මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

කෝට්ටේ 1976 බොදු විශ්වකුල,​ ශාස්ත්‍රපති 5' අවිවාහක ගුරු දියණියට,​ වැදගත්,​ රැකියාවැති,​ නතරවීමට කැමති දැහැමි පුතෙකු සොයයි. p​r​o​p​o​s​a​l​p​r​o​p​@​g​m​a​i​l​.​c​o​m​
B182673

ගාල්ල බොදු කරාව 1989 අප්‍රේල් උපන්,​ උස 5' 3" රජයේ රෝහලක සේවය කරන දන්ත ශල්‍ය වෛද්‍ය දියණියට සමඋගත් සහකරුවකු විධායක ශ්‍රේණියේ දෙමව්පියන් සොයයි. m​p​r​o​p​o​s​a​l​4​3​2​@​g​m​a​i​l​.​c​o​m​
B182669

1989 අගෝස්තු මස උපන් රූමත් එකම දියණියට ස්ථිර රැකියාවක් හෝ ආදායමක් තිබෙන පුතෙක් සොයයි. නැවතීමට වුවද කම් නැත. පාපීන් නැත. නිර්භේදයි. කේන්ද්‍ර පිටපත සමග කොළඹ හා පුත්තලම දිස්ත්‍රික්ක විශේෂයි.
B182394

අගනුවරාසන්න බොදු දුරාව 1972 උපන්,​ උස 5' උසස් පෙළ සමත් ප්‍රසන්න දායාදැති නැගණියට සහකරුවෙකු සොයුරන් (ඉංජිනේරු,​ සහකාර අධ්‍යක්‍ෂක) සොයයි. නිර්භේදයි.
SB182633

අගනුවර ආසන්න බොදු දුරාව /​ ගොවි 1992 ඔක්. 5'4" රජයේ වෛද්‍ය (MBBS) දියණියට,​ සම උගත් පුතෙකු රජයේ මාණ්ඩලික ශ්‍රේණියේ විශ්‍රාමික දෙමව්පියෝ සොයති. g​a​j​a​d​e​e​r​a​1​3​@​h​o​t​m​a​i​l​.​c​o​m​
SB182166

අග/​ බො/​ ගො වැදගත්ඉ පවුලක විද්‍යාවේදී විද්‍යාපති හා පශ්චාත් අධ්‍යාපන ඩිප්ලෝමාලාභී ගුරුවරියකි. අවු. 44,​ පැහැපත් ඉතාමත් ගුණගරුක අමතර ආදායම් හා නිවසක් ඇතුළු වෙනත් දේපළ හිමි දියණියට උගත් වැදගත් අවිවාහක රැකියාවැති චරිතවත් පුතෙකු සොයති. m​a​d​a​v​i​e​@​g​m​a​i​l​.​c​o​m​
SB181823

අම්බලන්ගොඩ බොදු සලාගම අවු. 28,​ උස අඩි 5,​ කුජ 7,​ තලෙළුයි දායාද සහිතයි. නිවසේ සියලු වැඩකටයුතු වලට දක්‍ෂ පෞද්ගලික ආයතනයක රැකියාවැති දියණියට සුදුසු සහකරුවකු දෙමව්පියෝ සොයති.
SB182548

ඌව බොදු ගොවි 44,​ 5' 2" උගත් වැදගත් පවුලක රූමත් පොලිස් නිලධාරිවරයකු සමග විවාහ වී ස්වාමියා මියගිය එකම දියණියට පොලිස්,​ රාජ්‍ය,​ විදේශගත,​ විධායක ශ්‍රේණියේ සේවයේ නියුතු සහකරුවෙකු දෙමව්පියන් සොයයි. ඇයට සියලු පහසුකම්වලින් යුත් ලක්‍ෂ අනූ අටක පමණ වටිනාකමින් යුත් පර්චස් අනූවක ඉඩමක්ද,​ නිවසක්ද,​ සියලු ගෘහ භාණ්ඩද හිමියි. (055-3051579)
SB182585

