
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
අ.පො.ස සාමාන්‍ය පෙළ (O/L) ගණිතය 6-11 Theory & Revision තනි / කණ්ඩායම්, ඉතා කෙටි කාලයකින් පසුගිය ප්‍රශ්න පත්‍ර මත පදනම්ව අත්‍යඅවශ්‍යම සිද්ධාන්ත පමණක් සමග 2022/ (O/L) විභාගයට නිසැකවම "A" සාමාර්ථයක වගකීම Damith de Mel දුර්වලයන්ට වීජීය ගණිතය හා ජ්‍යාමිතිය සරල ඉගැන්වීම් ක්‍රම මගින් සුපිරියටම. පූර් ණ විෂය නිර් දේශය ආවරණය නිවසට පැමිණීම කොළඹ හා අවට. 0718279744, 0771817272
058405
භෞතික විද්‍යාව පුනරීක්ෂණ, කෝට්ටේ, රාජගිරිය, මහරගම, නාවින්න, නුගේගොඩ, කුරුඳුවත්ත. තනි හෝ කණ්ඩායම් පන්ති. නිවසට පැමිණ. 0715435526.
059177
ශිෂ්‍යත්ව O/L විභාගයට බුද්ධාගම - සිංහල, ඉතිහාසය ඉහළ සාමාර්ථයක් ලබාගැනීමටත්, දුර්වල සිසුන් ඔවුන්ගේ කේන්ද්‍රය සමග ජ්‍යොතිෂය හරහා අඩුපාඩු සකසාගෙන සමත්වීමට දශක (3) ක පමණ අත්දැකීම් ඇති කොළඹ නගරයේ ජනප්‍රියම දේශකවරයෙකුගෙන් පෞද්ගලිකව හෝ කණ්ඩායම් වශයෙන් ඉගෙනීමට අමතන්න. නලීන් කොටුවේගොඩ 0741351452 / 0702071110.
055669
ඉදුම් හිටුම් තිබේ
රෝගී නිරෝගී වැඩිහිටි සහ විවිධ රෝගාබාධ සහ විශේෂ අවශ්‍යතා සහිත අයට නවාතැන් රැකබලා ගැනීම, ආහාර පාන සමග කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට ආසන්නව, සුවදායක පරිසරයක පිහිටි කළගෙඩිහේන Metta Nursing Care Home 0332287303, 0773860406
059148