
සුඛෝපභෝගී නිවාස / අනු නිවාස / සහාධිපත්‍ය දේපල විකිණීම
පිළියන්දල නගරය, අර්ධ වශයෙන් භාවිතා කළ අලංකාර, දෙමහල් නව සුඛෝපභෝගී නිවස, විකිණීමට. ඉහළ නේවාසික ප්‍රදේශය. නිස්කලංක වටපිටාව. පෞද්ගලික පටුමග / ප්‍රදේශය, සියලු පහසුකම් ඇත. අමතන්න. 0722451452.
049617
ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට
කොට්ටාව මාලඹේ පාරේ කටුකුරුන්ද හන්දියේ ඉදිකර ඇති තෙමහල් නිවස වෙන් වෙන් වශයෙන් හෝ පූර්ණ වශයෙන් පදිංචියට හෝ කාර්යාල සඳහා බදු පදනම මත ලබා දීමට ඇත. බිම් මහල වර්ග අඩි 500 පළමු හා දෙවන මහල වර්ග අඩි 1320 බැගින් වේ. විමසීම් 0718362169
049227
කොළඹ දිස්ත්‍රික්කය හංවැල්ල නගරයට 2 1/2 km යි. පර්චස් 14.9 සමතලා ඉඩම කුඩා නිවසක් පොල්ගස් 03 ක් සමග පුළුල් පාර. රු. 2,980,000/-. 0112681551, 0718113440.
042146
නාවල කොස්වත්ත අංක 17 ස්වර්ණදිසි පෙදෙස පර්චස් 08 හිස් ඉඩම. පර්චස් 01 ක් රුපියල් ලක්ෂ 50යි. 077 3039343
049196
පානදුර හොරණ පාරේ, කුරුස හන්දියේ පර්චස් 17 ක අංගසම්පූර්ණ දෙමහල් නිවස විකිණීමට. කාමර 04, නාන කාමර 02, දක්ෂිණ අධිවේගයට කි.මී. 6 ලක්ෂ 325 විමසීම් 0712140852
049310
පිළියන්දල - කැස්බෑව මණ්ඩාවිල පාරේ පර්. 10 ක නිවෙස විකිණීමට. 120 බස් පාරට මීටර් 300 යි. කාමර 3 සහ නාන කාමරය, වාහන 3 කට ඉඩකඩ. 077-7983669, 077-9416424.
049072
මාලබේ රොබට් ගුණවර්ධන මාවත, මෑතකදී ඉදිකළ දෙමහල් නිවස, නගරයේ සිට මීටර් 150, අඩි 20 කාපට් පාරට මුහුණලා. නිදන කාමර 5, නාන කාමර 5 සමග සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය, ටීවී ලොබි, ඉදිරිපස / පිටුපස බැල්කනි, ගරාජය වාහන 2 ක් නතර කිරීමට තෙකලා විදුලිය. අඟල් 9" ගඩොල් බිත්ති. පර්චස් 8 COC අනුමැතිය. මිලියන 40 / ආසන්න ඉල්ලුමට. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0777-250826.
049251
රත්මලාන කාමර පහකින් යුක්ත හතරැස් අඩි තුන්දහසක නවීන පන්නයේ දෙමහල් නිවස පර්චස් දහ අටක සිරිමල් උයන මායිමේ පිහිටා ඇත. Roof Top terrace හතරැස් අඩි දෙදහසයි. දැනට මෙහි වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනු ලැබේ. මෙය නිවසකට, වෛද්‍ය මධ්‍යස්ථානයකට, කාර්යාලයකට හෝ ව්‍යාපාරයකට සුදුසු වේ. ලක්ෂ නවසීයක් බලාපොරොත්තු වේ. සාකච්ඡා කළ හැක. විමසීම් : 0712749515.
049329
ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට
කිරිබත්ගොඩ - ක්ලැරියන් ඉදිරිපිට, දෙමහල් නිවස - කොළඹ-නුවර ප්‍රධාන පාරට මීටර් 10 දුර, නිදන කාමර 05 (2 ක් A/C සහිත), නාන කාමර 04 (01 ක් සේවකයන් සඳහා), වාහන 2 කට රථගාල, කෑම කාමරය හා පැන්ට්‍රිය ප්‍රදේශය, බිම් මහලේ හා ඉහළ මහලේ ටීවී ලොබි, පර්චස් 11, දර්ශණය සහිත බැල්කනිය, නළ හා ළිං ජලය, මිලියන 42 - සාකච්ඡා කළ හැක. 0778478803, bitz92@live.com
049516
මිනුවන්ගොඩ නගරයට ආසන්නව පර්. 12.5 ඉඩම් කැබලි 2 ක් මුදල් හදිස්සියකි. පර්. 285,000/-. 0767719244.
049278
ගේදොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට
පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉංජිනේරු පීඨයට යාබදව පර්. 20 ඉඩම සහ නිවස විකිණීමට නිදන කාමර 04 නාන කාමර 03 අමතර කාමර 03 ටෙරාකොටා ඇතුරූ බිම බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි. අමතන්න. 076-4482824.
049089
ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
ඇතුල්කෝට්ටේ කාමර 02 ක උඩු මහලක් කුලියට දීමට ඇත. මාසික කුලිය 35,000/= වේ. මාස 06 ක අත්තිකාරම් මුදලක් අවශ්‍යයි. 0701600330
049174
තලාහේන මුත්තෙට්ටුගොඩ තාප්පයෙන් වටකළ කාමර 3 ක අංග සම්පූර්ණ නිවසක් කුලියට දීමට මාසික කුලිය 50,000/- යි . විමසන්න. 0756343240
049398
දෙහිවල කාමර දෙකක් සහිත උඩු මහල ඇනෙක්ස් එකක් කුලියට දීමට ඇත. 0716004349.
049255
බත්තරමුල්ල සම්පූර්ණ ටයිල්ස් ඇතිරූ කාමර 2 සියලු පහසුකම් සහිත නිවස කුලිය. 35,000/-. දු.ක. 0714896960.
049294
රනාල කුරුඳුවත්ත පාරේ කාමර 02 ක් සහිත තනි නිවස කුලියට දීමට ඇත. මාසික කුලිය 28,000/= මාස 3 ක අත්තිකාරම් මුදලක් අවශ්‍යයි. 0701600330
049176
ගේ දොර ඉඩකඩම් අවමනායි / බද්දට
බ්‍රිතාන්‍යයේ සිට පැමිණි විශ්‍රාමික මහතෙකු සඳහා බෝඩිමක් නොවන නිවසකින් කාමරයක් හෝ ඇනෙක්සියක්, කුඩා නිවසක් කුලියට උවමනාකර ඇත. 075-4080780 (රණසිංහ).
048992