
සුඛෝපභෝගි නිවාස / අනු නිවාස / සහාධිපත්‍ය දේපළ කුලියට / බද්දට
පාසල්, රෝහල්, බැංකු සාප්පුවලට නුදුරින්, නිසල පරිසරයක හොඳ වාතාශ්රයෙන් යුත්, සියලු ගෘහභාණ්ඩ සහිත වායුසමීකරණය කළ කාමර 3, යාබද උණුවතුර සහිත නාන කාමර 3, විසිත්ත කාමරය සහ පැන්ට්‍රිය, සේවක කාමරය සහ නාන කාමරය, විශාල රූෆ් ටෙරසය වෙන්වූ පිවිසුම, රිමෝට් කන්ට්‍රෝල් ගේට්ටුවක් සහිතව වාහන නැවතුම, ව.අ. 2,500 පමණවූ පුද්ගලික නිවසක දෙවන මහල කුලියට / බද්දට දීමට. මාසික කුලිය රු. 90,000/-. 34/A, පළමු පටුමග, කිරුලපන, කොළඹ 05. 0718146659, 0770552840, 0777739882.
044855
ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
කොළඹ දිස්ත්‍රික්කය හංවැල්ල නගරයට 2 1/2 km යි. පර්චස් 14.9 සමතලා ඉඩම කුඩා නිවසක් පොල්ගස් 03 ක් සමග පුළුල් පාර. රු. 2,980,000/-. 0112681551, 0718113440.
042146
ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
නුගේගොඩ මිරිහාන පාකින් ඇති තනි නිවස, විසිහතර පැය විදුලිය කුලිය 60,000/- දෙවසරක ඇඩ්වාන්ස් මත අඩු කුලියකට. 072-2892726, 072-2233310.
045734
පාසල්, රෝහල්, බැංකු සාප්පුවලට නුදුරින්, නිසල පරිසරයක හොඳ වාතාශ්රයෙන් යුත්, සියලු ගෘහභාණ්ඩ සහිත වායුසමීකරණය කළ කාමර 3, යාබද උණුවතුර සහිත නාන කාමර 3, විසිත්ත කාමරය සහ පැන්ට්‍රිය, සේවක කාමරය සහ නාන කාමරය, විශාල රූෆ් ටෙරසය වෙන්වූ පිවිසුම, රිමෝට් කන්ට්‍රෝල් ගේට්ටුවක් සහිතව වාහන නැවතුම, ව.අ. 2,500 පමණවූ පුද්ගලික නිවසක දෙවන මහල කුලියට / බද්දට දීමට. මාසික කුලිය රු. 90,000/-. 34/A, පළමු පටුමග, කිරුලපන, කොළඹ 05. 0718146659, 0770552840, 0777739882.
044859
බත්තරමුල්ල සම්පූර්ණ ටයිල්ස් ඇතිරූ කාමර 2 සියලු පහසුකම් නිවස කුලිය 35,000/-. දු.ක. 071-4896960.
045198
ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය
කැලණිය බියගම පාරට මුහුණලා නිවසක් කුලියට දීමට තිබේ. ජලය විදුලිය සහිතයි. විමසන්න. 071-8693707
045788
මහනුවර කොළඹ මාර්ගයේ පිළිමතලාව, ෆුඩ්සිටි, බැංකු, විදුලිබල මණ්ඩලය අසල, අලුතින් ඉදිකළ ඇනෙක්සිය / කාමරය වෙනම ප්‍රවේශය. 0718181287
045773