
ඇබෑර්තු - අධ්‍යාපන
ගිණුම්කරණය හා පරිගණක දැනුම ඇති සිංහල හා ඉංග්‍රීසි ටයිපින් කළ හැකි ගුරුවරු වහාම අවශ්‍යයි. අවම සුදුසුකම අ. පො. ස. උ/පෙළ වේ. (රජයේ වැටුප් හිමි තනතුරකි. කාර්යාල බැංකු ආදියෙහි පළපුරුද්ද ඇති අය විශේෂයි) කොළඹ අවට පදිංචි අයට අයදුම් කළ හැක. විමසන්න 0112578090, 0112578520.
037147
ඇබෑර්තු - විවිධ
ආරක්ෂක නිලධාරී රැකියා සඳහා - රාගම පිහිටි ප්‍රධාන පෙළේ ඉදිකිරීම් ආයතනයකට වයස අවුරුදු 45 - 60 ත් අතර ආරක්ෂක නිලධාරිවරයෙකු ලෙස සේවය කිරීමට විශ්‍රාමික පළපුරුදු අයවලුන් අවශ්‍ය වී ඇත. රාගම අවටින් විශේෂයි. විමසීම් 0768295108 (සතියේ දිනවල උදේ 8.30 සිට සවස 5.30 දක්වා පමණක් අමතන්න)
039370
ශිෂ්‍ය නේවාසිකාගාරයකට නැවතී සේවය කළහැකි මේට්‍රන්වරියක් වහාම අවශ්‍යයි. (විශ්‍රාමලත් ගුරුවරියක් නම් වඩා හොඳයි) විමසන්න. 0112578090, 0112578520.
037146