුවර 1989/8 බොදු ගොවි උස 5' 4'' ඇමරිකාවේ PhD අවසන් කර එහිම රැකියාවේ නියුතු වටිනා දේපළ හිමි දියණියට උගත් ගුණගරුක පුතෙකු දෙමව්පියෝ සොයති. email:prop196032@gmail.com
SB187858
මහනුවර, උගත් දෙමාපියන් විසින් තම 1990 උපන් උස 5' 3", MBBS වෛද්‍ය දියණිය සඳහා අධ්‍යාපනිකව සුදුසුකම්ලත් මනා ගතිගුණ ඇති සහකරුවකු සොයයි. කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න. shiromimangala1958@gmail.com
SB187823
මාතර බොදු කරාව අවු. 49, 5' 1'' අවිවාහක රූමත් පැහැපත් සිහින් සිරුරැති ළාබාල පෙනුම ඇති රජයේ MBBS වෛද්‍ය දියණියට කුලවත් උසස්රැ කියාවැති දෙස් විදෙස් පුතෙක් පියා සොයයි. නවීන දෙමහල් නිවසක්, නවීන AXIO මෝටර් රථයක් ඇතුලු සියලු දායාද හිමිය.
SB187970
සිංහල බොදු ගොවි 1990 මැයි උපන් කොළඹ ප්‍රධාන පාසලක ඉගෙනුම ලැබූ රජයේ රෝහලක වෛද්‍ය වෘත්තියේ නියුතු MBBS වෛද්‍යවරියට සම තත්ත්වයේ දුසිරිතෙන් තොර සහකරුවෙකු දෙමාපියෝ සොයති. ඇයට වටිනා දේපළක් සතුය. උස 5' 8'' වැඩිවිය යුතුය. වෛද්‍ය වෘත්තිය විශේෂයි. සියලු විස්තර දුරකථන අංකයද විද්යුත් තැපෑලද සමග කේන්දර කොපියත් සමග ලියන්න.
SB187886
1976 බොදු කරාව දික්කසාද දරුවන් නැත. 5' ව්‍යාපාරික නිවසක් ඇති දියණියට සුදුසු මනාලයෙක් දෙමව්පියෝ සොයති.
SB187593
1979 ඔක්තෝබර් උපන් උස 5'2'' බොදු උගත් වැදගත් පවුලක රජයේ රැකියාවැති රූමත් ලාබාල පෙනුමැති දියණියට ගැළපෙන ගුණයහපත් පුතෙකු සොයයි.
SB187560
1987 පානදුර බොදු ගොවි 5' 4" රජයේ විධායක තනතුරක් දරන දියණියට සුරාසුදුවෙන් තොර උගත් සහකරුවෙකු සොයයි. නැවතීමට කැමති විශේෂයි. 0342262451, erandanie84@gmail.com
SB187115
1989 උඩරට බොදු ගොවි අගනුවර ස්ථිර පදිංචි පෞද්ගලික සමාගමක විධායක තනතුරක් දරන නීතිඥ උස 5' 4'' සිහින් සිිරුරැති දියණියට උගත් ගුණවත් පුතෙකු දෙමව්පියෝ සොයති. කේන්ද්‍රය සමග පළමු ලිපියෙන් සියලු විස්තර දන්වන්න.
SB187949
1993 කිරිබත්ගොඩ බොදු ගොවි 5' 3'' උසස් බාලිකාවක අධ්‍යාපනය ලත් කළමනාකරණ උපාධි දේපළ හිමි රජයේ සංවර්ධන නිලධාරී පැහැපත් දියණියට රජයේ හෝ පෞද්ගලික සමාන හෝ උසස් රැකියාවැති මනාලයකු විශ්‍රාමික දෙමාපියන් සොයයි.
SB187669
1996 නොවැම්බර් බොදු ගොවි 5' 3" Environmental management විශේෂවේදී ප්‍රථම පන්ති උපාධිධාරී පෞද්ගලික ආයතනයක GIS Engineer ස්ථිර රැකියාවැති දෙටු දියණියට සුදුසු සහකරුවකු මව සොයයි. කුජ 07 හෝ ඊට ගැළපෙන විශේෂයි. 070-5104106, 091-2230973.
SB187831
1996 බොදු ගොවි 5'3" උසැති, කොළඹ උසස් බාලිකාවක උගත් බාහිර උපාධි අපේක්ෂිකා දියණියට (සා නැකතට ගැළපෙන කුජ ශනි යෝග ඇති රාහු 7 වැන්නේ සිටින හඳහනකි. මෙයට ගැළපෙන අය පමණක් ලියන්න) උගත් ගුණගරුක පුතෙකු කොමිෂන්ලත් නිලධාරී පියා හා ගුරු මව සොයයි.
SB188058
1998 බොදු ගොවි 5' 6" කොළඹ උසස් බාලිකාවක ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගත් රාජ්‍ය විශ්වවිද්‍යාලයක ඉංග්‍රීසි ගෞරව උපාධිධාරී රූමත් චරිතවත් එකම දියණියට 1990 න් පසුව උපන් උගත් බුද්ධිමත් ගුණගරුක පුතෙකු සොයයි. ඇමෙරිකා, ඕස්ට්‍රේලියා පදිංචි විශේෂයි. 071-7053657. propost222@gmail.com
SB187563
98/ඔක් නුගේගොඩ, බාලම දියණිය (5' 3'') නිවසේ සිට කේක්, කෙටි ආහාර නිෂ්පාදන ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. පදිංචියට නිවසක් හිමිය. සූපවේදිණියකි. සිංහල බෞද්ධ පුතකුට ආරාධනා. විදේශ ගත වීමට ද කැමතිය. සියලු විස්තර 0112821732ට
SB187665