මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

කෝට්ටේ 1976 බොදු විශ්වකුල,​ ශාස්ත්‍රපති 5' අවිවාහක ගුරු දියණියට,​ වැදගත්,​ රැකියාවැති,​ නතරවීමට කැමති දැහැමි පුතෙකු සොයයි. p​r​o​p​o​s​a​l​p​r​o​p​@​g​m​a​i​l​.​c​o​m
​B182677

ගම්පහ බොදු ගොවි දෙමාපියන් විසින් තම 1992 අගෝස්තු 13 දින උපන්,​ උස 5' 3" ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ BSc ව්‍යාපාර පරිපාලන උපාධිලත්,​ උසස් රැකියාවක නියුතු මනා ගතිගුණ ඇති රූමත් දියණිය සඳහා අධ්‍යාපනිකව හා වෘත්තිය සුදුසුකම්ලත් කාරුණික සිංහල බොදු පුතකු සොයයි. විදේශ ප්‍රතිචාරද සලකා බැලේ. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න. k​r​i​s​h​a​n​t​h​i​w​e​e​.​1​9​6​3​@​g​m​a​i​l​.​c​o​m​,​ දුරකථනය - 0332280797.
B183385

බොදු ගොවි දෙමාපියන් විසින් තම '88 උපන් උස 5' 7" ජාත්‍යන්තර පාසැලක ආචාරිනි තමන්ගේම ආයතනයක්ද හිමි,​ උපාධිය (පළමු පංතිය),​ Masters හා CIMA සමත් දියණිය සඳහා උගත්,​ කාරුණික මනා ගතිගුණ ඇති සහකරුවකු සොයයි. කරුණාකර කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න. සහකරුගේ ඉල්ලීමට විදේශගත වීමට කැමතිය. p​r​o​c​h​1​2​3​w​i​j​e​@​g​m​a​i​l​.​c​o​m​
B183399

බොදු 1973 උපන් උස 4' 8" ගණකාධිකරණ,​ උගත් ව්‍යාපාර හිමිකාරිණි පැහැපත් විවාහ නොවූ දියණිය සඳහා සුදුසුකම්ලත් ශ්‍රී ලාංකික හෝ විදේශයක පුතකු සොයයි. දායාද අැත. u​n​m​a​r​r​i​e​d​p​a​r​t​e​@​g​m​a​i​l​.​c​o​m
​B183392

1993 ඔක්තෝබර් බෞද්ධ වැදගත් පවුලක රැකියාව දේපළ,​ හිමි තළෙළු 5' 1'' ගුණවත් දියණියට කුජ 7 ගැළපෙන පුතෙකුට ආරාධනා. 038-2294673
B183152

අගනුවරාසන්න බොදු දුරාව 1972 උපන්,​ උස 5' උසස් පෙළ සමත් ප්‍රසන්න දායාදැති නැගණියට සහකරුවෙකු සොයුරන් (ඉංජිනේරු,​ සහකාර අධ්‍යක්‍ෂක) සොයයි. නිර්භේදයි.
SB182635

අගනුවරාසන්න 1996 බොදු ගොවි උස 5' 7'' පමණ උසස් අධ්‍යාපනය ලබා විදේශගතව රැකියාව කරන ශනි මංගල යෝගය සහිත නිවුන් දියණියන් දෙදෙනාට ගැළපෙන පුතුන් මව සොයයි. කේන්ද්‍ර පිටපත සමග ලියන්න.
SB183206

උඩරට බොදු ගොවි ජාත්‍යන්තර ප්‍රසිද්ධ සමාගමක අධ්‍යක්‍ෂ 55 වියැති දියණියට සමකුල උගත් පුතෙකු සොයයි. නිවසක් වාහනයක් සහ වටිනා දායාද ඇය සතුය. කේන්දරය සමග විස්තරැතිව ලියන්න.
SB183307

