නිවාස හා ඉඩම් | සිළුමිණ

නිවාස හා ඉඩම්

ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

කඩවත විකිණීමට ඉඩමක් - පර්චස් 15 (වර්ග අඩි 4084) අධිවේගී හුවමාරුවට 200m මාර්ගයට මුහුණලා ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපස. බැංකු ශාඛාවන් 50 - 100 දුරින්
0710105566 - 040906

කොට්ටාව,​ මාකුඹුර,​ හයිලෙවල් පාරට කොට්ටාව අධිවේගී මාර්ග අන්තර් හුවමාරුවට මීටර් 300 දුරින්. පර්චස් 15.5 ඉඩම විකිණීමට.
දුරකථන 0718178138 - 041079

නාවල කොස්වත්ත පර්චස් 7 ක් බිම් කැබලි 2 ක් විකිණීමට තිබේ. පර්චසයක් ලක්ෂ 29 යි.
0764036460 - 036904

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

කටුබැද්ද. ශ්‍රී රාහුල මාවත,​ කීල්ස් යෝජනා ක්‍රමය,​ සම්පූර්ණ ටයිල් කළ. නිදන කාමර 03 /​ නානකාමර 01 /​ සේවක කාමරය,​ පර්චස් 09 පිහිටි නිවස,​ කුළියට. ගාලුපාරේ සිට මීටර් 600 කුළිය හා අත්තිකාරම් සාකච්ඡා කළ හැක.
077 3442304 /​ 077 3187400 - 040767

මත්තෙගොඩ සඳුන්පුර උඩුමහල වෙනම පඩිපෙළ කාමර 2 නාන කාමර 2 සාලය පැන්ට්‍රිය රිය නැවැත්වීමේ පහසුකම් සහිතයි.
0718078572 - 040542

ලේක් ක්‍රසන්ට් අත්තිඩිය දෙහිවල යාබද ටොයිලට් එක සහිත කාමර එකක ඇනෙක්සිය පැන්ට්‍රිය ශාලාව රථගාල බිම් මහල,​ වැව අසල නිස්කලංක ස්ථානය කුලිය රුපියල් 30,​000/​= සහ මාස 4 ක අත්තිකාරම් සාකච්ඡා කළ හැක.
0777395198,​ 0773022249 - 041051

ලේක් ක්‍රසන්ට් අත්තිඩිය දෙහිවල,​ වැව ආසන්නයේ පියකරු නිස්කලංක ස්ථානය,​ යාබද ටොයිලට් සහිත කාමර තුනයි A/​C විශාල ශාලාව පැන්ට්‍රිය හා වෙට් කිචන් එක. රථගාල,​ සූර්යබල විදුලිය,​ ගෘහ භාණ්ඩ ඇතිව හෝ නොමැතිව කුලිය රුපියල් 80,​000/​= මාස හතරක අත්තිකාරම් සාකච්ඡා කළ හැක.
0777395198. 0773022249 - 041049

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

කැලණිය වත්තල අංග සම්පූර්ණ නිවසක කාමර 02 ක් සහිතව කුලියට හෝ බද්දට. බද්දට රු. ලක්ෂ 20 යි. කුලියට මාසයකට රු. 25,​000/​= ක් අවුරුදු 02 ක අත්තිකාරම්.
0777920829 - 040597

ගේ දොර ඉඩකඩම් උවමනායි / බද්දට

වේරහැර කොතලාවල (KDU) රෝහල,​ බොරලැස්ගමුව අවටින් සහ කොළඹ - පිලියන්දල (අංක 120) ප්‍රධාන පාරට ආසන්නයෙන් කාමර 2/​3 ක නිවසක්,​ අනෙක්සියක්,​ අපාට්මන්ට් එකක් වහාම අවශ්‍ය වී ඇත.
විමසීම් Dr. අජිත් 0777 355535 - 040746

 

Comments