ඕස්ට්‍රේලියාවේ,​ මෙල්බර්න් නුවර වෙසෙන බොදු ගොවි වැදගත් පවුලක වෘත්තීයවේදී දෙමව්පියෝ ඕස්ට්‍රේලියාවේදී 1994 ඔක්තෝබර් මස උපන්,​ 5' 4" උසැති,​ ශ්‍රී ලාංකීය වටිනාකම් අනුව හැදී වැඩුනු සෞඛ්‍ය හා පෝෂණය පිළිබඳව විද්‍යාවේදී උපාධිධාරී,​ මෙල්බර්න් හි පිළිගත් කීර්තිමත් සෞඛ්‍ය ආයතනයක,​ දෙපාර්තමේන්තු සම්බන්ධීකරණ නිලධාරිනියක ලෙස සේවය කරන සොහොයුරන් දෙදෙනෙකු සිටින රූමත් පැහැපත්,​ කාරුණික හදැති පවුලේ එකම දියණියට,​ වෘත්තියවේදීව හා අධ්‍යාපනිකව සුදුසුකම්ලත්,​ කාරුණිකව,​ රැකබලාගන්නා පුතනුවෙකු විවාහය සඳහා සොයති. දෙමාපියන් කෙටිකාලීන සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටිති. කේන්ද්‍ර පිටපත සමග සියලු විස්තර යොමු කරන්න. b​e​s​t​w​i​s​h​e​s​1​0​9​4​@​g​m​a​i​l​.​c​o​m​,​ 033-2226737 /​ 071-1822173
SB182569

කීර්තිමත් බොදු ගොවි උඩරට පරම්පරාවට අයත් රජයේ විශ්වවිද්‍යාලයකින් ලබාගත් BSc (Special) කළමනාකරණ උපාධිය හිමි,​ කුරුණෑගල නගර සීමාවේ ප්‍රසිද්ධ බෞද්ධ බාලිකා පාසලකින් මූලික අධ්‍යාපනය සම්පූර්ණ කරගත්,​ දැනට ශ්‍රී ලංකා කොළඹ විශ්වවිද්‍යලයේ MBA උපාධිය හදාරමින් සිටින අඩි 5 අඟල් 5 උසැති රූමත් දියණියට සමකුල උගත්,​ බුද්ධිමත්,​ ගුණ ගරුක,​ උස,​ කඩවසම් පුතණුවකු සොයයි. දායාද සහිත 1991 මැයි මස උපත ලත් දියණියට ප්‍රසිද්ධ ව්‍යාපාරික දෙමව්පියන් ඉහත සඳහන් පරිදි සුදුසු පුතණුවකු සොයයි. වැඩිමල් සොහොයුරා ගෞරව උපාධි,​ MBA එංගලන්තයේ පුරවැසිභාවය හිමිවන අතර,​ බාල නැගණිය කොළඹ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක උපාධිය හදාරමින් සිටී. කේන්දර පිටපත් විශේෂයි. රාත්‍රී 7.30 පසු අමතන්නේ නම් හොඳයි. 037-2299384.
SB182665

කුලියාපිටිය බොදු බත්ගම් කුල අවු. 27 උස 5'3" තමාගේම බේකරි ව්‍යාපාරයක් හා නිවසක් හිමි වැඩිමහල් දියණියට නැවතීමට සුදුසු සහකරුවකු දෙමව්පියෝ සොයති. භේද නොසැලකේ. දු.අ. 037-2056238.
SB181856

කොළඹ රෝ. ක. 1990 උපන් උස 5' 3'' ඩිප්ලෝමාධාරී පැහැපත් දියණියට කෙටි කලකින් නීතියෙන් වෙන් වී ඇත. සාමාන්‍ය පවුලකින් රැකියාවැති යහපත් පුතකු දෙමව්පියන් සොයයි. දායාදය සහිතයි.
SB182456

ගම්පහ දිස්ත්‍රික්කයේ කතෝලික 25 වියැති කොළඹ ප්‍රධාන පෙළේ කන්‍යාරාමයක අධ්‍යාපනය ලබා පෞද්ගලික විශ්වවිද්‍යාලයක දෙවන වසරේ ඉගෙනුම ලබන අතර,​ විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු දියණියට උගත් උසස් රැකියාවක නියුතු හෝ ව්‍යාපාරික (පිටරට සේවයේ නියුතු) ගුණ යහපත් පුතෙකු දෙමාපියන් සොයයි. අත්සනට පමණක් සීමා වූ විවාහයක් නීතියෙන් අවලංගු කර ඇත. වටිනා දේපළ සහිතයි. 0112240393 බෞද්ධ අයද අමතන්න.
SB182324

ගම්පහ දිස්ත්‍රික්කයේ ජාඇල අවු. 40 උස 5' 3'' නීතියෙන් වෙන් වුණු උගත් වැදගත් ගුණවත් රුවැති දියණියට සහකරුවෙකු මව සොයයි.
SB182321

