
දැව හා කොටන්
මහෝගනී ගස් 20 ක් විකිණීමට ඇත. හොරණ, අඟුරුවාතොට පාර ඔස්සේ කුඩායාල පිහිටා ඇත. අමතන්න. 0777484022
042577
ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
මාකුඹුර ප්‍රධාන බස් නැවතුම අසල විනාඩි 5 ක දුර ඇති ඉඩමක් විකිණීමට. පදිංචියට ඉතා සුදුසුයි. සියලු පහසුකම් ඇත. මාකුඹුර බස්නැවතුම ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවල ප්‍රවාහනය ඇත. පර්චස් 7 හෝ 10 ක් විකිණීමට ඇත. විමසන්න. මාකුඹුර මංචි බිස්කට් ආයතනය පිටුපස. whatsap 0764695584.
042241
ගේදොර ඉඩකඩම් විකිණීමට රත්නපුර දිස්ත්‍රික්කය
රත්නපුර පොත්ගුල් විහාර පාරේ එබෙතොට කරන්ගොඩ වලව්වත්ත පර්චස් 104 ක සශ්‍රික හරිත ඉඩමකි. රත්නපුර නගරයේ සිට විනාඩි 15 යි. පානදුර සිට පැය 1 යි. නිරවුල් ඔප්පු සහ මැනුම් සැලැස්ම. ගංවතුරට යට නොවන ඉඩමකි. ගණන් සාකච්ඡා කළ හැක. 0702804887
042853
ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
නිවසක් / ඇනෙක්සියක් - නිදන කාමර 03, නාන කාමර 02, කුලියට. බොරලැස්ගමුව, බෙල්ලන්විල. 0714283592.
042215
නුගේගොඩ නව නිවස කුලියට. 120, 138, 117 බස් මාර්ගයන්ට ඉතා ආසන්න නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවත කාමර 3 බාත්රූම් 2 ගරාජ් පැන්ට්‍රි සම්පූර්ණ ටයිල් කළ නිස්කලංක පරිසරයක්. මාසික කුලිය 62,000/- තැන්පතුව මාස 8. 0718191740, 0718288333.
042611
මත්තේගොඩ සඳුන්පුර උඩුමහල වෙනම පඩි පෙළ කාමර 2 නාන කාමර 2 සාලය පැන්ට්‍රිය රිය නැවැත්වීමේ පහසුකම් සහිතයි. 0718078512
042874