ඕස්ට්‍රේලියාවේ වෙසෙන සිංහල,​ බෞද්ධ මනාව ස්ථාපිත පවුලක දෙමාපියන් සිය ඉතා රූමත් පැහැපත්,​ සිහින් සිරුරැති 5' 5'' උසැති 1993 උපන් MBA උපාධි අපේක්‍ෂික,​ දෙරටේම සෑහෙන වත්කම් හිමි හා උරුම සිය දියණියට වැදගත් පවුලකින් උසස් අධ්‍යාපනිකව සහ වෘත්තීයවේදීව සුදුසුකම්ලත් මනාලයෙකු /​ පුතනුවකු සොයයි. අප දියණියට සෑහෙන දායාදයක් හිමි අතර,​ ප්‍රකට පිළිගත් ගෝලීය සමාගමක සේවය කරන්නීය. පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. d​u​w​a​p​r​o​p​2​0​@​g​m​a​i​l​.​c​o​m​
SB183150

කීර්තිමත් බොදු ගොවි උඩරට පරම්පරාවට අයත් රජයේ විශ්වවිද්‍යාලයකින් ලබාගත් BSc (Special) කළමනාකරණ උපාධිය හිමි,​ කුරුණෑගල නගර සීමාවේ ප්‍රසිද්ධ බෞද්ධ බාලිකා පාසලකින් මූලික අධ්‍යාපනය සම්පූර්ණ කරගත්,​ දැනට ශ්‍රී ලංකා කොළඹ විශ්වවිද්‍යලයේ MBA උපාධිය හදාරමින් සිටින අඩි 5 අඟල් 5 උසැති රූමත් දියණියට සමකුල උගත්,​ බුද්ධිමත්,​ ගුණ ගරුක,​ උස,​ කඩවසම් පුතණුවකු සොයයි. දායාද සහිත 1991 මැයි මස උපත ලත් දියණියට ප්‍රසිද්ධ ව්‍යාපාරික දෙමව්පියන් ඉහත සඳහන් පරිදි සුදුසු පුතණුවකු සොයයි. වැඩිමල් සොහොයුරා ගෞරව උපාධි,​ MBA එංගලන්තයේ පුරවැසිභාවය හිමිවන අතර,​ බාල නැගණිය කොළඹ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක උපාධිය හදාරමින් සිටී. කේන්දර පිටපත් විශේෂයි. රාත්‍රී 7.30 පසු අමතන්නේ නම් හොඳයි. 037-2299384.
SB182667

කොළඹට නුදුරු බොදු ගොවි අවු 21 උස 4' 11" ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලැබූ රූමත් ආදායම් මාර්ග සහ දේපල හිමි පවුලේ එකම දියණියට ව්‍යාපාරික හෝ උසස් රැකියාවක් ඇති කඩවසම් පුතකු දෙමාපියන් සොයයි. 0112-913125.
SB183303

කොළඹ තදාසන්න සිංහල බෞද්ධ,​ වැදගත් දෙමාපියන් විසින් තම වයස අවුරුදු 35 උස 5' 3'' පැහැපත් BSc (IT) උපාධිධාරී MBA සුදුසුකම්ලත් ආකර්ෂණීය වැටුපක් ලබමින් ජ්‍යෙෂ්ඨ විධායකවරියක ලෙස කොළඹ ජාත්‍යන්තර බැංකුවක සේවය කරන දියණිය සඳහා,​ අධ්‍යාපනිකව හා වෘත්තීය වශයෙන් සුදුසුකම්ලත් මනා ගතිගුණ ඇති කාරුණික පුතකු සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න. කුලභේද නොසැලකේ. m​a​n​g​a​l​a​k​i​n​k​i​n​i​2​5​1​@​g​m​a​i​l​.​c​o​m
SB183213

කොළඹ තදාසන්න බොදු/​ කරාව දෙමාපියෝ 1990 උපන් 5' 5'' උසැති කොළඹ මියුසියස් විදුහලේ අධ්‍යාපනයලත් පරිගණක විද්‍යා MSc උපාධිධාරි පිළිගත් සමාගමක ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස සේවයේ නියුතු සිය එකම දියණියට උසස් රැකියාවැති දුමින්/​ මතින් තොර,​ උස කඩවසම් මනාලයෙකු සොයති. කුලය නොසැලකේ. කේන්ද්‍රය සහ පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. m​p​r​o​p​4​9​0​@​g​m​a​i​l​.​c​o​m​
SB183145

