නිවාස හා ඉඩම් | සිළුමිණ

නිවාස හා ඉඩම්

ගේදොර ඉඩකඩම් විකිණීම කොළඹ දිස්ත්‍රික්කය

කැස්බෑව අධිවේගී මාර්ගය අසල පර්චස් 20 ක ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ගොඩනැගූ නිවස විකිණිමට. (පෞද්ගලික පාර) 0777734263
034089

මාලබේ විහාර මාවතේ,​ 177 බස් පාරට මීටර් 700 ක් ද,​ මාලබේ නගරයට විනාඩි 05 යි. කඩුවෙල නගරයට විනාඩි 05 යි. කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුම් වලට ඉතා නුදුරින් අගනා වටිනා පර්චස් 30 ක ඉඩම සම්පූර්ණ හෝ කොටස් කර විකිණීමට ඇත. විමසීම්: 0773436324 /​0777479811 හෝ 0703373387
034052

ගේදොර ඉඩකඩම් විකිණීම ගම්පහ දිස්ත්‍රික්කය

කිරිබත්ගොඩ නගරයට 1Km දුරින් හුණුපිටිය නව පාරට මුහුණලා ව්‍යාපාරික ස්ථානයකට වඩාත් සුදුසු පර්චස් 14 ක් හා නිවස වැඩිම ඉල්ලුමට විකිණීමට. 0779706062,​ 0715425114,​ 0774117219
034218

ගේදොර ඉඩකඩම් විකිණීම කළුතර දිස්ත්‍රික්කය

අරුග්ගොඩ - නිව්ඩාව පාරේ පර්චස් 13.28 ක අනර්ඝ ඉඩම විකිණීමට තිබේ. පානදුර නගරයේ සිට K.M. 5 යි. T.P. 0719738123.
034317

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

කොහුවල හන්දියේ සිට මීටර් 100 යි. විශාල නිදන කාමර 4 ක නිවස. වාහන 2 ක් නැවතීමේ ඉඩකඩ. දුරකථනය : 0771161395.
034488

කොළඹ 05 දෙමහල් නිවස කාමර 4 යි. වාහන දෙකක් නතර කළ හැකි ගරාජය. මාසික කුලිය රු. 70,​000/​= CCTV ඇත. ජලය,​ විදුලිය පහසුකම්. 0715489225
033441

නුගේගොඩ පැපිලියාන පාරේ මහමායා බාලිකා අසල උඩුමහල කුලියට. 0777420456,​ 0112819959
034269

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කළුතර දිස්ත්‍රික්කය

පානදුර නල්ලුරුව සියලු පහසුකම් සහිත තුන්මහල් නිවසේ දෙවන මහල කුලියට බද්දට දීමට ඇත. 0702412691 අංගසම්පූර්ණ නිවසකි.
031995

ගේදොර ඉඩකඩම් විකිණීමට/බදුදීමට

ගල්කිස්ස මුහුදු වෙරළට ආසන්න පර්චස් 15ක ඉඩමේ පිහිටි නිවස,​ (කාමර 4,​ බාත්රූම් සහිත) විකිණීමට /​ බදු දීමට. 0777797614,​ 0775844724
033874

Comments