
ව්‍යාපාරික අවස්ථාවන්
ඔබ වෘත්තීය විශ්‍රාමිකයෙක්ද. නැතිනම් දැනට කරන රැකියාවෙහි වැටුප මදිද, නැතිනම් කළමනාකරුවෙකු වශයෙන් උසස්වීමක් බලාපොරොත්තුවෙන් සිටිනා කෙනෙක්ද? නැතිනම් රැකියාවක් සොයන කෙනෙක්ද? නැතිනම් ගෘහණියක්ද? මසකට රු. 75,000 කට වැඩි වැටුපක් ලබාගන්න. අමතන්න. මිස් පෙරේරා 0768683318.
034246
රුපියල් මිලියන දෙක හමාරක් ආයෝජනය කර පදම් කළ රබර් ලෑලි සපයන්නෙකු අවශ්‍යව ඇත. ආකර්ෂණීය ප්‍රතිලාභ. විමසීම් : 0703950661.
034501
ව්‍යාපාරික ස්ථාන විකිණීමට
මහනුවර කුණ්ඩසාලේ කැන්ඩෝස් චොක්ලට් කර්මාන්ත ශාලාව ඉදිරිපිට පර්චස් 80 ඉඩම අඩි 160 පළල කාපට් කරන ලද ප්‍රධාන පාරේ සිට මීටර් 100 දුර, ඉඩමේ ප්‍රමාණය ව. අඩි 21780, ඉඩම වටේට යකඩ ගේට්ටුවක් සහිත අඩි 15 උස ආරක්ෂක තාප්පය, වාණිජ බැංකුවලට, ආයෝජන මණ්ඩලයට, පල්ලේකැලේ ක්‍රීඩාගණයට රජයේ බලධාරී ආයතන හා අර්ල් රිජන්ට් හෝටලයට ආසන්නව. ඉඩමේ සිට ඇවිදින දුර හා විනාඩි පහක ධාවන දුර - වෛද්‍යවරුන්හට කදිමය. විදුලිය, ජලය ඇත. වටිනාකම රුපියල් මිලියන 85 කි. 0777438169, 0777282147
031620
ව්‍යාපාික ස්ථාන කුලියට / බද්දට
කොහුවල හන්දියේ සිට මීටර් 100 ක දුරින් වර්ග අඩි 1,500 ක කාර්යාල ඉඩකඩ. වාහන 5 ක් නැවතීමේ පහසුකම්. අමතන්න. දුරකථනය 0771161395.
034493