මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

අගනුවරාසන්න 1980/​04 බොදු ගොවි 5' 3" තමාගේම ව්‍යාපාරයක් කරගෙන යන,​ වාහනයක්,​ නිවසක් හිමි එකම පුතුට පවුල්බරින් තොර ගුණයහපත් දියණියක් දෙමව්පියන් සොයයි. පියා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කර දැනට ජීවතුන් අතර නැත. මිථුන ලග්නය,​ පාපී කේන්ද්‍රයක් නොවේ.
G181402

ගම්පහ 92/​06 බොදු දුරාව,​ 5' 6" ස්ථිර රැකියාව ඇති පුතුට සුදුසු සහකාරියක් දෙමාපියන් සොයයි. කුජ 1,​ හෝ 12 ගැළපේ. l​a​n​k​a​p​r​o​p​o​s​a​l​8​@​g​m​a​i​l​.​c​o​m​. 0112297406 විමසන්න.
G181393

සබරගමුව බොදු ගොවි අවුරුදු 51 5' 9'' කඩවසම් කාරුණික නිවසක් වාහන ඉඩකඩම් සහ තවත් වටිනා දේපළ හිමි වැන්දඹු සොහොයුරාට රැකියාවක් නොකරන,​ පියකරු ඉතා කාරුණික සොයුරියක් සාමාන්‍ය පවුලකින් සොයයි. දියණියන් දෙදෙනාගෙන් වැඩිමහල් දියණිය විවාහ වී වෙනම නිවසක පදිංචි අතර,​ නොබෝ දිනකින්ම පිටරට පදිංචියට යාමට නියමිතයි. බාල දියණිය අවුරුදු 22 උසස් අධ්‍යාපනය හදාරයි. දරුවන් නොමැති දික්කසාද/​ වැන්දඹු අය විශේෂයි. දෑවැදි අනවශ්‍යයි. දු.ක. 0777705576 (සවස 6 පසු අමතන්න)
G181538

සිඩ්නි නුවර ජීවත්වන බොදු ගොවි (ඕස්ට්‍රේලියානු පුරවැසි) දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 30 වන,​ උස 5'11" UTSයෙන් උපාධි ලද වර්තමානයේ තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ සේවයේ නියුතු සිංහල /​ බෞද්ධ හර පද්ධතීන් යටතේ හැදුනු වැඩුන කරුණාවන්ත පුතුහට සරල විශේෂයෙන් සිඩ්නි නුවර පදිංචි නිරහංකාර කරුණාවන්ත දියණියක් සොයයි. (ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලද හා එහි පදිංචියට යාමට අභිලාෂයක් දක්වන අයද සලකා බලනු ලැබේ.) පවුලේ විස්තර /​ කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු a​u​s​m​p​r​o​p​o​s​a​l​2​0​2​0​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G181406

Comments