
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
අංගොඩ පරණ පොලිසිය අසල එන්.ටී. පෙරේරා මාවතේ (ඒ.එස්.පී. උයන) පිහිටි පර්චස් 6 ඉඩම ලක්ෂ 48 විකිණීමට. මිල සාකච්ඡා කරගත හැක. 077-2636277.
050758
ගොතටුවේ කීල්ස් එක අසල ඉසුරු පෙදෙසේ පිහිටි පර්චස් 8.3 නිවස සහිත ඉඩම ලක්‍ෂ 180 (මිලියන 18) විකිණීමට. මිල සාකච්ඡා කරගත හැක. 077-2636277.
050752
පර්චස් 50 / පර්චස් 120 / පර්චස් 150 / පර්චස් 120 ගෙවල් 12 යි. ඇනෙක්සි 6 යි. කෝටි 125 කට විකුණනු ලැබේ. ජාති බේද නොසැලකේ.. ටෙලි. 0112731127, 0757509494.
053153
මාලබේ විහාර මාවතේ 177 බස් පාරට මීටර් 700 ක් ද, මාලබේ නගරයට විනාඩි 05 යි. කඩුවෙල නගරයට විනාඩි 05 යි. කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුම්වලට ඉතා නුදුරින් අගනා වටිනා පර්චස් 30 ක ඉඩම සම්පූර්ණ හෝ කොටස් කර විකිණීමට ඇත. විමසීම් : 0773436324, 0777479811 හෝ 0703373387.
053422
මාලඹේ - රොබට් ගුණවර්ධන මාවත, මාලඹේ නගරයට මීටර් 200 යි. සියලුම බැංකු, ස්ලිට්, නෙවිල් ප්‍රනාන්දු රෝහල හා සුපිරි වෙළඳ සැල් සමිපයේ. පර්චස් 10 ක භුමියේ පිහිටි නිදන කාමර 4, නාන කාමර 3, සහිත දෙමහල් නිවස. ඉහල මාලයේ හා පහල මාලයේ විසිත්ත කාමර හා කෑම කාමර පිහිටා ඇත. සේවිකාව සඳහා වෙනම නාන කාමරය, රුපියල් මිලියන 55 යි. සාකච්ඡා කරගත හැක. බ්‍රෝකර් වරු අනවශ්‍යයි. 0773796227
053538
විදේශ ගත වන බැවින් දෙමහල් නිවස විකිණීමට. බොරැල්ල. (කඩිනමින් විකිණීමට) ලක්ෂ 97/-. 0718373764.
053135
ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය
කළුතර පන්විල පර්චස් 16.5 ඉඩම සහ අංගසම්පූර්ණ නව නිවස විකිණීමට ඇත. විමසීම් 0764924207
052448
ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය
කඹුරුපිටිය නගරයට ආසන්න ගෙවල් දෙකක් සහිත පර්චස් 32 ඉඩම මුදල් අවශ්‍යතාවයට වහා විකිණේ. විමසන්න. 0778090573
052198
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
කොළඹ දකුණ ශික්ෂණ රෝහලට ආසන්නව පිහිටි කාමර 2 ක් සහිත අංගසම්පූර් ණ නිවාස 2 ක් සියලුම ගෘහ භාණ්ඩ සහිතව කුලියට දීමට ඇත. විමසන්න. 0757263314, 0777688874.
053297
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය
ගම්පහ - කැලණිය ප්‍රදේශයේ මහල් දෙකකින් යුත් නිවසේ උඩු මහල කුලියට දීමට ඇත. කාමර 3 ක් ඇති අතර එක් කාමරයක් සම්පූර්ණයෙන් වායුසමනය කර ඇත. එක් නාන කාමරයක් ඇති අතර එය උණු වතුර වලින් සමන්විතයි. පැන්ට්‍රිය සහ එක් වාහනයක් සඳහා ගාල් කිරීමට පහසුකම් ඇත. කොළඹ, නුවර ප්‍රධාන පාරේ සිට 25m පමණ දුරින් නිවස පිහිටා ඇති අතර, කටුනායක අධිවේගී පිවිසුමට ඇත්තේ 50m ක් පමණි. ජලය, විදුලිය යන සියලු පහසුකම්වලින් සමන්විතයි. මාසික කුලිය රු. 55,000/- කි. 0718166992.
053405