නිවාස හා ඉඩම් | සිළුමිණ

නිවාස හා ඉඩම්

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

මාලබේ විහාර මාවතේ සියලු පහසුකම් සහිත පර්චස් 30 ක වටිනා බිම් කොටසක් විකිණීමට. 177 බස් මාර්ගයට මීටර් 700 යි. පර්චස් එකක් ලක්ෂ 13 යි. විමසීම් 0773436324/​ 0777479811 හෝ 0703373387
059780

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

පානදුර නගරයට ආසන්නව ජනජය මාවතෙහි පර්. 5.5 ක නිවස සමග ඉඩම විකිණීමට. 0702575064 /​ 0779592670.
057562

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

0777438169 මහනුවර නගරයට සමීපව හෝටල් F/​L/​11 ලයිසන් ඇති කාමර 10 සිට ඉහලටත්,​ දැනට පවත්වා ගෙන යන A/​C ගරාජය බඩුත් සමග නිවස කුණ්ඩසාල දිගන ප්‍රධාන පාරට මුහුණලා අගනා ගොඩනැගිලි කීපයක් ඇත. ඉතා වටිනා පර්. 80 ක අතුරු බෝග සමග ඉඩමක් ද ඇත. පර්චස් 1 ලක්ෂ 12 යි. පුද්ගලික රෝහලකට,​ මහල් නිවසකට,​ ටියුෂන් ක්ලාස් එකකට,​ ගබඩාවකට,​ මොන්ටිසෝරි එකකට සුදුසුයි. විකිණීමට බැංකු ණය,​ ඇත /​ නැත. 0777282147.
057357

077-7438169 වටිනා ඉඩමක්,​ නොසිතන මිලකට,​ දර්ශනීය වටපිටාව. නුවර පේරාදෙණිය කැම්පස් එකට උඩින් අක්කර 4 1/​2 පයිනස් ගස් 3,​000 කට වැඩි පිරිසිදු ජල උල්පත් මායිමට,​ පර්චස් 1 ලක්ෂ 3 1/​2 වෙනත් දේපළකට,​ වාහන මාරු කර මුදල් ගනු දෙනු කළ හැක. නිවාඩු නිකේතනයකට,​ භාවනා මධ්‍යස්ථානයකට,​ හෝටලයකට,​ වැඩිහිටි නිවාසයකට සුදුසුයි. මිල ගණන් කථාකළ හැක. සින්නක්කර ඔප්පු. 077-7282147.
059865

ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

යටියන්තොට කරවනැල්ල ප්‍රධාන මාර්ගයේ කඩුළුමුල්ල ප්‍රධාන මාර් ගයට මුහුණලා පර්චස් 64.84 ඉඩම විකිණීමට ඇත. ලක්ෂ 60. 0773726690
059291

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

ගාල්ල නගරයේ,​ කලේගාන - කරාපිටිය ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති පර්. 11.5 අගනා ඉඩම විකිණීමට. විමසීම් : 070 6379425.
059833

රත්ගම ගාලු පාරට ප්‍රවේශය සහිත මුහුදු වෙරළට ඉතා ආසන්නව පිහිටි නිදන කාමර හතරක් (04) සහිත පර්චස් 11.5 ක ඉඩම සහ පර්චස් 24.6 ක හිස් ඉඩම සංචාරක ව්‍යාපාරවලට අනර්ඝයි. දුරකථන : 0712-344532.
058683

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

අංගොඩ ප්‍රදේශයෙන් නිවසක් බදු දීමට තිබේ. 143 හා 164 බස් මාර්ගවලට ආසන්නයෙන්. 077 8518225,​ 0713928224.
059935

බත්තරමුල්ල තෙමහල් සුඛෝපභෝගී නිවස සම්පූර්ණ නිවසම රු. 210,​000/​= හෝ ඒකක දෙකක් ලෙස වෙන වෙනම දෙවන හා තෙවන මහල් දෙක (විශාල ඒකකය) නිදන කාමර 4 නාන කාමර 3 වෙනත් කාමර 2 රු. 180,​000 බිම් මහල (කුඩා ඒකකය) නිදන කාමර 2 නාන කාමර 1 සේවක කාමරයක් සහ නාන කාමරයක් සහිතයි. රු. 80,​000/​= මිල ගණන් සාකච්ඡා කළ හැකියි. 0772295864,​ 0777438981
059294

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට මහනුවර දිස්ත්‍රික්කය

පේරාදෙණිය නිවසක් බදුදීමට. විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට යාබදව නිදන කාමර 04 නාන කාමර 03 ආලින්දය විසිත්ත කාමරය පැන්ට්‍රිය කුස්සිය. සියලු ගෘහ උපකරණ සහිතයි. 0764482824
058878

Comments