කොළඹ තදාසන්න,​ ගොවි බොදු වැදගත් දෙමාපියන් විසින් තම 1996 මැයි උපන් කොළඹ ඉහළ පෙළේ විදුහලක ඉගෙනුම ලත් ව්‍යාපාර කළමනාකරණ පළමු පන්තියේ උපාධිධාරී,​ සේවා සැපයුම් (Logistics) ක්‍ෂේත්‍රයේ MSc උපාධියට හදාරන,​ දැනට අධ්‍යක්ෂවරියක ලෙස සේවය කරන රූමත් සුහුරු දියණිය සඳහා කඩවසම් සුහුරු ඉහළ අධ්‍යාපනය ලත් පුතකු විශේෂයෙන් වෛද්‍ය,​ ඉංජිනේරු,​ සුදුසුකම්ලත් වෙළඳ නාවික ඉංජිනේරු /​ නිලධාරී ක්‍ෂේත්‍රයෙන් වැදගත් ධනවත් පවුලකින් සොයයි. පියා එක්සත් රාජධානියේ සුදුසුකම්ලත් ප්‍රධාන ඉංජිනේරු - සාමුද්‍රික /​ සමාගම් සමුහයක අධ්‍යක්ෂවරයකු වන අතර,​ මව සමූහ අධ්‍යක්ෂවරියකි. සොහොයුරියන් දෙදෙනාගෙන් එක් අයකු MBBS සිසුවියක වන අතර,​ දෙවන්නා IT ඉංජිනේරු සිසුවියකි. කරුණාකර පවුලේ විස්තර හා ඇමතුම් අංක යොමු කරන්න. p​r​o​p​o​s​a​l​-​a​u​x​i​l​i​a​r​y​m​a​i​l​6​6​6​@​g​m​a​i​l​.​c​o​m
SB183376

කොළඹ රෝමානු කතෝලික පියා ගොවිගම,​ මව සලාගම පවුලක 1993 උපන් 5' 3'' උසැති සිහින් සිරුරැති කොළඹ ප්‍රමුඛ පෙළේ කන්‍යාරාමයක උගත් රාජ්‍ය විශ්වවිද්‍යාලයක බාහිර උපාධියක් හදාරා කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හිමි දැනට BPM සමාගමක සේවය කරන සිය දියණියට සුදුසු සහකරුවෙකු මව සොයයි. උනන්දු නම් පිළිතුරු එවන්න. p​r​o​p​o​s​a​l​r​p​@​y​a​h​o​o​.​c​o​m​
SB183159

ගම්පහ බත්ගම අඩි 05,​ අවු. 32,​ උපාධිධාරී,​ පශ්චාත් උපාධිධාරී රජයේ රැකියාවැති දියණියට අවු. 37 ට අඩු උගත්,​ ගුණවත් පුතෙකු මව සොයයි. නිර්භේදයි.
SB182627

ගම්පහ බොදු ගොවි අවුරුදු 25,​ උස 5' 5" කොළඹ උසස් බාලිකා පාසලක ගණිත අංශයෙන් අධ්‍යාපනයලත් මොරටුව විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ උපාධිය හදාරන වැදගත් උගත් පැහැපත් දෙමහල් නිවසක්,​ සරු අක්කර 03 ක පොල් ඉඩමක් සහ දායාද සහිත වැඩිමහල් දියණියට වැදගත් පවුලකින් සමකුල,​ උගත් කඩවසම් පුතෙකු (BSc ඉංජිනේරු විශේෂයි) ඉංජිනේරු පියා සොයයි. කේන්දර පිටපත පවුලේ විස්තර,​ දුරකථන අංකය සමග විමසන්න. p​r​o​p​o​s​a​l​m​a​r​r​i​a​g​e​9​7​@​g​m​a​i​l​.​c​o​m​
SB183387

ගම්පහ බොදු ගොවි 1992 කුජ 1,​ උස 5' 1'' නිවස සහිත ඉඩම වාහනයක් හිමි අත්සනට පමණක් සීමා වූ ලියාපදිංචියෙන් පැමිණිලිකාරිය වී නීතියෙන් වෙන් වී සිටින ප්‍රසන්න පෙනුම ඇති පවුලේ එකම දියණියට ස්ථිර රැකියාව ඇති උගත්,​ ගුණගරුක පුතෙක් පියා සහ මව සොයති. එම තත්ත්වය හෝ අවිවාහක අය පමණක් විමසන්න. 0332248922,​ 0712380682
SB183153