ගම්පහ දිස්ත්‍රික්කයේ බොදු සලාගම 1997 උපන් 5' 3'' උසැති ජ' පුර විශ්වවිද්‍යාලයේ උපාධියලත් දියණියට රජයේ /​ පෞද්ගලික සේවයේ නියුතු සහකරුවෙක් විශ්‍රාමික ගුරු මව හා රාජ්‍ය සේවයේ නියුතු පියා සොයයි. දියණිය දැනට පෞද්ගලික ආයතනයක සේවය කරයි.
SB181726

ගම්පහ දිස්ත්‍රික්කයේ 1990 උස 5' 6" ක්‍රිස්තියානි රෝමානු කතෝලික රජයේ බැංකුවක ස්ථිර රැකියාවැති පැහැපත් එකම දියණියට උගත් ස්ථිර රැකියාවැති ගුණගරුක සුදුසු සහකරුවකු විශ්‍රාමික මව්පියන් සොයයි. මව්පිය උරුමයෙන් නිවස වාහනය හිමිවේ.
SB182550

ගම්පහ බත්ගම අඩි 05,​ අවු. 32,​ උපාධිධාරී,​ පශ්චාත් උපාධිධාරී රජයේ රැකියාවැති දියණියට අවු. 37 ට අඩු උගත්,​ ගුණවත් පුතෙකු මව සොයයි. නිර්භේදයි.
SB182625

ගම්පහ බොදු ගොවි දෙමාපියන් විශ්‍රාමිකයි.දියණියන් දෙදෙනෙක් සිටින පවුලක දෙවන දියණිය. අ.පො.ස (උ/​පෙළ) විද්‍යා,​ අත්සනට පමණක් සීමාවූ යෝජිත විවාහයකින් පැමිණිලිකාරිය වී ඒකපාක්ෂික නඩු විභාගයකින් වෙන්වී ඇත.චාරිත්‍රානුකූල විවාහයක් සිදු වූයේ නැත. මෙවැනිම තත්වයේ හෝ අවිවාහක පුතනුවකු කොළඹ,​ ගම්පහ දිස්ත්‍රික්කවලින් සොයයි. 1993.08.05,​ සුදු පැහැපත් දායාද සහිතයි.
SB181814

ගම්පහ බොදු ගොවි 1970 උස 5' 2'' මධ්‍යම පන්තියේ ප්‍රියමනාප දෙවැනි දියණියට බොදු ගොවි පවුලකින් යහපත් පුතෙක් සොයයි. ඇයට සැලකිය යුතු දායාදයක් හිමිය.
SB182551

ගම්පහ බොදු ගොවි 77 දෙසැ. උපන් උස 5' 3'' උපාධිධාරී රජයේ සංවර්ධන නිලධාරිනි පැහැපත් දායාදැති දියණියට සුදුසු සහකරුවෙකු මව සොයයි.
SB182331

ගම්පහ බොදු ගොවි 89,​ 5' 1" උගත් රූමත් දෙමහල් නිවසක් හිමි උපාධිධාරී ගුරු දියණියට සමකුල උගත්,​ ස්ථිර වැදගත් රැකියාවක නියුතු ගුණයහපත්,​ දුසිරිතෙන් තොර,​ නැවතීමට කැමති සහකරුවෙක් රජයේ විශ්‍රාමික දෙමව්පියන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් සොයයි.
SB182636

ගම්පහ මිනුවන්ගොඩ බොදු දුරාව 1994,​ උස 4' 11" විද්‍යාවේදී උපාධිධාරී,​ රැකියා අපේක්‍ෂිත දායාද හිමි දියණියට,​ උගත්,​ ගුණයහපත් පුතෙකු විශ්‍රාමික දෙමව්පියෝ සොයති. වැඩිදුර අධ්‍යාපනයට කැමති උපාධිධාරී පුතෙකු විශේෂයි. රාහු 7 කේන්දරයකි.
SB182552

ගල්කිස්සේ පදිංචි බොදු දුරාව උස 5' 5" රූමත් උපාධිධාරී දියණිය බැංකු සේවයේ වසර 7 ක පළපුරුදු ඇතිව දැනට ප්‍රසිද්ධ පුද්ගලික ආයතනයක සේවයේ නියුතු අවුරුදු 27 ක එකම දියණියට සුදුසු සහකරුවකු දෙමාපියෝ සොයති. නිවසක්ද ඇත.
SB182628

