මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

එංගලන්තයේ සහ ලංකාවේ ද්විත්ව පුරවැසි ලන්ඩන් ප්‍රධාන රෝහලක හෘද රෝග වෛද්‍ය (MBBS,​ MRCP) 1989 උපන් 5' 5" උස කඩවසම් පැහැපත් ඉතා අවංක බෞද්ධ ගුණගරුක දුම්පානයෙන් මත්පැනින් තොර අවිවාහක පුතුට එංගලන්තයේ පදිංචියට කැමති උගත් රූමත් පැහැපත් කාරුණික ගුණයහපත් දියණියක දෙමව්පියෝ සොයයි. කේන්ද්‍ර පිටපත සමග අමතන්න. p​r​o​p​o​s​9​8​7​5​@​g​m​a​i​l​.​c​o​m​
G187754

කොළඹට නුදුරු ව්‍යාපාර සමූහයක් (group of companies) හිමි ක්‍රිස්තියානි පවුලකට ව්‍යාපාරික පුතුට රූමත් මනාලියක් සොයයි. උස 6' වයස 25 යි. 011-7272072.
G187429

ගොවි බොදු අවු. 34,​ 5' 8" කඩවසම් ව්‍යාපාරික ඕස්ට්‍රේලියාවේ වෙසෙන පුතුට උගත් රූමත් සහකාරියක් දෙමාපියෝ සොයති. හඳහන මුහුණු පොත විස්තර සමග විමසන්න. 2890177.
G187759

ගොවි බොදු දෙමාපියන් විසින් තම අවුරුදු 41,​ උස 5' 11" පැහැපත්,​ ඕස්ට්‍රේලියාවේ පුරවැසි,​ ඉතා ඉහළ සුදුසුකම්ලත් මෙල්බර්න් නුවර විශාල සමාගමක දෙපාර්තමේන්තු ප්‍රධානි ලෙස සේවය කරන මෙල්බර්න් නුවර තමාගේම නිවසක් හිමි කොළඹ පිහිටි දේපළ උරුම,​ මෑතකදී දික්කසාද වූ (පවුලේ එකම දරුවා වූ) පුතු සඳහා සහකාරියක සොයයි. ඊමේල් මගින් පමණක් පිළිතුරු එවන්න. r​a​n​j​i​t​h​h​d​r​g​@​g​m​a​i​l​.​c​o​m​,​ r​a​n​j​i​t​h​6​6​@​h​o​t​m​a​i​l​.​c​o​m​
G187711

1991 පෙබරවාරි ගම්පහ බොදු ගොවි 5' 7'' 31 වියැති,​ කොළඹ ප්‍රධාන පාසලක අධ්‍යාපනය ලැබූ උපාධිධාරී (Bachelor of Biochemistry) ඇමරිකාවේ පදිංචි වැඩිමල් පුතුට සිංහල බෞද්ධ,​ උගත්,​ ගුණවත්,​ රුවැති දියණියක් දෙමාපියන් සොයයි. ඇමරිකාවේ පදිංචි වීමට කැමති අය පමණක් කේන්දර කොපිය සහ විස්තර සමග පිළිතුරු සපයන්න. E​m​a​i​l​.​p​r​o​p​o​s​a​l​7​0​7​7​@​g​m​a​i​l​.​c​o​m​ Whatsapp 9179138162 (USA) 0332294741 (Sri Lanka)
G187877

අඩි 5 යි අඟල් 5 ක් උසැති,​ 27 වන වියේ පසුවන මෘදුකාංග ඉංජිනේරු පුතුට පැහැපත්,​ රැකියාවැති දියණියක් දෙමාපියෝ සොයති. මනා පෙනුමකින් යුක්තයි. 0312222508.
SG187044

අත්තනගල්ල 1989-04 බොදු ගොවි 5' 6" කොම්පියුටර් ඩිප්ලෝමාධාරී පුද්ගලික ආයතනයක රැකියාවැති නිවසක් දේපළ හිමි ආගම දහමට ලැදි දුසිරිතෙන් තොර පුතුට ගුණයහපත් රැකියාවැති දියණියක් විශ්‍රාමික දෙමාපියෝ සොයති.
SG187486

