නිවාස හා ඉඩම් | සිළුමිණ

නිවාස හා ඉඩම්

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

තලවතුගොඩින් වීර මාවත අද්දර 10P මුදලට (මි. 16) හෝ ගම්පහ දිස්ත්‍රික්කයෙන් සුදුසු නිවසක් සමග හුවමාරුවකට. 0764072999. බ්‍රෝකර් අනවශ්‍යයි.
035617

බොරලැස්ගමුව,​ තෙමහල් නිවස පර්චස් 9.5 නිදන කාමර 05 අඩි 12 උස වට තාප්පය,​ වෙට් කිචන් එක,​ සේවක නාන කාමරය,​ ලොකු විසිත්ත කාමර ප්‍රදේශ 02,​වාහන 03 කට රථ ගාල,​ රූෆ් ටොප්,​ අලංකාර වටපිටාව,​ බෙල්ලන්විල ඇවිදින මන්තීරුවට විනාඩි 10 ක ඇවිදින දුර,​ අඩි 20 පාර,​ ඉහළම ආරක්ෂිත ප්‍රදේශය. මිලියන 49. අමතන්න. 0704644640,​ 0778510282
035750

මත්තේගොඩ ආසිරි මාවතේ නිවසක් සමග පර්චස් 21 ක ඉඩම හෝ පර්චස් 9 ක ඉඩම විකිණීමට. 138,​ 342 බස් පාරට මීටර් 150. 0112-845616/​ 0778-550668.
036162

හෝමාගම මාගම්මන දොලේකඩේ හන්දියේ කාර්ගිල්ස් ෆුඩ්සිටි ළඟ පර්චස් 18 ප්‍රධාන බස් පාරට 20m,​ හෝමාගම ටවුමට 2 1/​2 km බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0770469912,​ 0742890672.
036032

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

මතුගම හොරකදමුල්ල පර්චස් 1080 ගල් සහිත ඉඩමක් විකිණීමට ඇත. මතුගම නගරයට ආසන්නව ඇත. පර්චසය ලක්ෂ 3 කි. 0779032068.
035614

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

කුරුණෑගල වාරියපොල ප්‍රධාන මාර්ගයේ,​ ගලගෙදර ආර්ථික මධ්‍යස්ථානය අසල ප්‍රධාන මාර්ගයට මීටර් 150 දුරින් පිහිටි හරි හතරැස් පර්චස් 15 ක බිම් කොටස විකිණීමට. පර්චස් එකක් ලක්ෂයකි. දු.අ. 0741144611.
035611

ගේ දොර ඉඩකඩම් විකිණීමට රත්නපුර දිස්ත්‍රික්කය

ඇහැලියගොඩ,​ එල්ලාවල කුරුඳු වගා කළ ඉඩමක් විකිණීමට තිබේ. ඉඩංගොඩ කිරිඇල්ල ප්‍රධාන පාරට මායිම්ව ආදායම් ලැබිය හැකි පර්චස් 89 ක කුරුඳු වගා කළ ඉඩම අත්පිට මුදල විකිණීමට තිබේ. නිවාස තැනීමට හෝ සුදුසුයි. විමසීම් කුමුදිනි අඹවත්ත. 0773864605
035274

Comments