ගාල්ලට නුදුරු බොදු ගොවි 1987-01-05 උස අඩි 5' 6" යි. උසස් අධ්‍යාපනයක් ලබා ඇති පුද්ගලික ආයතනයක ලිපිකාරිණියක් ලෙස සේවය කරන දියණියට ගේ දොර හිමි ස්ථිර රැකියාවක් හෝ හොඳ වෙළඳ ව්‍යාපාරයක් හිමි පුතකු දෙමව්පියෝ සොයති. (දෑවැදි සහිතයි.)
SB182398

ගාල්ල බොදු ගොවි 1994 ජුනි උස 5' 2'' ප්‍රසන්න පෙනුමැති IT ව්‍යාපෘති කළමනාකාරිනීයක (Projet Maneger) ලෙස ප්‍රසිද්ධ පුද්ගලික ආයතනයක කොළඹ රැකියාවැති දියණියට එම අංශයේම හෝ විධායක ශ්‍රේණියේ රැකියාවැති ගුණගරුක පුතකු මව සොයයි. කුජ දෝෂ රහිත හඳහන් ඇති අය පමණක් ලියන්න. 0719700635,​ 0912224447
SB181711

ගාල්ල බොදු ගොවි විශ්‍රාමික දෙමාපියෝ තම 1991 උපන් තළෙළු පැහැපත් 5'4" උසැති අමෙරිකා එක්සත් ජනපදයේ PhD උපාධිය හදාරණ දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් යහපත් ගති පැවතුම් සහිත කාරුණික හදවතැති පුතකු සොයති. පවුලේ විස්තර,​ හඳහන හා ඍජු ඇමතුම් අංක සමග පිළිතුරු එවන්න.
SB182768

ගාල්ල,​ ගොවි,​ බොදු,​ විශ්‍රාමික දෙමාපියන් විසින්ම තම 1991 උපන් උස 5'4",​ පැහැපත්,​ ඇමරිකා එක්සත් ජනපදයෙහි PhD උපාධියට හදාරණ,​ දියණිය සඳහා,​ අධ්‍යාපනිකව හා වෘත්තීමය වශයෙන් සුදුසුකම්ලත්,​ මනා ගතිගුණ ඇති,​ කාරුණික පුතකු වැදගත් පවුලකින් සොයයි. පවුලේ විස්තර,​ කේන්ද්‍රය හා ඍජු ඇමතුම් විස්තර සමග පිළිතුරු එවන්න. ඊමේල් : n​g​m​j​6​0​6​2​@​g​m​a​i​l​.​c​o​m​
SB182773

ගොවි,​ උස 5'5" දික්කසාද කාන්තාවක් අවු. 50-60 මහත්මයෙක් විවාහයට සොයයි. දුරකථනය 0112916155.
SB181859

බස්නාහිර පළාතේ,​ බොදු දේව වැදගත් පවුලක විශ්‍රාමික රජයේ නිලධාරී දෙමව්පියෝ (රේගු නිලධාරී,​ ගුරුවරිය) සිය රූමත් 37 වියැති,​ 5' 2" උසැති,​ රාහු 7,​ B.C.S. සහ I.S.M උපාධිධාරී,​ පවුලේ එකම දියණියට,​ දුමින්/​ මතින් තොර,​ අධ්‍යාපනිකව සහ වෘත්තියවේදීව සුදුසුකම්ලත් පුතනුවෙකු විවාහය සඳහා සොයති. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර පිටපතද සමග පිළිතුරු යොමුකරන්න. p​r​o​p​o​a​d​s​2​0​2​2​@​g​m​a​i​l​.​c​o​m​
SB182555

බස්නාහිර බොදු ගොවි වයස 30 උස 4' 8'' දියණියට ස්ථිර රැකියාවක නියුතු සාමාන්‍ය පවුලකින් පුතෙකු සොයයි.
SB181949

බස්නාහිර බොදු ගොවි 1976 උස 5'4" ශාස්ත්‍රවේදී දක්වා උගත් මනා පෙනුමැති රැකියා නැති සොයුරියට රැකියාව ඇති ගුණවත් මහත්මයෙක් සොහොයුරා සොයයි. මිථුන ලග්න 2 ශනි (7,​ 12,​ 1) ඇති කේන්ද්‍ර පමණක් කේන්ද්‍ර පිටපත සමග විමසන්න.
SB181681

