කතෝලික 1980 උපන්, 5'9'' උස, MSc උපාධිධාරී, LLB ගෞරව උපාධිලත්, නීති විදුහලේ Attorneys at Law සඳහා ඉගෙනුම ලබන දැනට කොළඹ ප්‍රධාන පෙළේ සමාගමක සේවා සැපයුම් ප්‍රවර්ධන ලෙස සේවය කරන පුතුට උගත් රූමත් කාරුණික දියණියක් සොයයි. භේද නොසැලකේ. පිළිතුරු තමාම ලියන්න. dhmfdo@gmail.com
G183435
කොළඹ දිස්ත්‍රික්කයේ, ගොවි, බොදු, වැදගත් දෙමාපියන් විසින් තම, වයස අවුරුදු 32, උස 6', කොළඹ ප්‍රධාන පාසලක ඉගෙනුමලත්, මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් BSc, MSc හා MBA උපාධි සම්පූර්ණ කළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගමක සේවය කොට දැනට ව්‍යාපාරික කටයුතුවල නියැලෙන, දුමින් හා මතින් තොර වෘත්තීයෙන් ඉංජිනේරුවරයෙකු වන වැඩිමල් පුතුහට, උගත්, ආදරණීය හා කාරුණික හදවතක් ඇති දියණියක සොයයි. ඇය, පවුල් දිශානති, විවාහයෙන් පසුව රැකියාවක නොයෙදීමට කැමති හා අප පුතුගේ ව්‍යාපාරික කටයුතවලට සහාය විය හැකි අයෙක් විය යුතුය. (prop2022proposal@gmail.com)
G182751
දකුණේ, සිංහල බොදු, ගොවි, කැනඩාවේ වසර දහතුනක (13) කාලයක් පුරා පදිංචිව සිටින දෙමාපියන්, 1990 අගෝස්තු මස උපන් 5' 8" උසැති, කොළඹ අධ්‍යාපනය ලැබූ ද්විතීය හා විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය කැනඩාවේදී ලැබූ කැනඩාවේ පුරවැසි භාවය හිමි, ජෛව විද්‍යා හා සන්නිවේදනය පිළිබඳ උපාධි දෙකක් (02) හිමි, විශ්වවිද්‍යාලයීය ආයතනයක, දැනට සේවය කරන ඉදිරි නොවැම්බර් මස නීතිය පිළිබඳ උසස් අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාවට යාමට අදහස් කරන, වැඩිමල් පුතනුවන්හට, උගත්, චරිතවත්, මනා ගති පැවතුම් ඇති රූමත් දියණියක/ මනාලියක සොයයි. එකම සොහොයුරා තොරතුරු තාක්‍ෂණ (IT) උපාධිධාරියෙකි. පියා වරලත් ඉංජිනේරුවරයෙකි. මුළු පවුලම ඉදිරි සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවේ සංචාරයකට දිවයිනට පැමිණෙති. සිංහල, බෞද්ධ වටිනාකම් අනුව හැදීවැඩුනු ශ්‍රී ලංකාවේ, කැනඩාවේ. ඕස්ට්‍රේලියාවේ දියණියක් පිළිතුරු එවන්න. (හඳහන (කේන්ද්‍රය) හා විස්තර සමග) whatsApp : 0017787897912, ඊමේල් : weeratunga2005@yahoo.com ශ්‍රී ලංකාවේදී : 0777-489660, 0112-642633.
G183262
මහනුවර දිස්ත්‍රික්කයේ බොදු ව්‍යාපාරික පවුලක, 1996 අගෝස්තු උපන්, උස 5' 11" ඉහළ අධ්‍යාපනයක් ලත් මනා ගතිගුණ ඇති මහනුවර ප්‍රධාන ජාත්‍යන්තර පාසැලක ඉගෙනුම ලත් දැනට පවුලේ ව්‍යාපාරික කටයුතුවල නියැලි සුහුරු පුතු සඳහා උගත් සුහුරු රූමත් දියණියක සොයයි. උනන්දුවක් දක්වන්නේ නම්, කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න. sonpropkandy@yahoo.com
G183357
1959 උපන් බස්නාහිර පළාතේ ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙක් ලෙස සේවය කරමින් සිට දැනට පුද්ගලික ආයතන කිහිපයකට සේවාවන් සපයන මා සොයන්නේ කරුණාවන්ත යුවතියකි. වැන්දඹු දික්කසාද සලකමි. බස්නාහිර පළාතෙන් ඔබම අමතන්න. 0115817877 ඊමේල් wasa321321@gmail.com
G183133

කළුතර බොදු ගොවි පවුලකි. පියා නැත. පුතුන් දෙදෙනෙකි. වැඩිමහල් පුතා උස අඩි 5 අඟල් 8 කි. ප්‍රසන්නය. අලුතින්ම සාදන ලද දෙමහල් නිවසක්, පිටකොටුවේ සිව්මහල් ව්‍යාපාරික ස්ථානයක් අලුත් බස් රථයක් තවත් ආදායම් ඇති අයෙකි. රූමත්, උගත්, නිහතමානී සහකාරියක් මව සොයයි. 0112-667339, 077-5811457.
SG183279
කොළඹ දිස්ත්‍රික්කයේ, ගොවි, බොදු, වැදගත් දෙමාපියන් විසින් තම, වයස අවුරුදු 32, උස 6', කොළඹ ප්‍රධාන පාසලක ඉගෙනුමලත්, මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් BSc, MSc හා MBA උපාධි සම්පූර්ණ කළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගමක සේවය කොට දැනට ව්‍යාපාරික කටයුතුවල නියැලෙන, දුමින් හා මතින් තොර වෘත්තීයෙන් ඉංජිනේරුවරයෙකු වන වැඩිමල් පුතුහට, උගත්, ආදරණීය හා කාරුණික හදවතක් ඇති දියණියක සොයයි. ඇය, පවුල් දිශානති, විවාහයෙන් පසුව රැකියාවක නොයෙදීමට කැමති හා අප පුතුගේ ව්‍යාපාරික කටයුතවලට සහාය විය හැකි අයෙක් විය යුතුය. (prop2022proposal@gmail.com)
SG182747

SG183261