රැකීරක්ෂා | සිළුමිණ

රැකීරක්ෂා

ඇබෑර්තු - අධ්‍යාපන

ගිණුම්කරණය හා පරිගණක දැනුම ඇති සිංහල හා ඉංග්‍රීසි ටයිපින් කළ හැකි ගුරුවරු වහාම අවශ්‍යයි. අවම සුදුසුකම අ. පො. ස. උ/​පෙළ වේ. (රජයේ වැටුප් හිමි තනතුරකි. කාර්යාල බැංකු ආදියෙහි පළපුරුද්ද ඇති අය විශේෂයි) කොළඹ අවට පදිංචි අයට අයදුම් කළ හැක. විමසන්න 0112578090,​ 0112578520.
037147

ඇබෑර්තු - ගෘහ සේවය

පිළියන්දල නිවසක නැවතී සිට කෑම පිසීමට වයස අවු. 45 - 55 අතර පිරිසිදු කාන්තාවක් අවශ්‍යයි. අමතන්න 0774450684 හෝ 0112609612
037209

ඇබෑර්තු - විවිධ

ශිෂ්‍ය නේවාසිකාගාරයකට නැවතී සේවය කළහැකි මේට්‍රන්වරියක් වහාම අවශ්‍යයි. (විශ්‍රාමලත් ගුරුවරියක් නම් වඩා හොඳයි) විමසන්න. 0112578090,​ 0112578520.
037146

රැකිරක්ෂා උවමනායි

ජා ඇල පදිංචි නැවතීම හෝ යෑමට ඒමට කොළඹ වත්තල අවටින් රියදුරු රැකියාවක් සොයමි. 0769494883.
036544

Comments