අවුරුදු 59 වන මා රජයේ විශ්‍රාමිකයෙක්මි. දෙමහල් නිවස,​ නිවසේම වෙළඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යමි. සියලු බැඳීම් වලින් නිදහස් අවංක කාන්තාවකට ආරාධනා කරමි.
SG187175

අවු. 57 බොදු ගොවි 5' 7" වෙළඳාම,​ සම වයසේ සහකාරියක් සොයමි. දෑවැදි නොපතමි. භේද නොසැලකේ.
SG187060

ඕස්ට්‍රේලියාවේ මුල්පෙළේ විශ්වවිද්‍යාලයක ගණකාධිකාරී උපාධිය සම්පූර්ණ කොට පශ්චාත් උපාධිය හදාරන අතර,​ රැකියාවක නියුතු බොදු ගොවි 5' 4" වයස 28 ක් වන කනිටු පුතුට උගත් ගුණගරුක දියණියක් මව සොයයි. එකම සොයුරා ඕස්ට්‍රේලියාවේ පදිංචි වෛද්‍යවරයෙකි. වෛද්‍ය,​ ඉංජිනේරු හෝ වෘත්තීය සුදුසුකම්ලත් දියණියක් විශේෂයි. ඊමේල් : s​m​m​a​d​d​u​m​a​g​e​@​g​m​a​i​l​.​c​o​m​
SG187844

කළුතර දිස්ත්‍රික්කයේ අවු. 26 උස 5' 2" රජයේ රැකියාවැති (IT) නිවසක් වාහන හිමි සියලු දුසිරිතෙන් තොර පුතුට පිළිගත් රැකියාවැති ගුණයහපත් දියණියක් දෙමාපියන් සොයයි. කේන්දර කොපිය සමග විමසන්න. 0385685360.
SG187127

කුරුණෑගල පදිංචි ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක බොදු කරාවේ 1995 උපන් වැඩිමහල් උපාධිධාරී පුතුට දෙමාපියන් උගත් රූමත් දියණියක් ව්‍යාපාරික පවුලකින් සොයයි.
SG187140

කුරුණෑගල බොදු ගොවි වයස 28,​ උස 5'3" නිවසක් හා ව්‍යාපාරික ස්ථානයක් හිමි රජයේ ගුරු වෘත්තියේ නියුතු එකම පුතුට උගත් රූමත් ගුණගරුක දියණියක් දෙමව්පියෝ සොයති. 011 2233453.
SG187050

කොළඹ තදාසන්න පෙදෙසක ජීවත්වන බොදු /​ ගොවි පියා ඔහුගේ අන්තර් ජාතික වෙළඳාම හා අලෙවිකරණය පිළිබඳ වෘත්තීමය සුදුසුකම්ලත් 1992 උපත ලද උස 6' කඩවසම්,​ කරුණාවන්ත පෞරුෂයකින් හෙබි රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලත් පුතුහට රූමත් කරුණාවන්ත හදවතක් ඇති උගත් සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුන වැඩුන මනා සංයමයකින් යුතු දියණියක් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු p​r​o​p​o​s​a​l​2​0​2​1​c​h​a​t​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
SG187856

ගම්පහ දිස්ත්‍රික්කයේ බොදු /​ ගොවි 1991 උපන්,​ 5' 5" උසැති,​ දුමෙන් හා මතින් තොර,​ ප්‍රසන්න පෙනුමැති,​ රාජකීය විදුහලේ අධ්‍යාපනයලත් MSC සුදුසුකම්ලාභී,​ පිළිගත් ප්‍රමුඛ සමාගමක කළමනාකරුවෙකු ලෙස සේවය කරන සිය පුතුහට උසස් අධ්‍යාපනික ශාස්ත්‍රාලීය සුදුසුකම්ලත් ප්‍රසන්න පියකරු මනා ගති පැවතුම් හා චරිතයකින් යුත් දියණියක් ගුරු මව සොයයි. කේන්ද්‍ර පිටපත හා පවුලේ විස්තරද සහිතව පිළිතුරු එවන්න. ඊමේල් : p​r​o​p​9​1​m​@​g​m​a​i​l​.​c​o​m​
SG187975

