ව්‍යාපාරික | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරික අවස්ථාවන්

මාලබේ නගරය,​ වෛද්‍ය වෘත්තිකයෙකු සඳහා අභියෝගාත්මක ස්ථානයක් විමසීම්: 0784910044
056078

ව්‍යාපාරික ස්ථාන විකිණීම

මීගොඩ උඩගෙවත්ත පළතුරු උයන යාබද නාන කාමර සහිත නිදන කාමර 10 විශාල කෑම කාමරය,​ සේවක කාමර,​ පොදු ටොයිලට්,​ තෙකලා විදුලිය,​ ළිං සහ ජල මණ්ඩල ජලය පර්චස් 55.9 විකිණීමට ඇත. නේවාසිකාගාරයක්,​ වැඩිහිටි නිවාසයක්,​ නිවසක් හෝ නිවාඩු නිකේතනයක් සඳහාද සුදුසුය. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට ආසන්නව. 0778140825,​ 0761601393.
056465

0777438169 මහනුවර නගරයට සමීපව හෝටල් F/​L/​11 ලයිසන් ඇති කාමර 10 සිට ඉහළටත්,​ දැනට පවත්වාගෙන යන A/​C ගරාජය බඩුත් සමග නිවස කුන්ඩසාල දිගන ප්‍රධාන පාරට මුහුණලා අගනා ගොඩනැගිලි කීපයක් ඇත. ඉතා වටිනා පර්. 80 ක අතුරු බෝග සමග ඉඩමක් ද ඇත. පර්චස් 1 ලක්ෂ 12 යි. පුද්ගලික රෝහලකට මහල් නිවසකට,​ ටියුෂන් ක්ලාස් එකකට,​ ගබඩාවකට,​ මොන්ටිසෝරි එකකට සුදුසුයි. විකිණීමට හෝ බදු දීමට. බැංකු ලෝන් ඇත/​නැත. 0777282147.
050905

Comments