ගම්පහ බොදු ගොවි 89,​ 5' 1" උගත් රූමත් දෙමහල් නිවසක් හිමි උපාධිධාරී ගුරු දියණියට සමකුල උගත්,​ ස්ථිර වැදගත් රැකියාවක නියුතු ගුණයහපත්,​ දුසිරිතෙන් තොර,​ නැවතීමට කැමති සහකරුවෙක් රජයේ විශ්‍රාමික දෙමව්පියන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් සොයයි.
SB182638

ගල්කිස්සේ පදිංචි බොදු දුරාව උස 5' 5" රූමත් උපාධිධාරී දියණිය බැංකු සේවයේ වසර 7 ක පළපුරුදු ඇතිව දැනට ප්‍රසිද්ධ පුද්ගලික ආයතනයක සේවයේ නියුතු අවුරුදු 27 ක එකම දියණියට සුදුසු සහකරුවකු දෙමාපියෝ සොයති. නිවසක්ද ඇත.
SB182630

දකුණේ 1965 උපන් බොදු ගොවි නිවසක් හිමි අවිවාහක දියණියට මතින් තොර වාහනයක් හිමි මහතෙකු සොයයි.
SB183127

බේරුවල පදිංචි උස 5' 1" බොදු කරාව දැනට පෞද්ගලික මූල්‍ය ආයතනයක සේවයේ නියුතු අවු. 26 වයසැති සිහින් සිරුරැති තලෙළු රූමත් දියණියට සුදුසු සහකරුවෙකු ව්‍යාපාරික දෙමාපියෝ සොයති.
SB183339

බොදු ගොවි දෙමාපියන් විසින් තම 1994 උපන් උස 5' 3" ප්‍රධාන ජාත්‍යන්තර පාසැලක ඉගෙනුම ලත් ප්‍රථම උපාධිය,​ MBA උපාධිය සම්පූර්ණ කළ දැනට ශ්‍රී ලංකාවේ පිහිටි කැනේඩියානු සමාගමක සේවය කරන දියණිය සඳහා උගත් වෘත්තියමය සුදුසුකම්ලත්,​ 1986-1992 අතර උපන්,​ 5' 8" වඩා උසින් යුත්,​ ව්‍යාපාරික ඉංජිනේරු පුතකු මූලිකව විදේශයකින් සොයයි. කේන්ද්‍රය වැදගත් නොවන අතර,​ අපට අවශ්‍ය වනුයේ සතුටින් ජීවත් විය හැකි අයෙකි. කරුණාකර පවුලේ විස්තර පළමු පිළිතුරෙන් එවන්න. m​a​r​r​i​a​g​e​s​1​9​9​4​@​g​m​a​i​l​.​c​o​m
SB183409

බොදු ගොවි වැදගත් ව්‍යාපාරික අයවෙමු. දියණිය අවු. 35. උස 5' 4" විධායක නිලධාරිනියකි. වැදගත් පවුල් පසුබිමක් ඇති අැය කෙටිකාලීන විවාහයකින් පැමිණිලි පාර්ශවය වී නීතියෙන් වෙන්වී ඇත. කිසිදු බැඳීමක් නොමැත. අගනුවරින් දෙමහල් නිවසක්. ව්‍යාපාරික ස්ථානයක් නවීන මෝටර් රථයක් ඇතුළු වටිනා දේපල ඇය සතුය. විවාහයෙන් පසුව විදේශ ගතවීමට හෝ විදේශ ගත /​ රැකියාවැති /​ ව්‍යාපාරික උගත් පුතකු පියා සොයයි. h​a​r​s​h​a​g​a​m​e​1​2​3​@​g​m​a​i​l​.​c​o​m​
SB183239

බොදු /​ ගොවි සුඛෝපභෝගි නිවසක් හා රථ වාහන ඇතුළු සෑහෙන වත්කම් උරුම හා හිමි,​ ආකර්ෂණීය,​ සිත්කළු,​ පියකරු,​ මනාව නිපුණ 1984 නොවැම්බර් මස උපන් 5' 5" උසැති,​ කොළඹ ප්‍රසිද්ධ ප්‍රමුඛ පෙළේ විදුහලක උගත්,​ ප්‍රකට සමාගමක,​ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනියක ලෙස සේවය කරන,​ ආකර්ෂණීය වැටුපක්,​ වෙනත් ප්‍රතිලාභ /​ පහසුකම් හිමි සුරූපී දියණියට උගත් පුතනුවෙකු මව සොයයි. කරුණාකර පිළිතුරු යොමු කරන්න. j​d​s​7​s​n​@​g​m​a​i​l​.​c​o​m​
SB183243