‍ගම්පහ බොදු ගොවි 1992 උස 5'4" කඩවසම් ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු පුතුට උගත් රූමත් චරිතවත් රැකියාවැති දියණියක් විශ්‍රාමික දෙමාපියෝ සොයති. පවුලේ තොරතුරු,​ කේන්ද්‍ර කොපිය,​ උපන් දිනය,​ වේලාව සහ ස්ථානය සමග විමසන්න. ඊමෙල් : 1958a​n​u​r​a​h​e​r​a​t​h​@​g​m​a​i​l​.​c​o​m​
SG187041

ගම්පහ බොදු ගොවි 45 වන මා නීතියෙන් වෙන්වී ඇත. දරුවන් 2 ක් සිටී රැකියාව මේසන් වැඩ විවාහයට දුප්පත් සහකාරියක් සොයමි. 0335711909
SG187482

ගම්පහ වයස 35 සාමාන්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුතුට ශනි මංගල කේන්දරයට ගැළපෙන සාමාන්‍ය පවුලකින් කේන්දර කොපිය සමග ලියන්න.
SG187047

ගම්පහ 1988-10 බොදු ගොවි 5' 6" පුද්ගලික ආයතනයක රැකියාවැති පුතුට ගුණයහපත් දියණියක් සොයයි. 0332216244.
SG187484

ගාල්ල බොදු ගොවි 1993 අගෝස්තු 5' 6" ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් හිමි පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍ය පුතුට සම උගත් දියණියක් විශ්‍රාමික දෙමව්පියෝ සොයති.
SG187121

දිවුලපිටිය ගම්පහ අවු. 50,​ උස 5' 6" ව්‍යාපාරික මා සොයනුයේ අවංක ආදරය හඳුනන වැන්දඹු දික්කසාද වරදට සමාව දියහැකි තනි තීරණ ගැනීමේ හැකියාව ඇති කෙනෙකි.
SG187459

පානදුර බොදු විශ්ව 5' 6",​ 30 වියැති තොරතුරු තාක්‍ෂණ අංශයේ උපාධිධාරී විධායක ශ්‍රේණියේ උසස් වැටුපක් ලබන පුතුට වැදගත් පවුලකින් උගත් සහකාරියක් දෙමව්පියෝ සොයති. දු.ක. අංකයක් කේන්ද්‍ර කොපියත් එවන්න. 038-2295339.
SG187469

බස්නාහිර බොදු ගොවි අවු. 24,​ උස 5' 11" ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් සරසවියේ සිවිල් ඉංජිනියරිං හදාරා ප්‍රෙජෙක්ට් මැනේජර් ලෙස මෙල්බන්හි සේවය කරමින් මාස්ටර් අවසන් වසර හදාරන වැඩිමහල් පුතුට සුදුසු සහකාරියක් ව්‍යාපාරික දෙමාපියන් සොයයි. මිලියන 250 ට අධික දේපලක් පුතු සතුය. එකම අක්කා ව්‍යාපාරික හා මස්සිනා විදුලි ඉංජිනේරු අංශයෙන් දෙවන වසරේ ඉගෙනුම ලබයි. දෙමාපියන් කීර්තිමත් ව්‍යාපාරිකයින් වේ.
SG187118

බොදු කරාව 53,​ 5' 5" නිවසක් සුළු ව්‍යාපාරයක් හිමි අවිවාහක මා ගුණවත් කාරුණික වයස 41 - 45 අතර කාන්තාවක් සොයමි. හඳහන් නොසොයමි.
SG187596

බොදු ගොවි ධනවත් වැදගත් ව්‍යාපාරික දෙමාපියන් විසින් තම,​ වයස අවුරුදු 29,​ කොළඹ ප්‍රධාන පිරිමි විදුහලක අධ්‍යාපනයලත්,​ උපාධිධාරී පුතු සඳහා,​ උගත් හා කාරුණික දියණියක සොයයි. ඔහු විදේශගත වීමට සූදානමින් සිටී. විදේශගත වීමට කැමති හෝ විදේශයක වෙසෙන අය සඳහා ප්‍රමුඛතාව. 0914947060 p​r​o​p​o​s​a​l​7​7​4​4​@​g​m​a​i​l​.​c​o​m​
SG187926

