
ඇබෑර්තු - ලිපිකරු / ලේකම්වරු
ලිපිකරු - ගාල්ල / මාතර දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0742916140, 0774024155.
056346
ලිපිකරු - නුගේගොඩ / රාජගිරිය ප්‍රදේශ ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0712564715, 0702725731.
056354
ඇබෑර්තු - කාර්මික
ඇබෑර්තු ඇත ! පෝලාර් 90 කටින් මැෂින් ක්‍රියාකරවන්නකු අවශ්‍යයි. (බයින්ඩින් වැඩ දැනසිටීමද අමතර සුදුසුකමක් ලෙස ගැනේ) ඔටෝ මුද්‍රණාලය, 122, සෙන්ට්‍රල් වීදිය, කොළඹ 12. විමසන්න. 0777485097.
056317
ඇබෑර්තු - අධ්‍යාපන
අවශ්‍යයි - විදුහල්පතිවරයකු - ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක් සඳහා පළපුරුදු හා සුදුසුකම්ලත් විදුහල්පතිවරයකු අවශ්‍යයි. අපේක්ෂිත අයදුම්කරුහට සනාථ කළ සේවා වාර්තාවක්, අධ්‍යාපන අංශයේ ජ්‍යෙෂ්ඨ පරිපාලකවරයකු ලෙසට තිබිය යුතු අතර, වැඩිදියුණු කිරීමේ කටයුතුවලට දැක්මක් තිබිය යුතුය. තෝරාගත් අයදුම්කරුහට, නොමිලයේ නවාතැන් හා ආහාරපාන ඇතුළත්ව ආකර්ෂණීය වැටුප් පැකේජයක් හිමිය. කරුණාකර, ඔබගේ ජීවදත්ත ඊමේල් කරන්න. vacancyrecruitment216@gmail.com
056295
ඇබෑර්තු - ගෘහසේවය
කුඩා ව්‍යාපාරික ස්ථානයක සුළු පිරිසකට කෑම පිසීම සඳහා අවුරුදු 40 ට වැඩි පිරිමි අයෙකු අවශ්‍යයි. කෑම බීම නවාතැන් පහසුකම් ඇත. කොළඹින් පිට අය අමතන්න. ටෙලි. 0767841614.
055509
ඇබෑර්තු - හෝටල් / බේකරි
වෙඩින් කේක් සහ ක්‍රිස්මස් කේක් සෑදීමට දැනුම ඇති පිරිමි අයෙකු අවශ්‍යයි. කොළඹ වැඩපළකට කොළඹින් පිට අය අමතන්න. කෑමබීම නවාතැන් පහසුකම් ඇත. ටෙලි. 0768247996.
055511
ඇබෑර්තු - වතුවැඩ
වත්තපිටිය වැඩකිරීම සඳහා පිරිමි අයෙකු අවශ්‍යයි. කොළඹින් පිට අයෙකු අමතන්න. කෑම බීම නවාතැන් පහසුකම් ඇත. ටෙලි. 0767841614.
055507
ඇබෑර්තු - විවිධ
ව්‍යාපාරික ස්ථානයකට දැන්වීම් පත්‍රිකා බෙදීම සඳහා විශ්‍රාමික පිරිමි සහ ගැහැනු අය අවශ්‍යයි. ටෙලි. 0768247996.
055508