
ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු
කුරුණෑගල / හලාවත දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702725731, 0712564715.
049590
ගම්පහ / ජා ඇල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0742916140, 0774024155.
049597
ඇබෑර්තු කාර්මිික
නුපුහුණු යන්ත්‍ර ක්රියකරවන්නන් සඳහා පුරප්පාඩු රුපියල් 25,000.00 - 30,000.00 අතර වැටුප පාසල් හැරගිය අයටද අයදුම් කළ හැක. ස්ථානය : මුල්ලේරියාව නව නගරය වැඩි විස්තර සඳහා අමතන්න. 0760954256, 0760954248 අයදුම්පත් එවිය යුතු ඊමේල් ලිපිනය chulani@lucenxia.com.My
049306
බියගම පිහිටි ප්‍රධාන පෙළේ ආයතනයකට මැෂින් පිටර්ලා, වෙල්ඩර් පිටර්ලා සහ විදුලි කාර්මිකයන් අවශ්‍යයි. දවසක පඩිය 2500 ත් 3000 ත් අතර. 075-9456893, 0777-866208.
048930
ඇබෑර්තු මුද්‍රණ
ජාත්‍යන්තර පාසල්වල ගුරුවරියන් සඳහා ඇබෑර්තු - මරදාන, වැල්ලම්පිටිය හා මට්ටක්කුලිය ප්‍රදේශවල - ගණිතය, විද්‍යාව, ICT ඉතිහාසය - ද්විතියික ශ්‍රේණි සඳහා, ඉංග්‍රීසි, සිංහල, දෙමල - සියලු ශ්‍රේණි සඳහා. අපොස සා/පෙළ හෝ උ/පෙළ විභාගවලින් පසු, සිසුන්හට, අපගේ ආයතනයේ ගුරු පුහුණු පාඨමාලාවට සම්බන්ධවී, සීමාවාසික භාවය ඇතුළත්ව, පසුව රැකියාලාභීත්වයද ලබාගත හැක. ඔබගේ ජීව දත්ත යොමු කරන්න. UGI WhatsApp : 0759666699.
049726
ඇබෑර්තු අධ්‍යාපන
අවශ්‍යයි - නිට්ටඹුව බ්‍රිටිෂ්වේ ජාත්‍යන්තර පාසැල සඳහා අංශ ප්‍රධානී, පන්ති ගුරුවරුන් / සහකාර ගුරුවරුන් / ළදරු පන්තිය (PG/LKG/UKG) හා 1 සිට 5 ශ්‍රේණිය දක්වා, විෂයානුබද්ධ ගුරුවරුන් - ගණිතය, ඉංග්‍රීසි හා ඉංග්‍රීසි සාහිත්‍යය විෂයයන් සඳහා (දේශීය විෂය නිර්දේශය - ඉංග්‍රීසි මාධ්‍ය / කේම්බ්‍රිජ් විෂය නිර්දේශය) පහසු ඉගැන්වීම් කටයුතු වේලාවන් - පෙ.ව. 7.00 හා ප.ව. 3.00 අතර සතියට දින 05. කරුණාකර, ඔබගේ ජීව දත්ත යොමු කරන්න. vacancy.bwis@gmail.com හෝ අමතන්න. 0333021515.
049475
ඇබෑර්තු ගෘහසේවය
කොළඹ කුඩා පවුලක් සඳහා නැවතී සේවයට ගෘහ සේවිකාවක් අවශ්‍යව ඇත. වයස අවුරුදු 55 ට අඩු විය යුතුය. පළපුරුද්ද සහිත විය යුතුය. පෙර සේවා යෝජකයාගෙන් නිර්දේශ ලිපියක්ද ඉදිරිපත් කළ යුතුය. වැටුප රුපියල් 40,000/-. සියලු පහසුකම් සැපයේ. අමතන්න. 0777-296596.
049656
ඇබෑර්තු මේසන් / වඩුබාස්වරු
බියගම පිහිටි ප්‍රධාන පෙළේ ආයතනයකට මේසන් බාස්වරුන් සහ ගෝලයින් අවශ්‍යයි. දවසක පඩිය 2500 ත් 3000 ත් අතර. 075-9456893, 0777-866208.
048931