බොදු ගොවි විශ්‍රාමික දෙමව්පියන් ඔවුන්ගේ 1991 උපන් 5'5" උස එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාලයකින් උපාධිය ලත්,​ දැනට කොළඹ ප්‍රධාන පෙළේ සමාගමක ඉංජිනේරුවරියක වශයෙන් සේවය කරන,​ ලියාපදිංචියට පමණක් සීමාවූ විවාහයකින් අවුරුදු කීපයකට පෙර වෙන්වූ,​ දායාද ඇති දියණියට,​ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් ඇති කාරුණික පුතකු සොයයි. පවුලේ සියලු විස්තර දන්වන්න. k​a​n​t​h​i​r​a​t​h​n​a​y​e​k​a​6​1​@​g​m​a​i​l​.​c​o​m​
SB182778

බොදු ගොවි 1993 ජනවාරි 5' 2'' පැහැපත් කෘෂි විද්‍යා උපාධිධාරිනී රාජ්‍ය සේවය උසස් පෙළ විද්‍යා අංශය,​ කොළඹ කන්‍යාරාමයකට උගත් දියණියට උගත් වැදගත් විදේශගත වීමට බලාපොරොත්තු සහකරුවකු සොයයි. කුජ දෝෂ සහිතයි.
SB181935

බොදු ගොවි 58 5'3" මවත් සමග සිටින දියණියට නැවතිය හැකි සහකරුවකු මව සොයයි. දරුවකු සිටින රියදුරෙකු වුවද කම්නැත.
SB182247

බොදු ගොවි 5' අවු. 30 රජයේ රැකියාවැති,​ රූමත් උපාධි අපේක්ෂිකා දියණියට සහකරුවකු සොයයි. 034-2265087 (ශනි මංගල)
SB181876

බොදු /​ ගොවි,​ දෙමාපියන් විසින් තම 1990 උපන්,​ උස 5'7",​ කොළඹ ප්‍රමුඛ විදුහලක ඉගෙනුමලත්,​ කළමනාකරණ BSc උපාධි,​ CIMA,​ MBA උපාධිලත්,​ ගෝලීය සමාගමක ශ්‍රී ලංකා කාර්යාලයේ සහකාර කළමනාකරු ලෙස සේවය කරන,​ කොළඹ පදිංචි පුතු සඳහා,​ සුදුසු සහකාරියක් සොයයි. කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න. p​r​o​p​o​s​a​l​1​2​1​2​2​@​y​a​h​o​o​.​c​o​m​
SB182653

බොදු/​ ගොවි මව විසින්,​ තම,​ 1986 උපන්,​ 5' 5",​ කාරුණික,​ රූමත්,​ පැහැපත්,​ BSC IT උපාධි සුදුසුකම්ලත් (එක්සත් රාජධානියේ සිටි) කොළඹ ප්‍රධාන ආයතනයක සේවය කරන දියණිය සඳහා අධ්‍යාපනිකව හා වෘත්තිය වශයෙන් සුදුසුකම්ලත් කාරුණික පුතකු සොයයි. කේන්ද්‍රය සහ පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. ඊමේල් : p​r​o​p​o​s​a​l​m​a​r​r​a​g​e​2​0​2​2​@​g​m​a​i​l​.​c​o​m​
SB182489

මහනුවර බෞද්ධ පවුලේ එකම දියණිය ජාතික පාසලක රැකියාව කරයි. 1996/​2 උස 5' 9'' මෘදුකාංග ඉංජිනේරු උපාධිය දෙවන පෙළ ඉහළ සාමාර්ථයක් ලබා ඇත. නගරයේ වටිනා දෙමහල් නිවසක් සහ තවත් දේපළ හිමිය. දැනට මානව සම්පත් කළමනාකරණ උපාධිය අවසන් වසර අධ්‍යාපනය ලබයි. වෙනත් උසස් රැකියාවකට යාමට බලාපොරොත්තු වේ. උස අඩි 6 හෝ එයට වඩා උස උගත්,​ කඩවසම් අවංක පුතෙකු මව සොයයි. පැහැපත් ප්‍රියමනාප දියණියකි. පියා (උඩරට) විශ්ව කුල මව විශ්‍රාමික (පහත රට) කරාව කුල,​ භේද නොසැලකේ. කේන්දරය දුරකථන අංකය සමග සත්‍ය තොරතුරු දන්වන්න. පාපී කේන්දරයක් නොවේ.
SB182459