මහනුවර බොදු අවු. 36 උස 5' 2" උපාධිධාරී ඉංග්‍රීසි ගුරු දියණියට සුදුසු සහකරුවකු මව සහ වැඩිමහල් සොහොයුරා සොයයි.
SB182684

මාතර බොදු ගොවි වැදගත් පවුලකින් පැවත එන යෝජිත දියණියගේ උපන් දිනය 1994-05-04 වේ. උස අඩි 5 අඟල් 4 ඇය මාතර සුජාතා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඉන්පසු කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී ගෞරව උපාධිය ලබා ඉන්පසු ජාත්‍යන්තර සමාගමක සේවය කරයි. මව සහ පියා ජීවතුන් අතර සිටී. පියා පුද්ගලික ආයතනයක කළමනාකාර සේවයෙන් විශ්‍රාම ලබා ඇත. උගත් රාජ්‍ය හෝ පෞද්ගලික සහකරුවෙකු දෙමව්පියන් සොයයි.
SB182642

මීගමුව කතෝලික 45 - 5' 5" කන්‍යාරාමයක උ.පෙළ (විද්‍යා) සමත් වෘත්තීය පාඨමාලා හදාරැති වයස නොපෙනෙන ප්‍රසන්න දියණියට උගත් රජයේ /​ පෞද්ගලික රැකියාවැති පුතකු විශ්‍රාමික මව සොයයි. නගරාසන්නයෙන්ම වටිනා දේපළක්,​ තැන්පත් ධනය හිමිය. නිර්භේදයි. 0312223204.
SB183252

මීරිගම 1993 මාර්තු,​ බොදු ගොවි නගරයට ආසන්න දෙමහල් නිවසක් සහ දේපළ හිමි අගනුවර ප්‍රධාන බාලිකා පාසැලක උගත් 5' 6" ගෘහ නිර්මාණ ශිල්පී (Architect) දියණියට සමකුල,​ වැදගත් විධායක ශ්‍රේණියේ පුතෙකු විශ්‍රාමික දෙමව්පියෝ සොයති. කුජ 1,​ 4,​ 7,​ 8,​ 12 විශේෂයි. කේන්දරය අවශ්‍යයි.
SB182582

1993 ඔක්තෝබර් බෞද්ධ වැදගත් පවුලක රැකියාව දේපළ,​ හිමි තළෙළු 5' 1'' ගුණවත් දියණියට කුජ 7 ගැළපෙන පුතෙකුට ආරාධනා. 038-2294673
SB183151

1994 වැලිගම උපන් පරිගණක මෘදුකාංග පිළිබඳ උපාධියක් හදාරන පෞද්ගලික ආයතනයක සේවයෙහි නියුතු දියණියට සහකරුවකු සොයයි.
SB182986

1995 බොදු ගොවි 5' 2'' ගුරු දියනියට අවු. 30 අඩු ගුරු සේවයේ සහකරුවෙකුට ආරාධනා ප.ව.6.00 පසුව අමතන්න. 0332273957 m​a​d​u​s​h​i​k​a​n​i​l​u​p​u​l​e​@​g​m​a​i​l​.​c​o​m
SB183163

1996,​ උස 5'1" බොදු ගොවි අගනුවර ජාත්‍යන්තර පාසලක භාෂා හා සාහිත්‍යය උගන්වන උපාධි ඉංග්‍රීසි ගුරු MA හදාරන ස්ථිර රැකියා අපේක්ෂිත දහමට ලැදි චරිතවත් රූමත් දියණියට සම වයස්,​ උසස් රැකියාවැති දුසිරිතෙන් තොර පුතෙකු මව්පියෝ සොයති. එකම සොයුරිය වෛද්‍ය සිසුවියකි. හඳහන් කොපිය සමග සියලු තොරතුරු පළමු ලිපියෙන්.
SB182953

 

Comments