මිනුවන්ගොඩ බොදු ගොවි 91. 12 උස 5' 5'' ඩිප්ලෝමාධාරී තමාගේම සුළු ව්‍යාපාරයක් කරන පුතුට නිහතමානී දියණියක් දෙමාපියන් සොයයි. භේද නොසැලකේ. 0112284484 සවස 6 න් පසු අමතන්න.
SG187954

මොරටුව 1987 සිංහල බෞද්ධ 5' 5" උස අපගේ එකම පුතුට පැහැපත්ය. කකුලක ආබාධයක් ඇත. සුරාවෙන් තොර ආදායමක් නිවසක් ත්‍රිවිලයක් හිමි අවිවාහකයි. සාමාන්‍ය පවුලකි. අවංක ගුණයහපත් දියණියක් දෙමාපියන් සොයයි. සාමාන්‍ය රැකියාවක් කරන දායාදය අනවශ්‍යයි. භේද නොසැලකේ. 0112625206.
SG187474

මොරටුව 1996,​ 5'7" ක්‍රිස්තියානි කඩවසම් පුතුට (Sales Manager) නිවසක් හිමියි. සුරූපි සාමාන්‍ය පවුලක ගුණවත් දියණියක් සොයයි.
SG187639

මොරටුව,​ 1991 උපන්,​ උස 5' 8",​ ලංකා සභා ආගමික,​ පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක නිරත පුතුට ගුණයහපත් දියණියක් පියා සොයයි. රැකියාවක නිරත වන දියණියක් නම් වඩා සුදුසු වේ. 0112652572.
SG187994

රෝහල් සේවයේ නියුතු එක්කෝටි විසිලක්ෂයක් වටිනා සුපිරි ඉඩමක් සහිත ගෙයක්. උස 5' 3" සාමාන්‍ය රූමත් වයස අවුරුදු 48 යි. විවාහයෙන් වසර 4 කට පසුව ජපානයේ රැකියාවකට පිටත්වීමට අවිවාහක පුතුට අවුරුදු 45-35 දියණියක් මව සොයයි. කේන්දර කොපි සමග එවන්න.
SG187143

1975 බොදු ගොවි 5' 4" ඉතා කඩවසම් රැකියාවැති,​ නිවසැති පුතුට රුවැති දියණියකට ආරාධනා. 0912257713.
SG187124

1988 බොදු රජක පාදුක්කට නුදුරු වාණිජ අංශයෙන් උසස් පෙළ සමත් ජපන් ආයතනයක සේවය කරන ගේ දොර ඉඩම් හිමි 5' 9" උස කඩවසම් පුතුට සාමාන්‍ය පවුලක දියණියක් දෙමාපියන් සොයයි. කුජ දෝෂ,​ රාක්ෂ ගණ,​ කේන්ද්‍ර විශේෂයි.
SG187836

1988 හෝමාගම බො.ගො. 5'9" ප්‍ර.සමා. පොත් බැඳුම්කරණය ස්ථිර රැකියාවැති සුරාවෙන් තොර දෙමහල් නිවසැති පුතුට දියණියක් පියා සොයයි. පාපීන් නොමැති හඳහනකි.
SG188017

1992 කෝට්ටේ බොදු ගොවි 5'6" උස රැකියාව ඇති නිවසක් හිමි පෙනුමැති පුතුට සාමානය පවුලකින් දියණියක් මව සොයයි.
SG188037

1993 බස්නාහිර පළාත පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වූ පුතුට නිවසක් හිමි දික්කසාද දරුවන් ඇති /​ නැති සහකාරියක් මව සොයයි. දුර පළාත් වලින් විශේෂයි. පළමු ලිපියෙන්ම දුරකථන අංකය එවන්න.
SG188065

1996 ජනවාරි මස උපන් සිංහල බොදු ගොවි උගත්,​ දැනට එංගලන්තයේ රැකියාවේ නියුතු පුතුට,​ නිරෝගී උගත් දියණියක් දෙමාපියෝ සොයති.
SG188040

89/​09 බොදු ගොවි 5' 4" උසැති නිවසක් සහ ගරාජයක් හිමි පෞද්ගලික අංශයේ රැකියාවක නියුතු දුසිරිතෙන් තොර පුතුට සාමාන්‍ය පවුලකින් චරිතවත් දියණියක් සොයයි.
SG187480

Comments