මහනුවර බොදු අවු. 36 උස 5' 2" උපාධිධාරී ඉංග්‍රීසි ගුරු දියණියට සුදුසු සහකරුවකු මව සහ වැඩිමහල් සොහොයුරා සොයයි.
SB182682

මහනුවර බොදු ගොවි 1992 නොවැම්බර් උපන් කෘෂි විද්‍යා උපාධිධාරී,​ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවය කරන පියකරු දියණියට උගත් රැකියාවැති වැදගත් පුතෙකු විශ්‍රාමික දෙමව්පියන් සොයයි. පවුලේ විස්තර දුරකථන අංකයක් සමග යොමු කරන්න. මහනුවර අවට විශේෂයි. (n​a​m​e​p​r​o​p​o​s​a​l​6​2​@​g​m​a​i​l​.​c​o​m​)
SB182653

මාතර බොදු ගොවි සාමාන්‍ය පවුලක 1978 අප්‍රේල් උපන් උස 5' පමණ උපාධිධාරී රජයේ රැකියාවැති අවිවාහක වැඩිමල් දියණියට සසමකුල උගත් දුසිරිතෙන් තොර සුදුසු සහකරුවකු දෙමාපියන් සොයයි. කුජ 1 දකුණ විශේෂයි.
SB181720

වයස 56 ගොවිගම මා සොයනුයේ ගුණ යහපත් අවංක මහත්මයෙක් දහමටත් ලැදිවනම් ඉතා අගේකොට සලකමි.
SB182316

වැදගත්,​ බොදු /​ ගොවි ව්‍යාපාරික පවුලක 94 උපන්,​ උස 5'3",​ සුහුරු,​ ආකර්ෂණීය හා ප්‍රායෝගික,​ ප්‍රධාන ජාත්‍යන්තර පාසලක ඉගෙනුමලත් MBA උපාධිය සම්පූර්ණ කළ,​ දැනට ශ්‍රී ලංකාවේ පිහිටි කැනේඩියානු සමාගමක සේවය කරන දියණිය සඳහා වයස අවුරුදු 35 ට අඩු,​ වෘත්තීමය හා අධ්‍යාපනික වශයෙන් සුදුසුකම්ලත්,​ ව්‍යාපාරික හෝ ඉංජිනේරු ක්‍ෂේත්‍රයේ සහකරුවකු සොයයි. විදේශගතවීමට කැමති හෝ දැනට විදේශයක ජීවත් වෙන අය විශේෂයි. කේන්ද්‍රය පිළිබඳව දැඩි අවශ්‍යතාවයක් නොමැත. m​a​r​r​i​a​g​e​s​1​9​9​4​@​g​m​a​i​l​.​c​o​m​
SB182656

0117-932155 රාගම බොදු ගොවි මහත්මයකුට සහකාරියක් සොයයි. තමන්ම කතා කරන්න. 1972.
SB181892

1993 ජනවාරි අවිස්සාවේල්ලට නුදුරු බොදු ගොවි 5' 6 1/​2'' විද්‍යා පීඨ ගුරු දියණියට සමකුල රජයේ ස්ථිර රැකියාවැති මහත්මයකු දෙමාපියන් සොයයි. (කොළඹ කෑගල්ල රත්නපුර දිස්ත්‍රික්ක විශේෂයි) කේන්ද්‍ර කොපිය සමග විමසන්න) 0362230353
SB181583

1994 ඔක්තෝම්බර්,​ ගම්පහ බොදු ගොවි ඩිප්ලෝමාධාරී රජයේ පාසැල් ගුරු දියණියට රජයේ හෝ බැංකු ස්ථිර සේවයේ නියුතු සහකරුවෙකු දෙමාපියෝ සොයති. කේන්ද්‍ර පිටපත සමග බස්නාහිර පළාත පමණක් ලියන්න.
SB182120

1994 ජුනි මස උපත ලද 5' 1'' ක් උසැති පෙනුමැති කාරුණික හොඳින් වැඩුණු දියණියක් (පවුලේ එකම දරුවා) වෙනුවෙන් කොළඹ නගරයට ආසන්නව ජීවත් වන සිංහල බෞද්ධ දෙමාපියන් විසින් අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් සහිත ගුණයහපත් අවිවාහක පුතෙකු සොයයි. ඇය කොළඹ ප්‍රමුඛ පෙළේ බහු ජාතික බැංකුවක සේවය කරයි. email. rk​a​y​2​2​0​1​3​@​g​m​a​i​l​.​c​o​m​
SB182515

Comments