ව්‍යාපාරික | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරික ස්ථාන විකිණීම

මහනුවර කුණ්ඩසාලේ කැන්ඩෝස් චොක්ලට් කර්මාන්ත ශාලාව ඉදිරිපිට පර්චස් 80 ඉඩම අඩි 160 පළල කාපට් කරන ලද ප්‍රධාන පාරේ සිට මීටර් 100 දුර,​ ඉඩමේ ප්‍රමාණය ව. අඩි 21780,​ ඉඩම වටේට යකඩ ගේට්ටුවක් සහිත අඩි 15 උස ආරක්ෂක තාප්පය,​ වාණිජ බැංකුවලට,​ ආයෝජන මණ්ඩලයට,​ පල්ලේකැලේ ක්‍රීඩාගණයට රජයේ බලධාරී ආයතන හා අර්ල් රිජන්ට් හෝටලයට ආසන්නව. ඉඩමේ සිට ඇවිදින දුර හා විනාඩි පහක ධාවන දුර - වෛද්‍යවරුන්හට කදිමය. විදුලිය,​ ජලය ඇත. වටිනාකම රුපියල් මිලියන 85 කි. 0777438169,​ 0777282147

031620

Comments